එක එක කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්.
හැබැයි මගේ අදහසනම් දෙමල අයට වෙනම රටකුයි , මුස්ලිම් අයට වෙනම රටකුයි දීල දැම්මනම් හරි
හැබැයි එක කොන්දේසියක් උඩ , උන්ට ඒ දෙන පළාත් වල ඇරෙන්න අනිත් පළාත් වල ( කොළඹ , නුවර වගේ ) ඉන්න දෙමල , මුස්ලිම් අය ඔක්කොම ඒ අලුත් රටට යවන්න ඕනි. මෙහෙ ඔය එකෙක්වත් තියාගන්න බෑ . ඒ වගේම ඒ අලුත් රටට අයිති වෙන ප්‍රදේශයේ ඉන්න සිංහල උන් ඔක්කොමත් මෙහෙට ගෙන්නගන්න ඕනි.
උතුර දෙමල අයට නැගෙනහිර මුස්ලිම් අයට දුන්නනම් හරි. කොහොමත් ඔය පළාත් පට්ට දුෂ්කර ඒ වගේම රස්නේ වැඩි පළාත් ඔන්න ඔහේ දීල දැම්මනම් ඉවරයි.
එතකොට මෙහෙ හම්බයෝ රට අල්ලනවා කියල කෑගහන්න ඕනිත් නෑනේ හා නැද්ද ? ප්‍රශ්න ගොඩක් අඩුවෙයි .
හැබැයි එක මුස්ලිම් එකෙක්වත් , දෙමල එකෙක්වත් මෙහෙ තියාගන්න බෑ . ඒ භාෂා , ආගම් ඔකොම මෙහෙ තහනම් වෙන්න ඕනි.
හා දැන් කට්ටිය රේප් කපන්න පටන්ගන්න
මේක දේශපාලන අදහසකින් දාපු එකක් නෙවෙයි
මම මහින්දටවත් රනිල්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි
ඔය දෙගොල්ලොම කරේ මේවා වවාගෙන කන එක විතරයි මට ඔය දෙගොල්ලොම පෙන්නන්න බෑ
මම දකින අසාර්තක තැන් කීපයක් තියනවා මචන්. රට තුනට බෙදුනොත්, මුස්ලිම් සින්හල දෙමල රටවල් හැටියට. එකෙන් ලොකුම අවාසිය සින්හල රටට. මුස්ලිම් අය රට නොබෙදී තියෙද්දිත් කටාර් වගේ මුස්ලිම් සල්ලිකාර රටවලින් ආදාර අරගෙන ගොඩ යනවා. එහෙම එකේ රටක් හැටියට ශරියා ලො පිලිඅරගෙන රටක් උනොත් උනුත් මිඩල් ඊස්ට් මට්ටමට එනවා. අන්තිමට වෙන්නේ සින්හල රටේ උන්ට මුස්ලිම් රටේ උන්ගේ වැඩ්කාර කමට ගැනු යවන්න.. අනික් කාරනේ දෙමල රටක් බිහි උන හැටියේ, කැනඩාව එන්ගලතේ ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවල් සින්හල උන්ව අත හරිනවා. කොහොමත් සින්හල අය බටහිර විරොදියිනේ, දැනටත් ඔය එන නායකයො උනත් බලහන් එයාර්පොට් එකෙන් බැස්ස ගමන් දුවන්නේ උතුරට.. ඒ නිසා උන්ගේ සප් එක අනිවාර්යෙන් ලැබෙන්නේ දෙමල රටට.. චීනේ වගේ කපටි රටවල් ලන්කාවට දැන් ආදාර කරන්නේ වරායවල් මුහුද වගේ දේවල් නිසා. දෙමල රටේ නායකයි මුස්ලිම් රටේ නායකයි චීනෙත් එක්ක ඩීල් එක දාපු ගමන් එතනට් සින්හල රට සෙත්ත පොච්චියි..
දැනට කියල මොකද්ද තියෙන වෙනස කියපන් බලන්න. දැනටත් එච්චර තමයි බන් . ඇයි ජාත්‍යන්තරය අපිට උදව් කරන්නේ නැත්තේ කියපන් බලන්න ඔක්කොටම කලින් . ඕව මේ රට පාලනය කරපු උන් ඉස්සර ඉඳලම වරද්දගත්ත තැන්.
අපේ උන් 80 ගණන්වල සහ ඊට කලින් දෙමල උන්ට සලකපු විදිහට තමයි උන් දැන් මේ වැඩ කරන්නේ. මොන ආණ්ඩුව ආවත් උනුත් මැරිලා ඉපදුනේ නෑනේ , කළු ජුලිය කාලේ එහෙම හිටපු උන්නේ තාමත් ඉන්නේ.
අරන්තලාව වගේ සිදිධි වලින් ඇතිවෙන්න පීඩා විඳපු සිංහල අයමනේ තාමත් ඉන්නේ . යුද්ධ කරලා, ඡන්ද දිනලා මොනවා කරලවත් මේ සිංහල දෙමල කාගේවත් කැඩුන හිත් හදන්න බෑ බන් .
ඕක නිසා තමයි මොන ආණ්ඩුව ආවත් උන් වෙනම රටක් ඉල්ලන්නේ. ඕකයි මොනවා උනත් අපේ උන්ට දෙමල උන්ව පෙන්නන්න බැරි. එහෙම තියාගෙන වෙනස සැපද කියල අහ අහ ස්වයං වින්දනයක් ලබන්න විතරයි අපේ උන් දන්නේ .
දෙමල උන්ව නීතියෙන් හරි, බලය පාවිච්චි කරලා හරි යටපත් කරන්න , පාලනය කරන හදනකන් උන්ගෙ අපි ගැන තියෙන තරහ වැඩි වෙනවා මිසක් එකතු වීමක් , සහජීවනයක් වෙන්නේ නෑ .
ඔය හේතුව නිසා තමයි දෙමල ජාතික ගීය උනත් හොඳයි කියල මම කියන්නේ .
මේකේ ඉන්න ගොඩක් උන් හරි ආසයි ආයෙත් යුද්ධයක් එනවනම් ,ආයෙත් කෝලාහල ඇති වෙනවනම් , ආයෙත් අපේ මිනිස්සුයි දෙමල මිනිස්සුයි මැරෙනවනම්, බෝම්බ පුපුරනවානම් .එතකොට උන්ට පුළුවන්නේ වෙනස සැපද කියල අහ අහ ස්වයං වින්දනයක් ගන්න.
ඇත්තම කතාව එක්සත් ජාතික පක්ෂේ ට චන්දෙ දුන්න උන් පවා කැමතියි ආයේ යුද්ධයක් ඇවිත් දෙමළුන්ට නැති වෙන්න ගහල ආයෙත් දිනනවට . හා නැද්ද කියපන් , එතකොටනේ අර 2009 දී ආපු දැන් ටික ටික නැති වෙලා ගියපු ජයග්රාහි හැඟීම එන්නේ
අනික යුද්ධයක් නැතත් දෙමල මිනිහව, මුස්ලිම් මිනිහව පාගාගෙන යටත් කරගෙන ඉන්න තමයි අපි හැමෝම කැමති . නෑ කියපන් පුලුවන්නම් . උන් කැමතිත් එකටම තමයි .
ඔය විකාර ඔලු වල තියන් කවදාවත් මේක සංවර්ධනය කරන්න බෑ . එකයි දීල දැම්මනම් ඉවරයි කිව්වේ . එතකොට උන් දියුණු වෙනවා බලල අපේ සිංහලුන්ට හූල්ලනවත් බැරිය . අඩුම ගානේ උන් හරි දියුණු වෙයි නේ

මම නම් හැමදාම දනන් හිටියා ඔවා. මට ලන්කාවේ චන්දෙ නැ. රටවල් හැටියට ලන්කාව තුනට බෙදුනොත් නම් කෙලවෙන්නේ සින්හල මිනිහට තමා..
බෙදුවයි කියලා දැන් තියන ප්‍රශ්නේ විසදෙයි.. ඊට පස්සේ එන ප්‍රශ්න ලොකේ මොකාටවත් විසදන්න බැ.. එහෙම වෙලා දෙමල මුස්ලිම් රටවල් දෙක දියුනු උනාම සින්හල රටට ආදාර දෙනවා, සින්හල එවුන් නොගෙන ඉදීද? පුදලා ගනියි. ඊට පස්සේ ඉතුරුවෙලා තියන රටේ ආර්තිකයට කෙලෙව්වම ආයේ සින්හල උන් පරගැතියි.. ඉතින් ස්ටොරිය ඔල් ඔවර් අගේන්.. අද කියන්නේ ලොක බැන්කුවට, ඉන්දියාවට නයයි කියලනේ. ඒ නිසානේ සීපා ගහන්නේ.. අද ඉන්දියාව ඉන්න තැන එදාට දෙමල මුස්ලිම් රටවල් දෙක අරගෙන සින්හල නායකයන්ට කිව්වොත් උබලට ආදාර දෙන්නේ මෙන්න මේ කොන්දේසිවලට අනුවයි නැත්තම් මෙවා නැ අරවා නැ කියලා.. එතකොට මොකො වෙන්නේ?

එතකොට මචං දුන්න කෑල්ල මදියි කියල උං ආයිත් යුද්දෙකට ගියොත් තව කෑල්ලක් දෙනවද?![]()
නෑ කවුද කිව්වේ දෙනවා කියල, එහෙම ඉල්ලනවානම් උඹල හරි කැමතියි නේ ? ආයෙත් එක එකට ඇඟිල්ල දික් කරන්න පුළුවන්නේ කොහොමද වෙනස සැපද ? ඔකද ආසියාවේ ආශ්චර්යය කියල ? ඔන්න ඔය මානසිකත්වය නැති උන දවසට මේ රට දියුණු වෙයි
අපේ උන් පොඩ්ඩක් පුළුවන් උන ගමන් වෙන රටකට පැනගන්න එකනේ බන් කරන්නේ. රටට වැඩ කරලා මේ රට ගොඩගන්න ඔය එකෙක්ටවත් උවමනාවක් නෑ . තමන්ගේ සැප පහසුව විතරයි බලන්නේ.
එකේ වරදක් නෑ හැබැයි ගියානම් ඒ විදිහට ඉන්න ඕනි නිකන් බොරුවට ලංකාව ගැන අමාරුවක් පෙන්නලා මේ රටේ ඉන්න උන් ටිකත් භේද කරලා " අන්න අරුන් අරෙහෙ මරාගන්නවා , අපිනම් ගොඩ ගියා , සිංහල රට ඉවරයි, මේක ලියල දුන ගමන් මට තව ටිකක් අර පක්ෂෙට / අර ඇමතිට / අර ජනාධිපතිට බැනල පොර වෙන්න පුළුවන් " කියන මානසිකත්වයෙන් තමයි මුන් ඉන්නේ.
ඔය වෙන රටවල්වල Citizenship , PR අරන් ලංකාව බෙදනවට විරුද්ධව , සිංහල රට වෙනුවෙන් , සිංහලය වෙනුවෙන් බොහොම අමාරුවක් ඇතුව කෑගහන උන්ට කියන්න තියෙන්නේ ඔච්චරට රට ගැන අමාරුවක් තියෙනවනම් මේ රටට ඇවිත් මේ රටට වැඩක් කරපන් කියල. නැත්නම් කට වහගෙන හිටපල්ලා.
රස්සාවට රට ගීය උන්ට මේක අදාල නෑ . උන් කරන්නේ වැඩකරලා ලංකාවට සල්ලි එවන එනකේ, එක රට වෙනුවෙන්නේ
බෙදුවයි කියලා දැන් තියන ප්‍රශ්නේ විසදෙයි.. ඊට පස්සේ එන ප්‍රශ්න ලොකේ මොකාටවත් විසදන්න බැ.. එහෙම වෙලා දෙමල මුස්ලිම් රටවල් දෙක දියුනු උනාම සින්හල රටට ආදාර දෙනවා, සින්හල එවුන් නොගෙන ඉදීද? පුදලා ගනියි. ඊට පස්සේ ඉතුරුවෙලා තියන රටේ ආර්තිකයට කෙලෙව්වම ආයේ සින්හල උන් පරගැතියි.. ඉතින් ස්ටොරිය ඔල් ඔවර් අගේන්.. අද කියන්නේ ලොක බැන්කුවට, ඉන්දියාවට නයයි කියලනේ. ඒ නිසානේ සීපා ගහන්නේ.. අද ඉන්දියාව ඉන්න තැන එදාට දෙමල මුස්ලිම් රටවල් දෙක අරගෙන සින්හල නායකයන්ට කිව්වොත් උබලට ආදාර දෙන්නේ මෙන්න මේ කොන්දේසිවලට අනුවයි නැත්තම් මෙවා නැ අරවා නැ කියලා.. එතකොට මොකො වෙන්නේ?
ඕකයි මොනවා උනත් අපේ උන්ට දෙමල උන්ව පෙන්නන්න බැරි.
අනික යුද්ධයක් නැතත් දෙමල මිනිහව, මුස්ලිම් මිනිහව පාගාගෙන යටත් කරගෙන ඉන්න තමයි අපි හැමෝම කැමති . නෑ කියපන් පුලුවන්නම් . උන් කැමතිත් එකටම තමයි .
මේකේ ඉන්න ගොඩක් උන් හරි ආසයි ආයෙත් යුද්ධයක් එනවනම් ,ආයෙත් කෝලාහල ඇති වෙනවනම් , ආයෙත් අපේ මිනිස්සුයි දෙමල මිනිස්සුයි මැරෙනවනම්, බෝම්බ පුපුරනවානම් .එතකොට උන්ට පුළුවන්නේ වෙනස සැපද කියල අහ අහ ස්වයං වින්දනයක් ගන්න.
උබ දරන මහේ ගැන මට හරිම පුදුමයි.. ඇත්තටම ඔක ලන්කාවේ බහුතර මතේ නම්.. ප්‍රශ්නේ විසදෙනවා තමා. හැබැයි උබලට සැනසීමේ ඉන්න ලැබෙන්නේ උබලගේ ජිවිත කාලේ විතරයි. තව අවුරුදු 10ක් 20ක් ගිය හැටියේ උබලගේ දරුවො උබලගේන් අහයි රට බෙදනකොට ගුලි කාලද හිටියේ කියලා. දෙමල එකෙක් වෙලත් මම කියනවා මේක උබලට අසාදාරනයි කියලා. උබ කියනවා නැ අවුලක් නැ දෙමල උන් හරි ගොඩ යයිනේ කියලා. අනිවාර්යෙන් වෙන්නේ දෙමල උන් ගොඩ යන එක තමා..
ඔව් දැන් තියෙන විදිහට විසඳෙයි ප්‍රශ්නේ , මේ රට බෙදිය යුතුයි කියන මතයේ මම නෑ . එකට ඉන්නවනම් අරුගෙයි මුගෙයි වැරදි පෙන්න පෙන්න ඉන්නේ නැතුව රටක් විදිහට වැඩ කරන්න ඕනි කියන එකයි මම කියන්නේ , UNP ආණ්ඩුවක් ආපු ගමන් අනිත් උන් වෙනසට බනිනවා දැන් ආයේ මහින්ද ආවොත් ඔක්කොම උන් ආශ්චර්යය ට බනිනවා .දෙමල , මුස්ලිම් උන් මොකක්හරි කරපු ගමන් අපේ එකෙක්වත් ඔය ප්‍රශ්නේ ඇත්ත තත්වේ දැක්කද බලපන් ඔය පක්ෂ දෙකේ වැරදි විදිහට ඒවා දැක්ක මිසක්. දැන් මෙතන විග්නේශ්වරන් ඔහොම එකක් සම්මත කරගත්තම කීදෙනාද බලපන් විග්නේශ්වරන්ට බන්නේ. ? ඔක්කොම බන්නේ සිරිසේනට නේ ?
එහෙම බයිලා ගහනවට වඩා බෙදල දාන එක හොඳයි කියලයි මම කියන්නේ , තේරෙන්න නැතුව ඇති මම හිතන්න.
Strongly Disagreed!!!
ලංකාවෙ අති බහුතරයක් මේ දේවල් වලට කැමති නෑ. දෙමළ, මුස්ලිම් බහුතරය උනත් ආයෙත් යුද්ධයක් එනවට කැමති නෑ.
මෙහෙම හිතන උනුත් ඇති. ඒත් අපි නම් මේ රට ගැන හඟීමෙන් කතා කරන මිනිස්සු. ආයෙත් යුද්ධයක් ඕනෙ නම් මෙච්චර දඟලන්න ඕනෙ නෑ. මේ පඹය කරගෙන යන විදියටම යන්න දෙන්න තියෙන්නෙ.
මෝඩ චූන් එපා මහත්තයෝ. බෙදල දාන්න ඕනෙ නම් අවුරුදු තිහක් තිබ්බ යුද්දෙ ඉවර කරන්න මිනිස්සු දිවි පුදන්න ඕනෙ නෑනෙ