දෙමව්පියෝ හින්දා ගොඩ ගිය වුන් ඉන්නවද නැත්තන් කෙල උන එකද වුනේ...

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    කන්න බොන්න දීලා එහෙම ඇගට දුකක් නැතුව හැදුවා.. හැබැයි බං මහ දියුනු ජීවිතයක් හදන්න මොකුත් හිතලවත් කරේ නෑ පොඩි කාලෙ ඉදන්. තනියම ගේමක් ගහන්න හදද්දී කෙලවපු එක තමයි කරන්නේ. හිතලා නෙවේ අනේ මන්දා. At last එහෙම මහ මගුලක් කරලා නෑ බං දෙමව්පියෝ විදිහට. තොපිලගෙත් එහෙමද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අවුරුදු 16-17 පැන්නට පස්සේ වුණ දේවල් වලට වගකීම මං ගන්නවා
    මගේ decision වලට එයාලාට ඇගිලි ගහන්න දෙන්නේ නැහැ, කෙලින්ම බෑ කියනවා

    හැබැයි ඊට කලින් වුණ ඒවගේ influence එක තාම තියෙනවා, ඒ නිසා ඔව්, කෙල වුණා උපරිමේටම
    අවුල් ගියේ psychologically, ආයේ ජීවිතේට recover වෙන්න බැරි වෙයි
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කන්න බොන්න දීලා එහෙම ඇගට දුකක් නැතුව හැදුවා.. හැබැයි බං මහ දියුනු ජීවිතයක් හදන්න මොකුත් හිතලවත් කරේ නෑ පොඩි කාලෙ ඉදන්. තනියම ගේමක් ගහන්න හදද්දී කෙලවපු එක තමයි කරන්නේ. හිතලා නෙවේ අනේ මන්දා. At last එහෙම මහ මගුලක් කරලා නෑ බං දෙමව්පියෝ විදිහට. තොපිලගෙත් එහෙමද?
    මටනම් ඕකේ අනිත් පැත්ත බන්! ගෙදරින්
    හොදට ඉගෙන්නුවා, හොද ඉස්කෝලවලට යැව්වා, හොද tution වලට යැව්වා, හොදම කැම්පස් එක්කටත් ගියා, ඉල්ලන්නෙ මොනාද ඕනිදෙයක් අරන්දුන්න බන්, ගෙදරින් support නොකරනම් ඒ මොකුත් කරගන්න වෙන්නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    hodata haduwa
    athata payata weda karanna minissu godak hitiya eth api wayasa 6 weddi a serama ain karala apita ewa karaganna kiyala dunna, duka mahansiya kiyanne monawada kiyala therum karala dunna,
    hora boru wancha nathuwa jiwath wenna kiyala dunna
    api hamba karala ithuru karapuwa ape lamainta thiya ganna kiyala, ape wedding walata eyala wiyandan kare ( eyalage yuthukam kiyala)
    ge haduwa hena lokuwata, eka wikunala apita bedaganna kiuwa ,api ekata kemathi naha. ona welawaka gihin inna puluwan, ona kenekuta liya ganna puluwna eth kisima kenek ehema liyaganna kemathi naha
    bona seen ekata kemathi une naha, eth eka nawathuneth naha
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    කන්න බොන්න දීලා එහෙම ඇගට දුකක් නැතුව හැදුවා.. හැබැයි බං මහ දියුනු ජීවිතයක් හදන්න මොකුත් හිතලවත් කරේ නෑ පොඩි කාලෙ ඉදන්. තනියම ගේමක් ගහන්න හදද්දී කෙලවපු එක තමයි කරන්නේ. හිතලා නෙවේ අනේ මන්දා. At last එහෙම මහ මගුලක් කරලා නෑ බං දෙමව්පියෝ විදිහට. තොපිලගෙත් එහෙමද?
    :confused: man hithuwe mata vitharai mehema hithenne kiyala.
     
    • Like
    Reactions: Yin And Yang

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තමන්ම ගෙමක් ගහපල්ලා,,දාර්මිශ්ටක,,නැත්තම් රෙද්දෙ පල්ලෙන් යන්නෙ,,,,අත්දැකීමෙන් කියන්නෙ,,,,කර්මය කියන එක එනවා,,,දෙමව්පියන් කොහොමද හම්බ කලෙ එවා දරුවන් ගෙ කරින් යයනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඕක ලොකු මාතෘකාවක් බං..
    මං නං හිතන්නෙ මේ ලෝකෙ කිසිම අම්මෙක් හෝ තාත්තෙක් 100% හොඳ වෙන්නෙ නෑ.. ඒ වගේම කිසිම එකෙක්ගෙ ලමා කාලයක් 100% හොඳ වෙන්නෙත් නෑ.. හැම ලමයෙක්ට සාපේක්ශව ලමා කාලෙ ප්‍රශ්න තියෙනව.. නිකං හිතපං දුප්පත් පවුලක ඉපදුන අම්ම කුඩු ගහන තාත්ත අරක්කු බොන පවුලක පොඩි එකෙක් ලොකු වෙනකොට උගෙ ලමා කාලෙ සෑහෙන ප්‍රශ්න තියෙනව, ඌ ලොකු වෙනකොට ඒ වගේම Trauma ටිකක් එක්ක තමයි ලොකු වෙන්නෙ.. හැබැයි හිතපං සියලු දේ ලැබිල හොඳට ආදරේ ලැබිල අධ්‍යාපනය ලැබුන පවුලක පොඩි එකෙක් ගැන.. වූ ලොකු වෙනකොටත් අම්මයි තාත්තයි නෑදෑයෝ ඉන්න තැන කරපු පොඩි විහිලුවකට හිත රිදුනත් ඒක Trauma එකක් වගේ මුලු ජීවිත කාලෙම ඉතුරු වෙන්න පුලුවන්.. ඌ ගෙවපු ලයිෆ් එකට සාපේක්ශව උගේ trauma පොයින්ට් එක තමයි ඒක.. ඕවට කියන්නෙ generational trauma කියල.. හේතුව පරම්පරාවෙන් පරම්පරාවට අරං එන traumas ..

    දැං ඕකම උඹලගේ දෙමව්පියන්ටත් ආදේශ කරල බලපං.. උනුත් මේ උඹල අපි වගේ කාලයක් පොඩි කොල්ලො කෙල්ලො වෙලා හිටිය, කාලයක් තරුණයො වෙලා හිටිය සාමාන්‍ය මිනිස්සු.. ඒ මිනිස්සු අරං එනව ඒ මිනිස්සුන්ගෙ දෙමව්පියන්ගේ traumas.. උනුත් නොදැනුවත්මව ඒව එක්ක ජීවත් වෙනව..

    උඹල අපි හිතනව අපිව මෙහෙම හදන්නෙ නැතුව මේ විදිහට හදල තිබ්බ නං අද අපි මීට වඩා හොඳ ජීවිත ගත කරනව නේද කියල .. ඒත් උඹල කවද හරි ලමයි හදල ඔය හිතං ඉන්න විදිහට ලමයව හැදුවත් උගේ හිතෙත් හැදෙන්න පුලුවන් අනේ අපිව මෙහෙම නොහද වෙන විදිහකට හැදුව නං හොඳයි නේද කියල..

    මට කොහොම හරි කියන්න ඕන වුනේ පේරන්ටින්ග් වලට හරි ක්‍රමේ මේකයි වැරදි ක්‍රමේ මේකයි කියල එකක් නෑ බං.. දෙමව්පියෝ කියන්නෙත් උඹල අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඒගොල්ලන්ගෙ ජීවිතේ එකතු කරගත්තු අත්දැකීම් එක්ක මෙහෙම කරන එක හරි මෙහෙම කරන එක වැරදී කිය කිය එයාලත් ඉගෙන ගනිමින් යන ප්‍රොසෙස් එකක්.. මමත් කාලයක් උඹල වගේ මගේ ජීවිතේ සමහර ප්‍රශ්න වල වගකීම දෙමව්පියෝන්ට භාරදීල හිත හදාගත්ත.. හැබැයි එතකොට කවදාවත් ඒ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ .. Trauma එකක් විදිහට හැමදාම අපිත් එක්ක ඉතුරු වෙලා තියෙනව .. කොහෙන් හරි එලියට එනව.. වැදගත් වෙන්නෙ සමාව දීම, මිනිස්සු දිහා මිනිස්සු විදිහට බැලීම, ඒගොල්ලන්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් බැලීම.. මං උදාහරණයක් කියන්නං.. මගේ තාත්තට කවදාවත් තාත්තෙක් ඉඳල නෑ.. එතකොට හරියට දැං මං කල්පනා කරල බැලුවොත් මගේ තාත්ත මට තාත්තෙක් වෙලා තියෙන්නෙ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව.. මම කවද හරි තාත්තෙක් වෙච්ච දවසට දැන් මට එක්ස්පීරියන්ස් තියෙනව මගේ තාත්තගෙ හොඳ ගන්නත් නරක අහක දාන්නත්.. මගේ පුතත් කවද හරි දවසක එහෙම කරයි.. ඕක තමයි Generational Trauma බිඳිනවා කියන්නේ :)
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    😂