දෙමව්පියෝ හින්දා ගොඩ ගිය වුන් ඉන්නවද නැත්තන් කෙල උන එකද වුනේ...

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    illana ona deyak aran dunna. eyala duk winddeth na salli thibba hodata jiwath wenna . eth thahttha hama welema mawa pahath karala mata deyak bahe wage katha kare saha karanne. wadiya hithanne na welawakata wul yanawa. amma nam mara supportive , salli wala idan laga idan hama deyakma kara, danuth hoyala balanawa. thaththage nam katema thiyenne eyage nangilage mallilage daruwo niyamai kiyala.
     
    • Like
    Reactions: Yin And Yang

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කන්න බොන්න දීලා එහෙම ඇගට දුකක් නැතුව හැදුවා.. හැබැයි බං මහ දියුනු ජීවිතයක් හදන්න මොකුත් හිතලවත් කරේ නෑ පොඩි කාලෙ ඉදන්. තනියම ගේමක් ගහන්න හදද්දී කෙලවපු එක තමයි කරන්නේ. හිතලා නෙවේ අනේ මන්දා. At last එහෙම මහ මගුලක් කරලා නෑ බං දෙමව්පියෝ විදිහට. තොපිලගෙත් එහෙමද?
    ow ehema tamai..
    eth pe yuthukama e minissunwa balaganna eka
    anthimata apita ithiri wenneth egollo witharai
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    දෙමව්පියන්ගෙ දේපලවලට හොර ඔප්පු හදල ලියාගෙන ගොඩගියා මේකෙ එකෙක්.
    දැන් ඒසී දාගෙන නිදාගන්නෙ
    අඩො incest පොන්නයා, මොකො ත්‍රෙඩ් එකෙන් ත්‍රෙඩ් එකට අඬ අඬ යන්නෙ? උඹේ අම්මව දැක්කාම තාම පයිය නගිනවද? 🤭 🤭
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    පොඩි කාලේ ඉදන් කරේ එක එකා ගැන කිය කිය ඒ වගේ වෙයන් කියල විතරයි

    ඒ වගේ වෙයන් කියන උන් ඒ වගේ වෙලා තියෙන්නෙ උන්ගෙ දෙමව්පියෝ හින්ද කියල දන්නෙ නෑ මෙයාල
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පොඩි උන් බහුතරයක්ම වගේ දෙමවුපියන්ට බයිනවා උන්ට වෙලා තියෙන දෙට වග කියන්න ඕනි උන්දැලා කියලා. 🤷

    අන්කල්ගේ ලමය එහෙම නොබනින්න හදන්න
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    AL liyala ඉවර උන ගමන් තාත්ත නැති උන්. ඒක ගැන හිතලම අම්ම ඩිප්රෙෂන් උනා. ඒක නිසා මට උන කිසිම දේකට අම්මලට වග කියන්න උනේ නෑ. හැම එකම මගේ තනි තීරන. සමහර ඒව වැරදුනා. සමහර ඒව හරිගියා.
    කොහොමහරි අද වෙනකොට අම්මත් බලාගෙන තැනකට ඇවිත් ඉන්නව
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මට බයිනවද නැද්ද කියන එක එයා අතේ තමා තියෙන්නේ 🤷

    එහෙම පැනල යන්න බැහැ..ලමයෙක් හදන වගකිම බාර ගත්තනම් උගේ physical සහ psychological development දෙකටම ඔයා වග කියන්න ඕනේ

    + social skills, financial stability එකටත් උදව් කරන්න ඕනේ

    නිකම් බනින්නැහැ මිනිස්සුන්ට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,844
    113
    එහෙම පැනල යන්න බැහැ..ලමයෙක් හදන වගකිම බාර ගත්තනම් උගේ physical සහ psychological development දෙකටම ඔයා වග කියන්න ඕනේ

    + social skills, financial stability එකටත් උදව් කරන්න ඕනේ
    ඔයාගේ ළමයාගේ වයස කීයද?
    නිකම් බනින්නැහැ මිනිස්සුන්ට
    අපෝ නෑ ඕනි තරං ඉන්නවා එහෙම හේතුවක් නැත්තං හදලා හරි බනින අය.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔයාගේ ළමයාගේ වයස කීයද?

    19 මගෙ වයස
    අපෝ නෑ ඕනි තරං ඉන්නවා එහෙම හේතුවක් නැත්තං හදලා හරි බනින අය.

    මන්නන් දැකලා නැහැ...ලමයි හදන්න ගැලපෙන්නැති අය ලමයි හදලා පස්සේ එලා බනිද්දි එහෙම කියලා cope වෙන අයනම් දැකලා තියෙනවා..අපේ තාත්තා වගේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,844
    113
    අහ් පස්සේ දැක්කේ එදීඩ් කරපු එක. හරි හරි ඔය ඔයාගේ වයස නෙ.
    මන්නන් දැකලා නැහැ...ලමයි හදන්න දන්නැති අය ලමයි හදලා පස්සේ එලා බනිද්දි එහෙම කියලා cope වෙන අයනම් දැකලා තියෙනවා..අපේ තෙත්තා වගේ
    එහෙම අයත් ඉන්නවා ඕනි තරං. ඉස්සරහට හම්බ වෙයි.

    මගේ යාළුවෝ හිටිය ගෙයින් එළියට යන්න දෙන්නේ නැති. උන් හිතන් හිටිය ඒක හොඳ නෑ කියලා.

    තව සමහරුන්ගේ අම්මලා තාත්තලා හිටිය අහන ඕනි එකට කැමති වෙන උන් හිතන් හිටිය ඒව හොදයි කියලා.

    දැන් බලද්දි එහෙම කරපු දේවල් නිසා නෙවෙයි ළමයින්ට ඒක බලපාන්නේ ළමයි එක ගන්න විධිය අනුව. මොකද ඒ අතරින් සමහර අය නැවතුන තැන් මෙහෙම කරා නන් මෙහෙම වෙන්න තිබ්බ කියල හිතුවට ඒව දැන් වෙලා ඉවරයි නෙ.

    දෙමාපියෝනට දිවැස් නැති නිසා තමන් දන්නා හොදම දේ ළමයින්ට දෙනවා.

    මට නන් උගන්නපු එකම ඇති. එකත් තිබ්බේ නැත්තං ජීවත් කරවපු එක. අතපය නොකැඩෙන්න බලාගත්ත එක ඔය මොකක් හරි පොඩි හේතුවක් ඇති ඒ දෙන්නට ගරු කරන්න. No complains කාටවත් සාපේක්ෂව මනින්න යන්නෙත් නෑ. මට කරන්න පුළුවන් උපරිමයෙන් කරලා තියෙන්නේ.

    මෙහෙම තිබ්බ නන් මෙහෙම කරන්න තිබ්බ වගේ excuses වල හිර වෙන්නේ නැති වෙන්න පුරුදු කරන්නම ඕනි ළමයෙක්ට. අනික් දේවල් මොනවා නැති උනත් ඒක ඇති තියෙන ටිකෙන් ගොඩ එන්න.

    මම දැකපු දෙයක් තමා අලුත් generation එක ඉන්නේ මාව හැදුවා නන් මට සැප දීපන් කියන මයින්ඩ් එකේ. අපේ generation වල උන් ආ එච්චරද දෙන්න පුළුවන් එහෙනන් ඉතුරු ටික මම කරගන්නත් කියල ඉස්සරහට ගියා.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඒ ළමයා මොකෝ ඔයා ගැන කියන්නේ.

    මට 19
    මන් දැක්කේ මගෙ වයස අහනවා වගේ...පස්සේ දැක්කේ ලමයගේ වයස කියලා 🤣
    මම දැකපු දෙයක් තමා අලුත් generation එක ඉන්නේ මාව හැදුවා නන් මට සැප දීපන් කියන මයින්ඩ් එකේ. අපේ generation වල උන් ආ එච්චරද දෙන්න පුළුවන් එහෙනන් ඉතුරු ටික මම කරගන්නත් කියල ඉස්සරහට ගියා.

    සම්පූර්න වැරදියි..අලුත් ජෙන් එකේ අය අත්දැකලා තියෙන ටෘමා දන්නේ උන් විතරයි..summoning @poopoo

    පොතක් ලියලවත් ඉවර කරන්න බැහැ, සුසයිඩ් ඇටෙම්ප්ට් එකකට යනකම් මට සෙවිය ඩිප්රෙසන් හැදෙන තැනට වැඩ කරලා තියෙනවා අපේ ගෙදර අය, අනික ඔය හැම ටෘමා එකක් එක්කම කොප් වෙන්න වුනේ තනියම මට

    මන් මුකුත් දෙන්න කියලා මන් ඉල්ලා නැහැ කවදාවත්, උන්ගේ expectations සම්පූර්න කරගන්න මාව රොබෝ කෙනෙක් වගේ යූස් කරපු එක අපේ තාත්තා කරේ..පොඩි කාලේ මන් හිනා වුනත් බනිනවා..
    අම්මා narcissistic, overprotective, එයාට ඕනෙ විදිහට කියක කියන පදේ මන් නටන්න ඕනේ වුනේ එයාට, ගෙදරින් එලියට යන්න බැහැ, යාලුවෝ එක්ක සම්බන්දකම් බැහැ..සෝසල් issues ගොඩක් අවා අම්මා නිසා මට පොඩි කාලේ..

    ලකුනු 96 ගත්තොත් ඉතුරු 4 ට බනිනවා, 100 නම් අත් අකුරු වලට බනිනවා..බනින්න ගත්තහම මගේ කන ලග ඉදන් පැයක් හරි බනිනවා මන් verbally react කරනකන්, ඉට පස්ස් මට ගහනවා මන් react කරපු ගමන්

    ඔය ටෘමා වල රිසල්ට් එක ඉමෝශනලි නම්බ් dark empath කෙනෙක්
     
    Last edited:

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    දෙමාපියෝනට දිවැස් නැති නිසා තමන් දන්නා හොදම දේ ළමයින්ට දෙනවා.
    ඒක හරි එ උනාට එයාල පොඩිකාලේ කරපුවා හින්දා දැන් මට වෙලා තියන දේකට මටම බනිනව නම් වැරැද්ද එයාලගෙනෙ.

    පොඩි කාලෙ ගෙදරින් එලියට බහින්න නොදී හදලා ලොකු උනාම බනිනවා කිසි වැඩක් බෑ වගකීමක් ගන් නෑ කියල.

    ගෙදරින් එලියට යන්න නොදී ලමයෙක් හදනව නම් අම්ම අප්පා දෙන්නට හැමදේම ලමයට උගන්නන්න පුලුවන් වෙන්න ඕනෙ social skills පවා. එහෙම පුලුවන් නම් ගේ හිර කරන් හිටියට ක්‍මක් නෑ .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,458
    47,517
    113
    ඔව් සමහර අය ඉන්නවා..ඒ අය තමන්ගේ ළමයි දියුණු වෙනවට ඉරිසියයි..කරුමේ තමා ඵහෙම දෙමව්පියෝ ලැබුණොත්..මම දන්න දෙතුන් දෙනෙක්ම ඉන්නවා ඒ වගේ..දුවලා ඉන්න අම්මලා තමා පුතාලට ඉරිසියා කරන්නේ ගොඩක්ම.දුවයි අම්මයි ඵකතු වෙලා තමා යටි උගුල් අටවන්නේ ඒ පවුලේ අයිය හරි මල්ලි හරි බැන්ඳට පස්සේ..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,006
    12,376
    113
    Behind u :p
    O/L වලින් පස්සෙ හැම දෙයක්ම මට ඕන විදියට කරන්න දුන්නෙ,
    දැන් අවෘදු 2කට විතර උඩ මම ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ටයිම් ඔන්ලයින් වැඩ කරන්න ගත්ත,

    thathta ඒ මාසෙ ඉදන් තාම හැම මාසෙම ලක්ශයක් දානව මගේ එකව්න්ට් එකට.
    mama pissu keli kiyala.
     
    Last edited:

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    අඩො incest පොන්නයා, මොකො ත්‍රෙඩ් එකෙන් ත්‍රෙඩ් එකට අඬ අඬ යන්නෙ? උඹේ අම්මව දැක්කාම තාම පයිය නගිනවද? 🤭 🤭
    @spamcheck @GTRZ ඇයි බන් උබල මූව තියන් ඉන්නෙ
     
    • Haha
    Reactions: tharakaf

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මම දැකපු දෙයක් තමා අලුත් generation එක ඉන්නේ මාව හැදුවා නන් මට සැප දීපන් කියන මයින්ඩ් එකේ. අපේ generation වල උන් ආ එච්චරද දෙන්න පුළුවන් එහෙනන් ඉතුරු ටික මම කරගන්නත් කියල ඉස්සරහට ගියා.
    ඕකට උත්තරේ එක වචනයයි; internet

    2004 ටෙක්සාස් වල ඉපදුණ කෙනෙයි, ලංකාව වගේ තුන්වන ලෝකේ රටක middle class family එකකට ඉපදුණ කෙනයි හැමෝම internet එකේදි වෙනසක් නැහැ
    රුපියල් සීයේ data card එකක් දාගත්තනම් මුලු ලෝකෙම තමන්ගේ අත උඩ; එතකොට වෙන්නේ අර වගේ රටක හෝ wealthy family එකකට ඉපදුණ තමන්ගේ වයසම කෙනෙක්ගේ lifestyle එක දකිනවා. නිකන්ම jealousy එකක් එනවා, පසුතැවීමක් එනවා අනේ මටත් තිබුණා නම් කියලා. ඔය හේතුව නිසා උපරිමයෙන්ම parentsලට වෛර කරන්න ගන්නවා.

    මීට දශක දෙකකට කලින් මං හිටියේ නැති වුණාට, ඔය වගේ දේවල් near impossible කියලා pretty sure සාමාන්‍ය teenage එකේ ඉන්න කෙනෙක්ට
    එයාලට වැඩිම වුණොත් compare කරන්න ඉන්නේ තමන්ගේ classmatesලා, පසුතැවීම් අඩුයි, අනේ මට කොච්චර හොද life එකක් ලැබිලද කියලා හිතනවා

    https://en.wikipedia.org/wiki/Social_comparison_theory