දෙමව්පියෝ තවමත් ඉන්නවද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    අයියා migrate කරා.
    අම්මයි අප්පච්චි දෙන්න dawas 17 ක‍ tour එකක් ගියා.
    ගෙදර පාට්ට පාළුයි. දවස් කීපයකින් එද්දි ගෙදර නිකන් පාළු place එකක් වෙලා. කොළ watila, සත්තු ජරා කරලා.
    මං හිතන්නේ අම්මලා නැති feeling එක ගන්න හොඳ experience එකක්. Towards the end of life you get isolated.
     
    Attachments

    • IMG-20230719-WA0013.jpg
      IMG-20230719-WA0013.jpg
      208.4 KB · Views: 191

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,674
    113
    In Your Heart
    Apeth ohoma thama mama nam. Mulu waththama sudda kerewwa..gedara adupadu bulb serama damma. Bulbs serama LED..

    Ammalagenma kanna balan nathiwa gedarata mona hari karapan.electric badu serama have including Philips air fryer..
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Apeth ohoma thama mama nam. Mulu waththama sudda kerewwa..gedara adupadu bulb serama damma. Bulbs serama LED..

    Ammalagenma kanna balan nathiwa gedarata mona hari karapan.electric badu serama have including Philips air fryer..
    Ammalagen kannd nae ban. Gedara okkoma දේවල් තියනවා. Dan ඉතින් gedara ඉන්න මිනිස්සු තමයී නැත්තේ.

    Amma gedara nathi unama patta musalai
    Ow
    ------ Post added on Jul 22, 2023 at 2:08 PM
     
    • Like
    Reactions: elakiriaddict

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අයියා migrate කරා.
    අම්මයි අප්පච්චි දෙන්න dawas 17 ක‍ tour එකක් ගියා.
    ගෙදර පාට්ට පාළුයි. දවස් කීපයකින් එද්දි ගෙදර නිකන් පාළු place එකක් වෙලා. කොළ watila, සත්තු ජරා කරලා.
    මං හිතන්නේ අම්මලා නැති feeling එක ගන්න හොඳ experience එකක්. Towards the end of life you get isolated.
    hmmo kari calliyak thiyenne munta :rolleyes:
     
    • Haha
    Reactions: elakiriaddict

    Sen-lu

    Well-known member
  • Apeth ohoma thama mama nam. Mulu waththama sudda kerewwa..gedara adupadu bulb serama damma. Bulbs serama LED..

    Ammalagenma kanna balan nathiwa gedarata mona hari karapan.electric badu serama have including Philips air fryer..
    ඌ ඇඩ්රස් කරන්නෙ වෙනම කතාවක් බං. උඹ ඔය කියන්නෙ වෙනම එකක්.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    lost both. mom 1994, Dad 2009
    How do you feel & felt bro? Tell us something more.

    ආච්ච් නැති වෙලා අවුරුදු 12. එදා ඉදන් තනියම තමා ජීවිතේ.
    කවුද balagaththe?
    ------ Post added on Jul 22, 2023 at 4:20 PM

    First Time? Hold my beer..
    I've left them before, this is the first time they are very distant.
    ------ Post added on Jul 22, 2023 at 4:21 PM

    Manussayek dammawala oka sudda karanna . Ape ge thinbeth kale wela dan park eka wage
    අද උදේ මමම සුද්ද කරා. ගොඩක් ලොකුවට ජරාවාස වෙලා නෑ. ඒත් හොඳටම තේරුණා ගෙවල් මෙහෙම maintain කිරිමේ අමාරුව.
    අම්මලා නැති කාලෙක නම් මේක තියාගෙන ඉන්නේ නෑ කියලා හිතනවා.
    ------ Post added on Jul 22, 2023 at 4:23 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,358
    113
    Apeth ohoma thama mama nam. Mulu waththama sudda kerewwa..gedara adupadu bulb serama damma. Bulbs serama LED..

    Ammalagenma kanna balan nathiwa gedarata mona hari karapan.electric badu serama have including Philips air fryer..

    තෝ කසිප්පු ගහලද කුඩු ගහලද?