man ape ammata nam adareyi ththan nam melo rahaka nah ban





machn rep wlata thx..umbata denna baa lu...
mata chooti ekek innawa machn 1 1/2 years oowa missing wena dwaswala oota sara karapuwa mathak weddi pissu hadenwa.. eetwada mama oota echchara adarenam ape amma thaththa apita kochchara adaren inna athida...........
eyalata chee kiyalawath kiyanna narakai saho............![]()
උබ කියන එක මට තේරෙනවා..මම නම් බැදලා නෑ..මම ඉන්නෙත් තනියම..අම්මයි මමයි විතරයි පවුලේ ඉන්නේ..අම්මත් රට ඉදන් මාසෙකට ආවා..ආය ලබන සතියෙ යනවා.. පට්ට විදියට තනි වෙන්නේ බං ජීවිතේ...
ithin kallak nadda.... bandala balapan ekath maru matanam podi eka athram ggnak thibune naha masa 6k withara giyama niyameta danenawa mchn....
ai amma rata yanne umbata me thiyn balaganna mokak hari aarthika prashnayak thiyenwada...... naththam umbatatah ahe yanna puluwanne..........


රට යන්න බෑ බං මට..කේස් එකක් තියනවා..ඒක නැත්තං මං මෙලහකටත් ගිහින් 
මොකෝ නැත්තේ...ඒක නිසා තමා ටිකක් හරි අවුලක් නැත්තේ
උබ කියන කතාව ඇත්ත..ඒත් පුටේ දැම්ම නම් බදින්නේ නෑ..තනිකඩව ඉන්න පුලුවන් කාලේ උපරිම ඉන්න ඕන..නැත්තං ආය බැන්දට පස්සේ තනිකඩව ඉන්න හිතුනාම ඉන්න බෑනේ
ඔව් බං..දන්නැද්ද ඉතිං පොඩි පොඩි කේස් ටිකක් තියනවාරට යන්න බෑ බං මට..කේස් එකක් තියනවා..ඒක නැත්තං මං මෙලහකටත් ගිහින්


affa ewage case dagaththama goda yanna baaaaa.....
bandama thiyena sapata wadiya waga keema wadi...maragannwa samahara dawaswala ath winadi 5i....passe aye shape......
nidahsa nam anthimayi..mama kiyanne kollo ekka ema set wenna baaa... anek ewanam ithin bandath nathath restrct thamyi mchn inna oneeeeee........
komath 28-30 athulath marry karapan math ehemayi kale...... ethakota umbatai lamayatai yaluwo wage inna puluwan.............![]()
දුක තමා රංජනී කියලා ඔන්න ඔහේ ඉන්නවා 

ඔව් බං මොනා කොරන්නද ඉතිං..දුක තමා රංජනී කියලා ඔන්න ඔහේ ඉන්නවා
ඔව් ඔව් මගේ ටාගට් එක නම් 27 වගේ තමා

