දෙමළ ජනතාවට වෙනම පළාතක්!

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ ඔක්කොම ප්‍රශ්ණ වලට එකම හේතුව හරි හමන් නායකයෙක් නැති නිසා. විසඳුමක් හොයනවා නම් ප්‍රශ්නෙ ඇති වෙන්න මොකද්ද හේතුව කියලා හොයන්න ඕන. ඉල්ලන එක දෙන එක නෙමෙයි වැඩේ. රටට ආදරේ ඇති බුද්ධිමත් කොන්ද පණ තියෙන නායකයෙක් රටට ඕන. කිසිම ස්වෛරීත්වයක් නෑ. එක්කො රට ගැන තියෙන ආදරේ,කැක්කුම අපි නැති කරගන්න ඕන. එතකොට ඉතින් නැව ගිලුනත් බෑන් චූන්. සැමදා මා ඔබගේ වහලා වෙන්නම් කියල වහල්කම් කර කර ඉන්න එක තමයි තියෙන්නේ. :D
     
    • Like
    Reactions: anuradha2009

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙතන කිසිම දේශපාලකයෙක් පිලක් ගැන මම කියලා නෑ.කොහොම උනත් ගූ.ඇන්.පී පොන්සි රැලට කරන්න බැරි උනු දේ ගිය ආන්ඩුවෙන් කෙරුවා

    :eek::eek::eek:

    ඒ මනුස්සයා කියපු එක තේරුම් ගනින් මෝඩ චූන් දාන්නෙ නැතුව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක තමා බන් අපිත් මෙච්චර වෙලා කියුවෙ, ප්‍රස්නෙ දුප්පත් කම නම් ඒකට විසදුම රට බෙදන එක නෙමේ කියල

    කවුද බන් දැන් රට බෙදන්නේ.... උඹ හිතනවා ඕව කරන්න පුළුවන් වැඩ කියලා ....ඕව නිකන් දෙමල මිනිසුන්වයි සිංහල මිනිසුන්වයි ටිකදවසකට කුචු කවලා ප්‍රධාන ප්‍රසන අමතක කරන්න සෙට් වෙලා කරන දේවල්නේ ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ මනුස්සයා කියපු එක තේරුම් ගනින් මෝඩ චූන් දාන්නෙ නැතුව.

    කියන දෙයක් තාර්කිකව කියන්න ඕනි පිළිගන්න ....නිකන් ලේ රත්වෙලා උඩුබුරන හිවල්ලු කියන දේවල් ගණන් ගන්නේ නැහැ :(:(:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විසඳන්න තියෙන ප්‍රශ්ණය මොකක්ද කියල හිටපන් බලන්න.

    මේ රටේ විවිධ රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයින් ජීවත් වෙනවා.
    මෙහෙ ඕලන්ද කාරයන්ගෙන් පැවත එන සැළකියයුතු පිරිසක් ඉන්නව.
    දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන පිරිසක් ඉන්නව.
    මැලේසියාවෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන පිරිසක් ඉන්නව.
    තව විවිධ රටවලින් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන පිරිස් අඩු වැඩි වශයෙන් ඉන්නව

    දැන් මට කියපන් ඔය මිනිස්සුන්ට, තමන්ගේ මුල් රට විදේශ රටක් වීම නිසාම හා නිසාම පමණක් ඇති වී තිබෙන ප්‍රශ්ණය?
    ජලය? විදුලිය? රැකියා? අධ්‍යාපනය?
    රෝහල්?
    ප්‍රවාහනය?

    (key phrase "තමන්ගේ මුල් රට විදේශ රටක් වීම නිසාම හා නිසාම පමණක්")

    ඔය එකක්වත් ලන්කාවේ නැ මචන්. උබ හරි.. ලන්කාවේ කොලබ ඉන්න දෙමල මනුස්සයට රස්සවක් දෙන්න කවුරුත් ජාතිය හන්නේ නැ. සින්හල එකාට වගේම සුදුඩුකම් අනුව ලැබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ උතුරු නැගෙනහිර පහසුකම්වල. ඒකට ජාතිය අදාල නැ. සින්හල මිනිහට විතරක් කියලා උතුරේ වතුර වහින්නේ නැ. වැස්ස නැති උනාම දෙමල සින්හල කියලා නැ ඔක්කොම හාමතේ.. මෙවා තම උතෘරේ ප්‍රශ්න. මේවට පොලිස්, ඉඩම් බලතල දීලා හරියනවද? මොකො දෙමල පොලිසියෙන් වැස්ස වස්සන්නද උතුරට.. මේ දේශපාලන කතා ඔක්කොම බොරු.. ඔකෙන් වෙන්නේ යස අගේට කොලබ රස්සවල් කරගෙන දෙයියනේ කියලා ඉන්න දෙමල මිනිස්සුන්ට ලගදිම බඩු හම්බ වෙනවා රටවල් ඉල්ලන්න ගිහින්..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කවුද බන් දැන් රට බෙදන්නේ.... උඹ හිතනවා ඕව කරන්න පුළුවන් වැඩ කියලා ....ඕව නිකන් දෙමල මිනිසුන්වයි සිංහල මිනිසුන්වයි ටිකදවසකට කුචු කවලා ප්‍රධාන ප්‍රසන අමතක කරන්න සෙට් වෙලා කරන දේවල්නේ ....

    ඔහොම කිය කිය හිටපි. පුක රෝස් කරල කනකන්ම.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් ඔය තරම් මානසිකව වැටෙන්නෙ:rofl:.ඉස්සරහට එන ආන්ඩුව කියපු එක ගැන මම කිවේ:cool:.පව් බන් උඹ:lol:

    වැටුනනේ නැහැ බන්....උඹ පලවෙනි චෙදෙන් කියපු එක දෙවැනි චෙදේ වෙනකොට කඩ කලානේ.....

    බංකොලොත් තර්ක ;););)
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඊට පොඩ්ඩක් වැඩයි බන් university final year

    mama hithuwe uba chandewath nathi podi ekek kiyala. waysata hariyanna ube mole wardanaya wela na ekko uba private university ekaka ekek wenna ona. poddak hithapan hamudawe jeewitha 1000 ganak nathi karagen thawa 10000 ganak abaditha wela yudda kale unta nikan raten kallak dila dannada. Yudda karapu uni unge gewalwala ayayi thamai eke amaruwa danne uba wage pothe ellilla idapu poth gullonta owa therenne na. ubala wage un hoda UNP ekatama thamai
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කවුද බන් දැන් රට බෙදන්නේ.... උඹ හිතනවා ඕව කරන්න පුළුවන් වැඩ කියලා ....ඕව නිකන් දෙමල මිනිසුන්වයි සිංහල මිනිසුන්වයි ටිකදවසකට කුචු කවලා ප්‍රධාන ප්‍රසන අමතක කරන්න සෙට් වෙලා කරන දේවල්නේ ....
    එහෙම කරනවනම් වැරදියි බන්. ඔය කුචු කැවිල්ල හරි බයානකයිනේ.. ඔවා කරලා අයේ මරාගන්න ගියොත් මැරෙන්නේ පොඩි මිනිස්සු දෙමල උනත් සින්හල උනත්..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    වැටුනනේ නැහැ බන්....උඹ පලවෙනි චෙදෙන් කියපු එක දෙවැනි චෙදේ වෙනකොට කඩ කලානේ.....

    බංකොලොත් තර්ක ;););)

    මෙතන විවාදයක් නෑ. තර්ක කරන්න. සංවාදයක් විතරයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔහොම කිය කිය හිටපි. පුක රෝස් කරල කනකන්ම.

    පුක රෝස් වෙනකල් ලිප්බෝක්කට පුකතියන් බලන් හිටපන් .....බොරුනේ බන් ..උඹලා සෙට් වෙලා අයිත් යුද්දයක් සෙට්කරලා දීපල්ලා අහිංසක ගම්වල කොල්ලෝ ටික මරාගන්න....එළකිරියේ බල්ටිගහන එක හිපටුවෙක් යයිද බන් යුද්ද කරන්න ...බොරු සෝබන කාරයෝ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වැටුනනේ නැහැ බන්....උඹ පලවෙනි චෙදෙන් කියපු එක දෙවැනි චෙදේ වෙනකොට කඩ කලානේ.....

    බංකොලොත් තර්ක ;););)

    මහත්තයෝ ඒක QUOTE කෙරුවෙ මොකටද කියලා ඉස්සරලා බලලා වරෙන්:lol:.පව් බන් උඹ.මහා දාර්ශනික ටෝක් එක:shocked:.ඒ උනාට අඳබාල වැඩ:sorry:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    mama hithuwe uba chandewath nathi podi ekek kiyala. waysata hariyanna ube mole wardanaya wela na ekko uba private university ekaka ekek wenna ona. poddak hithapan hamudawe jeewitha 1000 ganak nathi karagen thawa 10000 ganak abaditha wela yudda kale unta nikan raten kallak dila dannada. Yudda karapu uni unge gewalwala ayayi thamai eke amaruwa danne uba wage pothe ellilla idapu poth gullonta owa therenne na. ubala wage un hoda UNP ekatama thamai

    YES.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතන විවාදයක් නෑ. තර්ක කරන්න. සංවාදයක් විතරයි.

    මම විවාදයක් ගැන කිවුවේ නැහැනේ ...මම කිවුවේ තර්කය කියලා....මොනවද බන් උඹ කියන්නේ ..බිලද?:eek::eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් දැන් රට බෙදන්නේ.... උඹ හිතනවා ඕව කරන්න පුළුවන් වැඩ කියලා ....ඕව නිකන් දෙමල මිනිසුන්වයි සිංහල මිනිසුන්වයි ටිකදවසකට කුචු කවලා ප්‍රධාන ප්‍රසන අමතක කරන්න සෙට් වෙලා කරන දේවල්නේ ....
    කවුද බන් හිතුවෙ කොටි එක්ක ගිහිසුම් ගහල, සීමා ලකුනු කරල සාම ගිවිසුම් ගහයි කියල නොගැහුවද??? කවුද හිතුවෙ ජාතික ගීය දෙම්ලින් කියයි කියල නොකියුවද??? කවුද හිතුවෙ උතුරට වෙනම පාලනයක් ඉල්ලල යොජනා සම්මත වෙන්ඩ ඉඩ තියයි කියල දැන් මොකො උනේ??? ඔයා ඔය පෙන්නන්ඩ හදන් සුරගනා කතාව නෙමේ මෙතන යටින් යන්නෙ,නිවටයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති වෙලා ඉන්න වෙලාවෙ ඔනෙම දෙයක් කරගන්ඩ පුලුවන් කියල උන් දන්නව, පාවා දෙන්නො රජ වෙලා.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පුක රෝස් වෙනකල් ලිප්බෝක්කට පුකතියන් බලන් හිටපන් .....බොරුනේ බන් ..උඹලා සෙට් වෙලා අයිත් යුද්දයක් සෙට්කරලා දීපල්ලා අහිංසක ගම්වල කොල්ලෝ ටික මරාගන්න....එළකිරියේ බල්ටිගහන එක හිපටුවෙක් යයිද බන් යුද්ද කරන්න ...බොරු සෝබන කාරයෝ

    යුද්ධයක් සෙට් කරන්න ඕනෙ නම් මෙච්චර දඟලන්නෙ නෑ බොස්. පුටුවට වෙලා හාන්සියක් දාගෙන ටීවි බලනව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහත්තයෝ ඒක QUOTE කෙරුවෙ මොකටද කියලා ඉස්සරලා බලලා වරෙන්:lol:.පව් බන් උඹ.මහා දාර්ශනික ටෝක් එක:shocked:.ඒ උනාට අඳබාල වැඩ:sorry:

    උඹට දෙසැරයක් කියවන්න තමයි එහෙම කලේ මහත්තයෝ :P:P:P
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    එක එක කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්.

    හැබැයි මගේ අදහසනම් දෙමල අයට වෙනම රටකුයි , මුස්ලිම් අයට වෙනම රටකුයි දීල දැම්මනම් හරි

    හැබැයි එක කොන්දේසියක් උඩ , උන්ට ඒ දෙන පළාත් වල ඇරෙන්න අනිත් පළාත් වල ( කොළඹ , නුවර වගේ ) ඉන්න දෙමල , මුස්ලිම් අය ඔක්කොම ඒ අලුත් රටට යවන්න ඕනි. මෙහෙ ඔය එකෙක්වත් තියාගන්න බෑ . ඒ වගේම ඒ අලුත් රටට අයිති වෙන ප්‍රදේශයේ ඉන්න සිංහල උන් ඔක්කොමත් මෙහෙට ගෙන්නගන්න ඕනි.

    උතුර දෙමල අයට නැගෙනහිර මුස්ලිම් අයට දුන්නනම් හරි. කොහොමත් ඔය පළාත් පට්ට දුෂ්කර ඒ වගේම රස්නේ වැඩි පළාත් ඔන්න ඔහේ දීල දැම්මනම් ඉවරයි.

    එතකොට මෙහෙ හම්බයෝ රට අල්ලනවා කියල කෑගහන්න ඕනිත් නෑනේ හා නැද්ද ? ප්‍රශ්න ගොඩක් අඩුවෙයි .

    හැබැයි එක මුස්ලිම් එකෙක්වත් , දෙමල එකෙක්වත් මෙහෙ තියාගන්න බෑ . ඒ භාෂා , ආගම් ඔකොම මෙහෙ තහනම් වෙන්න ඕනි.

    හා දැන් කට්ටිය රේප් කපන්න පටන්ගන්න

    මේක දේශපාලන අදහසකින් දාපු එකක් නෙවෙයි

    මම මහින්දටවත් රනිල්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි

    ඔය දෙගොල්ලොම කරේ මේවා වවාගෙන කන එක විතරයි මට ඔය දෙගොල්ලොම පෙන්නන්න බෑ

    naluwek newai uba, molayak..........

    onna okay wenda one,

    toyyantay bayyantay meka therenne nene bola,,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුක රෝස් වෙනකල් ලිප්බෝක්කට පුකතියන් බලන් හිටපන් .....බොරුනේ බන් ..උඹලා සෙට් වෙලා අයිත් යුද්දයක් සෙට්කරලා දීපල්ලා අහිංසක ගම්වල කොල්ලෝ ටික මරාගන්න....එළකිරියේ බල්ටිගහන එක හිපටුවෙක් යයිද බන් යුද්ද කරන්න ...බොරු සෝබන කාරයෝ
    අසාර්තක තර්කයක්නෙ අපිද රට පාලනේ කරන්නෙ??? අපිද රට බෙදන්ඩ යොජනා ගේන්නෙ අපිද ඒ යොජනා සම්මත වෙන්ඩ ඉඩ තියන්නෙ, අපිද?????? අපිද රට කරවන්නෙ,