දෙමවිපියන් ගැන ඔබට හිතෙන සිතුවිලි (Daily Updating...)
SIC Well-known member Dec 3, 2012 10,676 5,803 113 KALUTHARA Oct 4, 2013 #182 great thred ....mekath man ahapu lassana sinduwak amma gana....
gmbsdilan Member Mar 26, 2013 340 51 0 May 7, 2014 #190 මගේ ජීවිතේ එළිය කළ උතුම් මිනිසුන් දෙදෙනා දෙමාපියෝය... Reactions: 5tech
akila12345 Well-known member Apr 23, 2009 2,398 347 83 32 ලංකාව Jul 3, 2014 #193 අම්මලා අපිව මෙතනට ගේන්න විදපු දුක කියන්න බෑ.. ඒ නය ගෙවන්නත් බෑ..
J JA- SHA Member Oct 2, 2011 929 86 0 Jul 3, 2014 #194 අමිමා, තාත්තා කියන්නේ මෙලොව අපිට පෙනෙනා දෙවියන් හැටියටයි අපි හැමෝම පිළිගන්නේ.මෙය මතක් කිරීමත් පිනක්