දෙමවිපියන් ගැන ඔබට හිතෙන සිතුවිලි (Daily Updating...)

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    310916_302932613171140_1019803124_n.jpg


     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හීතලට කොළ හලාපු
    මහා රූස්ස ගහක්
    වසන්තේ එක වැහි පොදකට
    රිදී පාටින් දළු දාල
    හිනාවෙනව දැක්කම ...
    මතක් උනේ අම්මේ
    නුඹේ මුහුණ...
    අන්තර්ජාලෙන්
    මං නුඹ ලඟට එන
    එක මොහොතටත්
    එලිය වැටෙන හැටි .... :love::love::love:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඇස් ඇතුලෙන්
    හිතට රිංගලා
    මගෙ හිතේ
    හැම මුල්ලක්ම පීරපු...
    හිතේ කුණු
    සේරෝම හෝදලා
    හිත වැහෙන්නම
    ආදරේ අතුරපු....
    මගේ පරම පිවිතුරු ආදරය...
    මගේ රත්තරන් අම්මා....
    :love::love:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඇස් ඇතුලෙන්
    හිතට රිංගලා
    මගෙ හිතේ
    හැම මුල්ලක්ම පීරපු...
    හිතේ කුණු
    සේරෝම හෝදලා
    හිත වැහෙන්නම
    ආදරේ අතුරපු....
    මගේ පරම පිවිතුරු ආදරය...
    මගේ රත්තරන් අම්මා....
    :love::love:

    :yes::yes:

     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මගේ අම්මා මට ජීවන සුවය සදනවා......

    සිරිමා බෝ මුල මතු දින
    බුදුවෙනු අම්මේ.....





    .........................................දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
    .........................................වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා
    .........................................පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා
    .........................................මගේ අම්මා මට ජීවන සුවය සදනවා......


    47ykPmf.jpg



    ................................................සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී
    ................................................කෙනෙක් නොමැත දරුවෙකු හට
    ................................................මවක සේ ලැදී.........
    ................................................අම්මා යන සමාධියට ඉදිමි සමවැදී
    ................................................ඔබෙ ගුණ කීමට හෝඩියේ
    ................................................අකුරු මට මදී..............//


    y2lXjGi.jpg



    ..........................................සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
    ..........................................ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
    ..........................................සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ
    ..........................................සිරිමා බෝ මුල මතු දින
    ..........................................බුදුවෙනු අම්මේ.............//


    1T4rVmh.jpg

     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සීතල සිමෙන්ති
    වදින විට මේ ගතම
    සිහිවෙනවා අම්
    ඔබේ ඔබ සුදු මුණ
    යහමගට ගන්නට මා
    ඔබ දැරූ උත්සහය

    :(