දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා!!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Apima tamai Sinhala only panath genella wade kagena tiyenne.
    Dan itin ekata mokak hari karanna wenawa
    සිoහල ඔන්ලි පනත් මොනාද?? අපි දන්නෙ නැනෙ එහෙම ඒව ගැන..
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    Apima tamai Sinhala only panath genella wade kagena tiyenne.
    Dan itin ekata mokak hari karanna wenawa
    දැණ් ඕක ප්‍රශ්නයක් නෙමෙයිනේ.
    දෙමල මිනිස්සුන්ට තියෙන්නෙ ලංකාවේ පරිපාලන භාශාව සිංහල වීම හෝ ඒ ගොල්ලන්ගේ පරිපාලන වැඩ සිංහලෙන් කරන්න වීම නිසා ඇති වුන ප්‍රශ්නයක් කියල හිතනවනම්
    ඒක වැරදී

    මම නම් හිතන්නෙ නිදහසෙන් පස්සෙ ඇති වුන දේවල් ගොඩාක් දුරට inevitable.
    සුද්දා දාල ගියේ සිංහල මිනිස්සු තර්ඩ් ක්ලාස් වෙච්ච රටක්
    හරියට සවුත් අෆ්‍රිකා වල අපාතයිඩ් එවර වුනා වගේ.
    එහෙම වෙලාවක වරප්‍රසාද අහිමි වුන බහුතරය සුලුතරයට එරෙහිව ප්‍රචණ්ඩ වෙන එක inevitable.
    මේක අදට වලංගු වෙන්නෙ නැති එක ඇත්ත.
    අද සිංහලුන්ට වරප්‍රසාද නෑ කියන්න බැ කාටවත්
    ඒත් අද තියන තත්වේ 56 තිබ්බ කියල හිතනවනම්
    ඒක වැරදී.
     
    • Like
    Reactions: Sabren