දෙමවිපියන් ගැන ඔබට හිතෙන සිතුවිලි (Daily Updating...)

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-


දවසක් පැල නැති ‍හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ‍ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කළුකරගෙන
මුහුදු හුළඟ හඬලනකොට ‍
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ
 
  • Like
Reactions: 5tech

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
RePost බුවා;14575870 said:
මට අක්කල දෙන්නෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා...
2000දි අපේ තාත්ත නැති උන....
එතකොට ලොකු අක්ක 12 වසරේ ,
පොඩි අක්ක 9 වසරේ ,
මම 5 වසරේ,
නංගිලා නිවුන්නු, අවුරුදු 4යි එයාලට...
අපේ අම්ම ගුරුවරියක්...
එදා ඉදලා අපේ පවුලේ බර තනියම ගෙනිච්චේ අම්ම...
ගත්ත නය ගෙවල, ගෙදරට බඩු ගෙනාවම අතට කියක් වත් ඉතිරි නැ,,,
හැබැයි අපේ අම්මා අත ඇරියේ නැ,
අන්තිමට අද වෙන කොට ලොකු අක්ක වෛද්‍යවරියක්,
එය දිස්ට්‍රික්කෙන්ම 1 වෙලා කැම්පස් ගියා,
පොඩි අක්ක මෙඩිකල් ෆැකල්ටි එක අවසන් වසර,
මම ඉංජිනේරු පිටයේ තුන් වන වසර,
නංගිලා මේ පාර විබාගේ කරනවා....

බැරි වෙලාවත් එදා අපේ අම්ම මේ ඔක්කොම දමල ගහල හිටියනම් අද අපි හිගා කනවා....
මේ ඔක්කොම හොද තැනක ඉන්නේ අම්ම නිසා,,,,,
බුදු බව ලබන්න පෙරුම් පුරන බෝසත් චරිතයක් මගේ අම්ම...
මට ආඩම්බරයි ඔයා ගැන අම්මේ......
there is your mother... great machan...
 

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    482120_135028710010044_1669818546_n.jpg


     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"