අපේ රට failed state එකක් වෙන්න හේතුව තමයි සිංහල majority විසින් පත්කරපු දේශපාලකයන් ගත් තීන්දු. උන් කරපු හොරකම්. බහුතර සිංහල රාජ්‍ය නිලධාරී කරපු හොරකම්.
ඉතින් උඹ දෙමළ කෙනෙක් නම් උඹට හිතෙනවද මේක සාධාරණයි කියලා?
උඹ දෙමළ නම් උඹට හිතෙන්නේ නැද්ද ස්වයං නිර්ණ අයිතිය උඹලට තියෙන්න ඕන කියලා? (Federal ද වෙනම රටක් ද පළාත් සභා ද, නැත්නම් මේ විදිය ද)
එකත් දැන් තියෙන හැටියට තීරණය කරන්නේ සිංහල බහුතරය..
මම නම් හිතන්නේ දෙමළ අයට ජනමත විචාරණයක් පවත්වලා එයාලගේ ස්වයං නිර්ණ අයිතිය ලබා දෙන්න ඕන.
(කොහොමත් ලංකාව තනි රටක් විදියට පාලනය උනේ ඉතිහාසයේ සුළු කාලයක් විතරයි යුරෝපීයයන් එන්න කලින්, උතුරේ හිටියේ දෙමළ රජවරු)