දෙමළ ජනතාවට වෙනම පළාතක්!

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කොල්ලො මැරීගෙන අත පය නැති කරලා මේ රට රැක්කෙ එක එක පකයන්ට බෙදාගන්නද බන්?:sorry:අර රණවිරු සෙවනෙ ඉන්න උන්ගෙ හදවතට මොනවා දැනෙනවා ඇතිද මේවා අහද්දින්,දකිද්දින්.:(අනික මෙහෙම රට වෙන් කරන්න යද්දිනුත් යහපාලනෙ හොදයි කියන අමන රැලක් ඉන්න ලංකාවක් මේක.:rolleyes:ඒ හොඳ නිසා නෙවෙයි.තියන මාන්නෙට:lol:.ලැජ්ජාව වහගන්න තියන එකම උත්තරේ ඒක නිසා.:Pකමක් නෑ.ගූ.ඇන්.පී එක හැමදාම කෙරුවෙ අතින් ගූ අරන් කටේ තියාගන ආයෙ කල්පාන්තර ගානකට වලට බැහැපු එක.:lol:මේ පාරත් ඔහොම නටන්න ඉඬ දීලා.ආයෙත් අවුරුදු ගානකට පරාද වෙයි:rofl:.ඒත් ඊලඟට එන ආන්ඩුව ආයෙත් වැටුනු තැන ඉඳලා මේ රට ගොඩ ගන්න බලයි.හොරා කනවා කියලා දියුනුවට ඉන්න ආන්ඩුව ආයෙත් වට්ටයි:angry:.ඔහොම දිගටම වෙද්දි කොහෙද බන් මේ රටට දියුනුවක්.එක තැන ලොප් වෙවි ඉන්නයි තියෙන්නෙ සදහටම:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මු හදන්නේ ත්‍රේ‍රඩ් එක අල කරන්න..මු යැපෙන්නේ මේ ආණ්ඩුවේ දංකුල වලින්...උත්තර දෙන්න එපා...මාතෘකාවට අදාල දේ විතරක් කතා කරපන්

    අඩෝ ඇයි බන් එහෙම කියන්නේ......හුඟ කාලෙකින් එළකිරි පැත්තේ අවේ :sorry::sorry::sorry:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    එකෙන්ම උබ හරි බන්.. දෙමල මිනිහා උගසට තියලා මේ කාලකනි දෙමල දේශපාලුවො රටවල් ඉල්ලනවා.. මුගේ දරුවො පැල්පතක් ඇහැකට නොදැකපු උන්.. උන් තමා දෙමල මිනිහට විමුක්තිය ගේන්න හදන්නේ. මුගෙයි ප්‍රබාකරන්ගෙයි වැඩි වෙනසක් දැන් නම් මට නැ.. ඌත් කලේ ඒක මූත් කරන්නේ ඒක, අන්තිමට රටත් ඉවරයි දෙමලත් ඉවරයි සින්හලයත් ඉවරයි..

    ඇත්ත. දෙමළ මිනිහගෙ ලේ කුලප්පු කරල ගොඩ යන්න හදන පරාජිතයෙක් ඌ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වැරදි කාරනා නේ තියෙන්නේ.....මහින්ද ඉන්න කොට මෙහෙම යෝජනා සම්මත වුනේ නැ..සම්මත වුනේ යු එන් එකේ පරික්ෂණය සම්බන්ද යෝජනාව විතරයි...ඒ යෝජනාව ගෙනාවේ පට්ට කොටියා වෙන සිවාජිලින්ගම්. ඒකේ තිබ්බ genocide කියන වචනය විගිම මැදිහත් වෙලා අයින් කළා ඒක සැර වැඩියි කියලා...
    මහින්ද ගියා විතරයි තමන් විසින්ම සැර වැඩියි කියපු යෝජනාව විගිම ගෙනත් සම්මත කළා ලංකාවේ ජෙනොසයිඩ් එකක් වුණා කියලා....අන්න වෙනස....රජය පෙරලිමත් එක්ක විගි නටනවා වැඩියි...

    ඔය සම්මත dකරගන්න දේවල් වෙන්නෙ නෑ .බොරුවට නටන්නෙ නැතුව හිටු .ඉස්සෙල්ල මනස හදා ගනින් දේශ පාලනය රස්සාවක් විදියට නැතුව ගරු සේවාවක් විදිහට කරන්න පුලුවන් උන් ටිකක් බලෙන් හරි පාර්ලිමේන්තුවට යවන තැනට .සින්හලය බෙදෙන්නෙ නැතුව ඉන්න තැනට.එහෙම උන දාට ඔය එකෙක් වත් නටන්නෙ නෑ .
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    2nst1ci.jpg

    සූර සරදියෙල් කාපං. ගඳ යන්න කලින්. ඔන්න කාටවත් දෙන්නෙ නැතුව තනියම කන්න ඕන. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොල්ලො මැරීගෙන අත පය නැති කරලා මේ රට රැක්කෙ එක එක පකයන්ට බෙදාගන්නද බන්?:sorry:අර රණවිරු සෙවනෙ ඉන්න උන්ගෙ හදවතට මොනවා දැනෙනවා ඇතිද මේවා අහද්දින්,දකිද්දින්.:(අනික මෙහෙම රට වෙන් කරන්න යද්දිනුත් යහපාලනෙ හොදයි කියන අමන රැලක් ඉන්න ලංකාවක් මේක.:rolleyes:ඒ හොඳ නිසා නෙවෙයි.තියන මාන්නෙට:lol:.ලැජ්ජාව වහගන්න තියන එකම උත්තරේ ඒක නිසා.:Pකමක් නෑ.ගූ.ඇන්.පී එක හැමදාම කෙරුවෙ අතින් ගූ අරන් කටේ තියාගන ආයෙ කල්පාන්තර ගානකට වලට බැහැපු එක.:lol:මේ පාරත් ඔහොම නටන්න ඉඬ දීලා.ආයෙත් අවුරුදු ගානකට පරාද වෙයි:rofl:.ඒත් ඊලඟට එන ආන්ඩුව ආයෙත් වැටුනු තැන ඉඳලා මේ රට ගොඩ ගන්න බලයි.හොරා කනවා කියලා දියුනුවට ඉන්න ආන්ඩුව ආයෙත් වට්ටයි:angry:.ඔහොම දිගටම වෙද්දි කොහෙද බන් මේ රටට දියුනුවක්.එක තැන ලොප් වෙවි ඉන්නයි තියෙන්නෙ සදහටම:(

    උඹලගේ බංකොලොත් දේශපාලන සුරංගනා කතාවලට ඒ මිනිස්සු ගාවගන්න එපා බන් හිරිකිතයි.....හීනයක් මවාගෙන ඒ හීනෙ තුලේම ජීවත්වෙලා...ඒ හීනෙම මරිලයන්නේ නැතුව....ලංකාවේ දෙශපාලනය හරි විදිහට දකින්න බලපල්ලකො
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මම ඉපදුනේ ලන්කාවේ, එතකොට මේ රටේ එක එකා කැලි කැලි ඉල්ලුවේ නැ. මම කැමතියි හැමදාම රට ඒ විදියට තියනවට.. විග්නේශ්වරන් දන්න බම්බුව. ඌ දන්නේ නැ වැල්ලවත්ත උතුරේ නෙමෙයි තියෙන්නේ කියලා. කාලකන්නියා ඔය වගේ ගොන් ප්‍රකාශ කරලා වැල්ලවත්තේ දෙමල මිනිස්සුන්ට සින්හල උන් ගැහුවොත් මම නම් සින්හල උන්ට බනින්නෙ නැ. එක හැටියට රටේ කොයි කොනෙත් පල්ලි පන්සල් කොවිල් හදාගෙන මිනිස්සු ඉන්නවා.. රටේ දෙමල මිනිහට එක බඩගින්නකුත් සින්හල එකාට තව විදියකුත් නැ. උතුරේ මිනිහට ඔනා දකුනට ඇවිත් මිරිස් ටික වී ටික විකුනගෙන කීයඛරි හොයාගෙන ජීවත් වෙන්න. දකුනේ මිනිහටත් ඒකයි ප්‍රශ්නේ.. වැට් 15 කලාම එක සින්හල මිනිහට විතරක් නෙමෙයි දෙමල එකාටත් වදිනවා. ඒ ප්‍රශ්න පැත්තක තියලා රට බෙදන්න කතා කරනවා.. රට බෙදන්න කලින් දෙමල මිනිහා කැවද බිව්වද කියලා නොදන්න මුන් තමා වෙනම රටවල් කරන්න සෙට් වෙන්නේ.

    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ප්‍රධාන ප්‍රස්නේ ඔය එක මගුලක්වත් නෙමේ ...පර්ධන ප්‍රස්නේ දුප්පත්කමයි....

    සිංහල පොසත්යි දෙමල පොසාතයි මුස්ලිම් පොසතයි එක මෙසේ වැඩි වෙලා ඊලග මාසේ මිලියන 100 බෙදාගන්න විදිහ සාකච්චා කරනවා....අනිත් මැටි මොල්ලු මේ ජාතිවාදී ආගම වැඩි අග්ගලේ ගිලලා රි ගන්න බැරුව දගලනවා.....

    ඔන්න ඕකයි ඇත්ත
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොකද්ද විසඳුම කියන්න මම දන්නේ නෑ එත් මෙච්චර කල් තිබුන එක විසන්දුමක්වත් සාර්ථක නෑ කියන්න puluwan

    විසඳන්න තියෙන ප්‍රශ්ණය මොකක්ද කියල හිටපන් බලන්න.

    මේ රටේ විවිධ රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයින් ජීවත් වෙනවා.
    මෙහෙ ඕලන්ද කාරයන්ගෙන් පැවත එන සැළකියයුතු පිරිසක් ඉන්නව.
    දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන පිරිසක් ඉන්නව.
    මැලේසියාවෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන පිරිසක් ඉන්නව.
    තව විවිධ රටවලින් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන පිරිස් අඩු වැඩි වශයෙන් ඉන්නව

    දැන් මට කියපන් ඔය මිනිස්සුන්ට, තමන්ගේ මුල් රට විදේශ රටක් වීම නිසාම හා නිසාම පමණක් ඇති වී තිබෙන ප්‍රශ්ණය?
    ජලය? විදුලිය? රැකියා? අධ්‍යාපනය?
    රෝහල්?
    ප්‍රවාහනය?

    (key phrase "තමන්ගේ මුල් රට විදේශ රටක් වීම නිසාම හා නිසාම පමණක්")
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹලගේ බංකොලොත් දේශපාලන සුරංගනා කතාවලට ඒ මිනිස්සු ගාවගන්න එපා බන් හිරිකිතයි.....හීනයක් මවාගෙන ඒ හීනෙ තුලේම ජීවත්වෙලා...ඒ හීනෙම මරිලයන්නේ නැතුව....ලංකාවේ දෙශපාලනය හරි විදිහට දකින්න බලපල්ලකො

    මෙතන කිසිම දේශපාලකයෙක් පිලක් ගැන මම කියලා නෑ.කොහොම උනත් ගූ.ඇන්.පී පොන්සි රැලට කරන්න බැරි උනු දේ ගිය ආන්ඩුවෙන් කෙරුවා.නිකන් මැරිලා ඉපදුනු එකෙක් වගේ කතා කරන්න එපා උඹත්.රටට සංවර්ධනයක් ආවා.චීනෙට ගිය රට උනත් මලාට හයි-වේ දැකපු නැති උන් දැන් ඒවගෙ යන්නෙත් හොරා හොරා කියාගෙන.කොළඹ තිබුනු තත්වෙන් ගොඩ ගත්තා.නිකන් හුකන කතා උඹ කරන්නෙ.එක දෙයක් කියපන් මේ ආන්ඩුවෙන් කරපු.කෙරුවා හැමදම විග්නේශ්වරන්ට පුක දිදී හිටපු එක.උඹට රිදෙන්න ඇත්තෙ ඒකට වෙන්න ඇති.මට කිසිම පක්ෂයක් ලොකු නෑ.ඒත් හරි දේට හරි කියපන් මනුස්සයෙක් වගෙ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ප්‍රධාන ප්‍රස්නේ ඔය එක මගුලක්වත් නෙමේ ...පර්ධන ප්‍රස්නේ දුප්පත්කමයි....

    සිංහල පොසත්යි දෙමල පොසාතයි මුස්ලිම් පොසතයි එක මෙසේ වැඩි වෙලා ඊලග මාසේ මිලියන 100 බෙදාගන්න විදිහ සාකච්චා කරනවා....අනිත් මැටි මොල්ලු මේ ජාතිවාදී ආගම වැඩි අග්ගලේ ගිලලා රි ගන්න බැරුව දගලනවා.....

    ඔන්න ඕකයි ඇත්ත

    ඇත්ත. පෝසතුන් අතර ජාති බේදය අඩුයි.
     
    මෙතන කිසිම දේශපාලකයෙක් පිලක් ගැන මම කියලා නෑ.කොහොම උනත් ගූ.ඇන්.පී පොන්සි රැලට කරන්න බැරි උනු දේ ගිය ආන්ඩුවෙන් කෙරුවා

    :eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රධාන ප්‍රස්නේ ඔය එක මගුලක්වත් නෙමේ ...පර්ධන ප්‍රස්නේ දුප්පත්කමයි....

    සිංහල පොසත්යි දෙමල පොසාතයි මුස්ලිම් පොසතයි එක මෙසේ වැඩි වෙලා ඊලග මාසේ මිලියන 100 බෙදාගන්න විදිහ සාකච්චා කරනවා....අනිත් මැටි මොල්ලු මේ ජාතිවාදී ආගම වැඩි අග්ගලේ ගිලලා රි ගන්න බැරුව දගලනවා.....

    ඔන්න ඕකයි ඇත්ත
    ඒක තමා බන් අපිත් මෙච්චර වෙලා කියුවෙ, ප්‍රස්නෙ දුප්පත් කම නම් ඒකට විසදුම රට බෙදන එක නෙමේ කියල
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙතන කිසිම දේශපාලකයෙක් පිලක් ගැන මම කියලා නෑ.කොහොම උනත් ගූ.ඇන්.පී පොන්සි රැලට කරන්න බැරි උනු දේ ගිය ආන්ඩුවෙන් කෙරුවා.නිකන් මැරිලා ඉපදුනු එකෙක් වගේ කතා කරන්න එපා උඹත්.රටට සංවර්ධනයක් ආවා.චීනෙට ගිය රට උනත් මලාට හයි-වේ දැකපු නැති උන් දැන් ඒවගෙ යන්නෙත් හොරා හොරා කියාගෙන.කොළඹ තිබුනු තත්වෙන් ගොඩ ගත්තා.නිකන් හුකන කතා උඹ කරන්නෙ.එක දෙයක් කියපන් මේ ආන්ඩුවෙන් කරපු.කෙරුවා හැමදම විග්නේශ්වරන්ට පුක දිදී හිටපු එක.උඹට රිදෙන්න ඇත්තෙ ඒකට වෙන්න ඇති.මට කිසිම පක්ෂයක් ලොකු නෑ.ඒත් හරි දේට හරි කියපන් මනුස්සයෙක් වගෙ.

    ඔව්. හරි දේට හරි කියපං. :yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙතන කිසිම දේශපාලකයෙක් පිලක් ගැන මම කියලා නෑ.කොහොම උනත් ගූ.ඇන්.පී පොන්සි රැලට කරන්න බැරි උනු දේ ගිය ආන්ඩුවෙන් කෙරුවා

    :eek::eek::eek:

    ඇයි බන් ඔය තරම් මානසිකව වැටෙන්නෙ:rofl:.ඉස්සරහට එන ආන්ඩුව කියපු එක ගැන මම කිවේ:cool:.පව් බන් උඹ:lol: