(Credit goes to the original creator / SRC: FB)
Shadow.Walker Well-known member Jan 15, 2013 3,757 717 113 ██████████████ May 23, 2013 #141 (Credit goes to the original creator / SRC: FB)
Shadow.Walker Well-known member Jan 15, 2013 3,757 717 113 ██████████████ May 23, 2013 #142 (SRC : FB/api.shakkeyo)
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා May 23, 2013 #143 මගේ දෙමව්පියෝ මගේම වෙන්න ඕනේ....සසර පුරාම......
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo May 23, 2013 #144 මගේ අම්මයි තාත්තයි මං වගේ දුර්වල පුතෙක් ලබන්න පව් කරලා තියෙනවා කියලා මම හැමදාම දුක්වෙනවා. ඒ වගේම එයාලගේ හීන හැබෑකරන්න මට බැරිවෙච්ච එක ගැන මම පසුතැවෙනවා
මගේ අම්මයි තාත්තයි මං වගේ දුර්වල පුතෙක් ලබන්න පව් කරලා තියෙනවා කියලා මම හැමදාම දුක්වෙනවා. ඒ වගේම එයාලගේ හීන හැබෑකරන්න මට බැරිවෙච්ච එක ගැන මම පසුතැවෙනවා
sa198802 Member Nov 29, 2012 947 151 0 Colombo Sri lanka May 23, 2013 #145 Last edited: May 23, 2013 Reactions: 5tech
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" May 24, 2013 #146 king_pandukabaya said: මගේ අම්මයි තාත්තයි මං වගේ දුර්වල පුතෙක් ලබන්න පව් කරලා තියෙනවා කියලා මම හැමදාම දුක්වෙනවා. ඒ වගේම එයාලගේ හීන හැබෑකරන්න මට බැරිවෙච්ච එක ගැන මම පසුතැවෙනවා Click to expand... එහෙම කියන්න එපා සහෝ...අපි හැමෝම එක වගේ නෑ.. අපිටත් කරන්න පුලුවන් දේවල් තියනවා.ඒවා උපරිමයෙන් කලාම හැමදේම හරියනවා
king_pandukabaya said: මගේ අම්මයි තාත්තයි මං වගේ දුර්වල පුතෙක් ලබන්න පව් කරලා තියෙනවා කියලා මම හැමදාම දුක්වෙනවා. ඒ වගේම එයාලගේ හීන හැබෑකරන්න මට බැරිවෙච්ච එක ගැන මම පසුතැවෙනවා Click to expand... එහෙම කියන්න එපා සහෝ...අපි හැමෝම එක වගේ නෑ.. අපිටත් කරන්න පුලුවන් දේවල් තියනවා.ඒවා උපරිමයෙන් කලාම හැමදේම හරියනවා
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Jun 3, 2013 #148 Shadow.Walker said: src:FB Click to expand...
sayu11111 Member May 28, 2011 12,961 285 0 Japan Jun 3, 2013 #149 siyak ayu laba mageth ayu gena matath wada kal oba jeewath wewaa!! Reactions: 5tech
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Jun 3, 2013 #150 sayu11111 said: siyak ayu laba mageth ayu gena matath wada kal oba jeewath wewaa!! Click to expand...
sayu11111 said: siyak ayu laba mageth ayu gena matath wada kal oba jeewath wewaa!! Click to expand...
signshop Well-known member May 30, 2011 12,276 9,131 113 Dubai Jun 9, 2013 #151 අපි හැමෝමට අමිමාගෙයි තාත්තාගෙයි ආදරය නොලැබුණු අයත් මේ අතරේ ඉන්නවා මචන් මේකට කොමන්ට්ස් දාන්න විදියක් නෑ... ඒත් මම උබලා දාන කොමන්ට්ස් කියවනවා.. මමත් ඉහත ලේඛණයේ පුද්ගලයෙක් මචං. සොරි....
අපි හැමෝමට අමිමාගෙයි තාත්තාගෙයි ආදරය නොලැබුණු අයත් මේ අතරේ ඉන්නවා මචන් මේකට කොමන්ට්ස් දාන්න විදියක් නෑ... ඒත් මම උබලා දාන කොමන්ට්ස් කියවනවා.. මමත් ඉහත ලේඛණයේ පුද්ගලයෙක් මචං. සොරි....
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jun 17, 2013 #152 B U M P Reactions: 5tech
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 17, 2013 #153 මෑණියනි හද සෙවන මෑණියනි හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා මා ලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා ජීවිතයේ මා සොදුරු මිහිරි සිහින ඔබ තමා මෑණියනි ඔබෙ දෙපය අසල වදිමි දන නමා ඔබෙ හසරැලි ඔබෙ කදුලැලි මට දැක පුරුදුයි ඔබෙ උදහස ඔබෙ අදහස මට හුරු පුරුදුයි සිරුර පුරා දිවයන ලේ සුවද සුපුරුදුයි සිරස නමමි ඔබෙ නාමය සදා පිවිතුරුයි මෑණියනි හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා... Reactions: 5tech
මෑණියනි හද සෙවන මෑණියනි හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා මා ලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා ජීවිතයේ මා සොදුරු මිහිරි සිහින ඔබ තමා මෑණියනි ඔබෙ දෙපය අසල වදිමි දන නමා ඔබෙ හසරැලි ඔබෙ කදුලැලි මට දැක පුරුදුයි ඔබෙ උදහස ඔබෙ අදහස මට හුරු පුරුදුයි සිරුර පුරා දිවයන ලේ සුවද සුපුරුදුයි සිරස නමමි ඔබෙ නාමය සදා පිවිතුරුයි මෑණියනි හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා...
HashanR Member Jun 26, 2011 2,839 421 0 Matara Jun 17, 2013 #154 ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ... ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලී... සඳ දිය කොට කිරිවතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන් මතකයි මා නැලැවූවා... ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කල අම්මා... ආදරයේ උල්පත වූ...// තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලබැදී ගෙන දී දිවියට නව පන ලැබදී මා දැඩි කල අම්මා... ආදරයේ උල්පත වූ...// Reactions: 5tech
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ... ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලී... සඳ දිය කොට කිරිවතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන් මතකයි මා නැලැවූවා... ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කල අම්මා... ආදරයේ උල්පත වූ...// තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලබැදී ගෙන දී දිවියට නව පන ලැබදී මා දැඩි කල අම්මා... ආදරයේ උල්පත වූ...//
Shadow.Walker Well-known member Jan 15, 2013 3,757 717 113 ██████████████ Jun 29, 2013 #158 (src:FB) Reactions: 5tech
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Jul 14, 2013 #159 5tech said: Aniwa machan... Mihipita asata penena ekama dewiyan Click to expand... YAYA
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Jul 14, 2013 #160 AMMA IS GOD