kamal hassan inna film ekakath lassana sinduwak thibuna. oya wage. mata eke wachana mathak wenne. eke nama oya kiwwa eka wage. wedi mathakayak ne nangi.kamal hassan double acting kare eke...

ස්තුතියි ගසාලි!මේකත් ලස්සන දරු නැළවිලි ගීයක්.Thenpandi Cheemaiyilehttp://www.central-musiq.com/Nayagan-tamil-mp3-download.php
oya Kiyanney Meyke Thenpandi Cheemaiyile kiyana song Eka thamai..
Ehemada...Thnx... mata mathaka dekai... lassana sinduwa eka.Meyka thamai A' film Eka..
http://www.elakiri.com/forum/showpost.php?p=6292657&postcount=19
A'ke Double Newei triple acting kare A'ke Kamal Hassan..![]()



ආහ්.umba bandada??
මේක දැනුයි දැක්කෙ.නැළවිලි ගීයක් රසවිඳින්න බැඳලා දරුවො ඉන්නම ඕන නෑනේ.(තව වසර කීපයකින් ඒකටත් ලෑස්තිවෙන්න ඕන තමයි)
ඔව් ඔව් පරිස්සමින්oya LTTE eken penala apu kenek da?
(කෑලි කෑලි කැපුවත් මගේ ජාතිය-භාෂාව-ආගම තරම් වෙන දෙයක් නෑ)මොකක්ද ඒ සින්දුව, විස්තර දමන්න![]()