දෙමළ ජනතාවගේ ප්‍රශ්නය

දෙමළ ජනයාට ස්වයං නිර්ණ අයිතිය ලබා දිය යුතු ද?

  • දිය යුතුයි

  • දිය යුතු නැත


Results are only viewable after voting.

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අපේ රට failed state එකක් වෙන්න හේතුව තමයි සිංහල majority විසින් පත්කරපු දේශපාලකයන් ගත් තීන්දු. උන් කරපු හොරකම්. බහුතර සිංහල රාජ්‍ය නිලධාරී කරපු හොරකම්.

    ඉතින් උඹ දෙමළ කෙනෙක් නම් උඹට හිතෙනවද මේක සාධාරණයි කියලා?

    උඹ දෙමළ නම් උඹට හිතෙන්නේ නැද්ද ස්වයං නිර්ණ අයිතිය උඹලට තියෙන්න ඕන කියලා? (Federal ද වෙනම රටක් ද පළාත් සභා ද, නැත්නම් මේ විදිය ද)
    එකත් දැන් තියෙන හැටියට තීරණය කරන්නේ සිංහල බහුතරය..

    මම නම් හිතන්නේ දෙමළ අයට ජනමත විචාරණයක් පවත්වලා එයාලගේ ස්වයං නිර්ණ අයිතිය ලබා දෙන්න ඕන.

    (කොහොමත් ලංකාව තනි රටක් විදියට පාලනය උනේ ඉතිහාසයේ සුළු කාලයක් විතරයි යුරෝපීයයන් එන්න කලින්, උතුරේ හිටියේ දෙමළ රජවරු)
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගිහින් බලන්න ටිකක් ඔය පැතිවල ඉන්න බහුතරයක් දෙනා මේ ස්වයං නිර්ණ අයිතිය කියලා එකක් දන්නෙත් නෑ. හරියට දකුණේ ඉන්න තට්ටයෝ ටිකයි ඩෑන් ප්‍රියසද්ලා වගේ සිංහල බෞද්ධ හම පොරවාගෙන ඉන්න නුගත් සෙට් එකයි ෆෙඩරල් කියන වචනෙ තේරුම දන්නේ නැති එක වගේ තමයි.

    ඉතින් මේ ලංකාව ඕස්ටේ‍්‍රලියාව ස්විට්සර්ලන්තය වගේ ෆෙඩරල් කරන්න මන් හිතන්නේ නැහැ ලේසියෙන් පුළුවන් වේව් කියලා. හොඳම වැඩේ ප්‍රදේශයේ ඉන්න බහුතරය අනුව ඒ පැතිවල රාජ්‍ය ආයතන වලට කට්ටිය බදවා ගන්න එක :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    දිය යුතු නැත.

    දෙමල පක්ශ හදාගෙන ප්‍රාදේශීය දේශපාලනයෙන් මිදිලා(කැමති දෙයක් කරන්න අයිතියක් තියෙනව හරිය), ප්‍රධාන පක්ශ එක්ක මිශ්‍රවෙලා ඇමතිකම් අරගෙන රාජ්‍ය පාලනයට එකතුවෙලා රට සංවර්ධනය කරන්න. විපක්ෂයට එකතු වෙලා ආණ්ඩුවෙ වැරදි විවේචනය කරල රට හරිපාරේ යවන්න දෙමල අයත් එකතු වෙන්න ඕනේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    බණ්ඩාරනායක බේසිකයා සිංහල රාජ්‍ය භාෂා කරපු එකෙන් තමයි ඔක්කොම ප්‍රශ්න ඇති වුනේ. සිංගාවල වගේ ඉංගිරිසියෙන් රට දිව්වා නම් අදටත් කිසි කේස් එකක් නෑ
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    බණ්ඩාරනායක බේසිකයා සිංහල රාජ්‍ය භාෂා කරපු එකෙන් තමයි ඔක්කොම ප්‍රශ්න ඇති වුනේ. සිංගාවල වගේ ඉංගිරිසියෙන් රට දිව්වා නම් අදටත් කිසි කේස් එකක් නෑ
    අයි ඊට ඉස්සරවෙලා ලංකාවේ දෙමල රාජ්‍ය භාෂාවක්ද?
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මේක ගැන කියල නේ අර එකෙක් එක්ක වලියක් දාගත්තේ.ගෙදරට යනව කිව්වේ ඌ
     
    • Haha
    Reactions: dilshanniranga

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    අයි ඊට ඉස්සරවෙලා ලංකාවේ දෙමල රාජ්‍ය භාෂාවක්ද?
    56ට කලින් සිංහලවත් දෙමළවත් රාජ්‍ය භාෂා නෙමෙයි. රජයේ වැඩකටයුතු සියල්ල කෙරුනේ ඉංගිරිසියෙන්.
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    56ට කලින් සිංහලවත් දෙමළවත් රාජ්‍ය භාෂා නෙමෙයි. රජයේ වැඩකටයුතු සියල්ල කෙරුනේ ඉංගිරිසියෙන්.
    ඒක එහෙමම තිබ්බ නම් මේ වගේ ගොන් ජාතියක් නොහදෙන්නත් ඉඩ තිබ්බ. පොන්න බණ්ඩා

    මේක ගැන කියල නේ අර එකෙක් එක්ක වලියක් දාගත්තේ.ගෙදරට යනව කිව්වේ ඌ
    එදා ඌ ආවා නම් මම අද බෝගම්බර. දවස් ගානක් බෙහෙත් නොබී මාරය අවේශ වෙලා හිටියේ
    ------ Post added on Sep 4, 2024 at 11:35 AM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,475
    8,960
    113
    බණ්ඩාරනායක බේසිකයා සිංහල රාජ්‍ය භාෂා කරපු එකෙන් තමයි ඔක්කොම ප්‍රශ්න ඇති වුනේ. සිංගාවල වගේ ඉංගිරිසියෙන් රට දිව්වා නම් අදටත් කිසි කේස් එකක් නෑ
    Kariya anthimata kiribath kaweth garuppuwen. Lamai yewweth kallathoni schools wlt.
     
    • Like
    Reactions: dilshanniranga

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඌට කන්න බැටළු මස් වෙනම රටින් ගෙනාවේ
    මේක නම් ඇත්තක් වෙන්න ඇති. ලැම්බ් කරිය මිස් උනා කියන්නේ පට්ටම අවුල්
     
    • Like
    Reactions: dilshanniranga

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Denna oni, ethakota balanna puluwan wenasa, uda withrak singapore wage develop wenawa. yata okkoma parana widiyatama develop novi thiyei. e bayata thamai dennethiwa inne.