දෙමළ ජනතාවට වෙනම පළාතක්!

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ ලංකාවෙ නෙමෙයි ඉන්නෙ කියලා මම අනාවැකියක් කියනවා. එ‍ක්කෝ උබට පිස්සු. හරිද කියලා කියන්න දන්නේ නෑ.:D

    හරි දැන් එකද ප්‍රස්නේ
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේ රටෙහි තමන්ගෙ කියල කල්චර් එකක්,,තමන්ගෙ කියල ආගමික අයිතියක් තියෙනව කියන්නෙත්,ඒව වැඩිදියුනු කරන්න සහයෝගයන් දෙන්න කියන්නෙත් මුස්ලිම් සහ දෙම්ල ජනයා පමනි,
    සින්හල ජනයාට කිසිම කල්චර් එකක් නැහැ,,ආගමක් නැහැ,,තිබ්බත් ඒ තියෙන්නෙ එයාලන්ගෙ බර්ත් සටිෆිකෙට් වල පමනි,,එම නිසා තමන්ගෙ කියල මේ රටේ ප්‍රදාන කල්චර් එකක් තියෙන්නෙ මුස්ලිම් හ දෙමල අයට පමනයි.සින්හල දනට බහුතරය උනාට ඔවුන් සන්ස්කෘතිකව සින්හල නොවේ.ඔවුන්ගේ හැසිරීම පෙනුම ඔක්කොම වෙන වෙන අයගෙන් කොපි කල ඒව වේ.එනම් සින්හල ජනයාට සන්ස්කුතියක් නැත,ඒබව සින්හලයන්ම රූපවානිනි වලින් කියා තිබේ.ඔවුන්ගෙ සින්දු නාට්ටි හ ෆිල්ම් සියල්ල අනුන්ගේ ඉමිටේශන් කිරිම්වේ

    සන්ස්කෘතියක් නොමති අයට ප්‍රදේශයන් රටක් අවශ්ය නැත. නමුත් මුස්ලිම් දෙමල ජනායට රැක ගැනිමට සන්ස්කෘතියක් තීබෙන නිසා ඔවුන්ට ඒ සදහා වෙන පලාත් ලබාදිම වැරදි නොවේ.
    මුස්ලිම් ජනයා එදා මෙන්ම අදත් හෙටත් නිවැරදිව ආගමික වතාවත් කරමින් සියලු සන්ස්කෘති චාරිත්‍ර ඉටුකරයි.
    නමුත් සින්හල ජනයාට එහෙම ඔවුන්ගේ අවුරුදුවත් සැමරන්නට බැරිවී ඇත,අවුරුද්දට ඔවුන් කරන්නේ අවුරුදු මොඩෙල් තෙරීමයි,,ට්‍රිප් යාමයි..මේයින් සින්හලයන්ට සන්ස්කෘත්යක් නැති බව 100% ඔප්පුවේ,සන්ස්කෘතියක් අවශ්ය නැති සින්හල ජාතිකයන් සන්ස්කෘතිය ආගම පන සේ රකින අනික් ජාතියන්ට බන කියන්නෙ කෙසේද.වෙනත් කල්චර් හා ආගමික ඕනකම් වැඩිදියුනු කරගන්නට වෙනම පලාතක් දෙන්නෙ එපා කියන්නෙ කෙසේද..සින්හලයන් වැනි සන්ස්කෘති නැති ජාතියක් සමග එකට සිටීමෙන් සන්ස්කෘතිය්ක් තියෙන ජාතිවල අනාගත ලමයිද නරක් වෙන්නට ඉඩක් තිබේ,,එනිසා ඒ ලමයි රැකගන්න වෙනම පලාතක් දීම වැදහත් වේ

    තොට දෙන්නම් අපේ ලැට් වල. වරෙං පදිංචි වෙන්ඩ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හරි දැන් එකද ප්‍රස්නේ

    උබත් හරියට අර අපේ පූසා වගේ බන්. කක්කා කරපු තැන නෙමෙයි පස් වලින් වහන්නෙ වෙන තැනක්. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දගෙ කාලෙ එකක්වත් සම්මත වෙලා නැ, ඊට කලින් සම්මත වෙන්ඩ විදිහකුත් නැ මෑත කාලෙදි,මොකද යුද්දෙතියෙනකන් පාලාත් සබාව දියුවෙ නැ. මහින්දගෙ කාලෙ ආව යොජනා මහින්ද උතුරු ආණ්ඩුකාරවය ලවා අයින් කරා විග්නේශ්වරන් උදේ ඉන් රැ වෙනකන් ඇඩුවෙ ආණ්ඩුකාරය අයින් කරන්ඩ කියල මතක ඇති උබට, මොකද උබත් ඒකාලෙ තෙර්ඩ් දාන් නහයෙන් ඇඩුව උතුරෙ කීර්තිමත් හමුදා නිලධාරියව ආණ්ඩුකාරකමින් අයින් කරන්ඩ කියල,මතක ඇති උබට ,දැන් මොකො කියන්නෙ කවුද හරි ????? දැන් සනිපද??

    ඔය කියන්නේ ඔය කියන්නේ.....අනේ බන් 3න 4 පාරකට වඩා ඔය මගුල උන් සම්මතකරගත්තා ....ආණ්ඩුකාර වරයා ලවා තමයි ගොඩක් දේවල් කරවගත්තෙ....නමුත් දැන් එහෙම කරන්න අවශ්‍ය නැහැ...ඔවුන්ටද ඒ අයිතීන් අනෙක් පළාත්වලට වගේම දෙන්න ඕනි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබත් හරියට අර අපේ පූසා වගේ බන්. කක්කා කරපු තැන නෙමෙයි පස් වලින් වහන්නෙ වෙන තැනක්. :lol:

    හරි පුසගෙයි උගේ කක්කා ගැනද දැන් තියෙන ප්‍රස්නේ ..ප්‍රසන ටික පිළිවෙලට දාපන්කෝ බන්....ප්‍රස්නයක් නැතුව කියවන්නේ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ රටෙහි තමන්ගෙ කියල කල්චර් එකක්,,තමන්ගෙ කියල ආගමික අයිතියක් තියෙනව කියන්නෙත්,ඒව වැඩිදියුනු කරන්න සහයෝගයන් දෙන්න කියන්නෙත් මුස්ලිම් සහ දෙම්ල ජනයා පමනි,
    සින්හල ජනයාට කිසිම කල්චර් එකක් නැහැ,,ආගමක් නැහැ,,තිබ්බත් ඒ තියෙන්නෙ එයාලන්ගෙ බර්ත් සටිෆිකෙට් වල පමනි,,එම නිසා තමන්ගෙ කියල මේ රටේ ප්‍රදාන කල්චර් එකක් තියෙන්නෙ මුස්ලිම් හ දෙමල අයට පමනයි.සින්හල දනට බහුතරය උනාට ඔවුන් සන්ස්කෘතිකව සින්හල නොවේ.ඔවුන්ගේ හැසිරීම පෙනුම ඔක්කොම වෙන වෙන අයගෙන් කොපි කල ඒව වේ.එනම් සින්හල ජනයාට සන්ස්කුතියක් නැත,ඒබව සින්හලයන්ම රූපවානිනි වලින් කියා තිබේ.ඔවුන්ගෙ සින්දු නාට්ටි හ ෆිල්ම් සියල්ල අනුන්ගේ ඉමිටේශන් කිරිම්වේ

    සන්ස්කෘතියක් නොමති අයට ප්‍රදේශයන් රටක් අවශ්ය නැත. නමුත් මුස්ලිම් දෙමල ජනායට රැක ගැනිමට සන්ස්කෘතියක් තීබෙන නිසා ඔවුන්ට ඒ සදහා වෙන පලාත් ලබාදිම වැරදි නොවේ.
    මුස්ලිම් ජනයා එදා මෙන්ම අදත් හෙටත් නිවැරදිව ආගමික වතාවත් කරමින් සියලු සන්ස්කෘති චාරිත්‍ර ඉටුකරයි.
    නමුත් සින්හල ජනයාට එහෙම ඔවුන්ගේ අවුරුදුවත් සැමරන්නට බැරිවී ඇත,අවුරුද්දට ඔවුන් කරන්නේ අවුරුදු මොඩෙල් තෙරීමයි,,ට්‍රිප් යාමයි..මේයින් සින්හලයන්ට සන්ස්කෘත්යක් නැති බව 100% ඔප්පුවේ,සන්ස්කෘතියක් අවශ්ය නැති සින්හල ජාතිකයන් සන්ස්කෘතිය ආගම පන සේ රකින අනික් ජාතියන්ට බන කියන්නෙ කෙසේද.වෙනත් කල්චර් හා ආගමික ඕනකම් වැඩිදියුනු කරගන්නට වෙනම පලාතක් දෙන්නෙ එපා කියන්නෙ කෙසේද..සින්හලයන් වැනි සන්ස්කෘති නැති ජාතියක් සමග එකට සිටීමෙන් සන්ස්කෘතිය්ක් තියෙන ජාතිවල අනාගත ලමයිද නරක් වෙන්නට ඉඩක් තිබේ,,එනිසා ඒ ලමයි රැකගන්න වෙනම පලාතක් දීම වැදහත් වේ

    ආසායි නේ..:P

    කොහෙද බොල පොන්naයො ටී.වී එකේ යන දෙයක් බලලා සංස්කෘතිය ගැන තීරන ගන්නෙ.:angry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    තොට දෙන්නම් අපේ ලැට් වල. වරෙං පදිංචි වෙන්ඩ.

    අඩෝ උබේ වෑල් එක යයි බන් Heat එකට. පොඩ් කූලින් ෆෑන් එකක් හයි කර ගනින්. :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දගෙ කාලෙ එකක්වත් සම්මත වෙලා නැ, ඊට කලින් සම්මත වෙන්ඩ විදිහකුත් නැ මෑත කාලෙදි,මොකද යුද්දෙතියෙනකන් පාලාත් සබාව දියුවෙ නැ. මහින්දගෙ කාලෙ ආව යොජනා මහින්ද උතුරු ආණ්ඩුකාරවය ලවා අයින් කරා විග්නේශ්වරන් උදේ ඉන් රැ වෙනකන් ඇඩුවෙ ආණ්ඩුකාරය අයින් කරන්ඩ කියල මතක ඇති උබට, මොකද උබත් ඒකාලෙ තෙර්ඩ් දාන් නහයෙන් ඇඩුව උතුරෙ කීර්තිමත් හමුදා නිලධාරියව ආණ්ඩුකාරකමින් අයින් කරන්ඩ කියල,මතක ඇති උබට ,දැන් මොකො කියන්නෙ කවුද හරි ????? දැන් සනිපද??

    එදා ආණ්ඩුකාරය අයින් කරන්ඩ කියල නගයෙන් අඩපු උබ අද මගෙන් අහනව ඉතින් මොකො,මොකො වෙන්නෙ කියල,එදා නොතේරුනා උබට අද ගැන. අපි ඒ කාලෙ කියුව අද ගැන ,මතක ඇති හොදින් මතක් කරපන්, ඒ වගේම තමා අද අපි කීයන දේ හෙට වෙන්ඩ තියෙනව, උබලට දැක්මක් නැ,

    මහින්ද හරි මිනිහනම් උට තිබුනේ සක්තිමත් දෙවන පෙළක් හදන්න එක කලානම් අදත් රජයේ ඉන්නේ ශ්‍රී ලංකා කාරයෝ....තමන් ගැනම හිතන මුසල හත්ටක් ඉන්නේ ඔය දෙපැත්තේම :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ව්‍යවස්ථාදායක බල තල පාවිච්චි කරන්න චන්දෙන් දිනන්න ඕනිනේ.....උඹ හිතනවද දිනයි කියලා ....ඕව සිහින

    හැබැයි දෙමල මිනිස්සුන්ට යම්කිසි සීමාවක බලය ලබා දීමක් කලයුතුයි ....නැත්තන් ඔය අටමගල් පළාත්සභා අහෝසිකරලා දන්නා ඕනි
    කවුද හලො කියන්නෙ චන්දෙන් දිනන්ඩ ඔනෙ කියල මොඩ කතා කියන්ඩ එපා බන් දන්නෙ නැත්තන් කියවන් නැතුව හිටපන්, 13+ දෙන්ඩ උබේ මතෙන් වැඩක් නැ මගෙ මතෙන් වැඩකුත් නැ, ඒක තියෙන්නෙ සිරාගෙ අස්සනෙ, දන්න දෙයක් කියවපන් බන්,දැන් දිල තියෙන බලේ මදිද තව ඔනද, උබල වගේ උනුත් සිoහලනෙ බන්,
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නැ රනිල් ගෙදර ගිය එකයි මේකයි අදාල නැ, ඉන්න පාලකයො දෙන්නම නිවටයි, පාවාදෙන්ඩ බලන් ඉන්නෙ තියෙන විධායක හා විවස්තාධායක බලතල පාවිච්චි කරල 13+ දුන්නොත් උබ මොකද කරන්නෙ??? එපා කියල නතර කරන්ඩද???? නැත්තන් ආණ්ඩුව එලවන්ඩද??? ඒකට තව අවුරුදු 4-5 ක් තියෙනව ඔය කාලෙ වෙන නස්පැත්තිය නතර කරන්ඩ කාටද පුලුවන්?????මහින්ද ගැන කීයවන්ඩ එපා බන් මහින්ද පැරදිලා ගෙදර ඉන්නෙ උන්දගෙන් මෙතනදි ඇති වැඩක් නැ මහින්ද රට පාලනේ කරන්නෙ නැ, ඇයි මේ මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාන්නෙ,මේ ගොබ්බයො රට ෆෙඩරල් කරොත් ඒකට මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාල හරියන්නෙ නැ,

    අනාථයන්ගෙ එකම බේරිල්ලාව මහින්ද බන්.:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුද හලො කියන්නෙ චන්දෙන් දිනන්ඩ ඔනෙ කියල මොඩ කතා කියන්ඩ එපා බන් දන්නෙ නැත්තන් කියවන් නැතුව හිටපන්, 13+ දෙන්ඩ උබේ මතෙන් වැඩක් නැ මගෙ මතෙන් වැඩකුත් නැ, ඒක තියෙන්නෙ සිරාගෙ අස්සනෙ, දන්න දෙයක් කියවපන් බන්,දැන් දිල තියෙන බලේ මදිද තව ඔනද, උබල වගේ උනුත් සිoහලනෙ බන්,

    පිස්සු එහෙම සිරට කරන්න බහ බන්....මහින්දටෙකලේ කරන්න තිබුනා....මොකඩ මිනිහට 2/3 බලේ තිබුනනේ....දැන් නම් සිරාට ඒවා සුම්මා.....මචන් උඹට තියෙන්නේ මාරම දේශපාලන සවින්චනයකේ.....:eek::eek::eek:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හරි පුසගෙයි උගේ කක්කා ගැනද දැන් තියෙන ප්‍රස්නේ ..ප්‍රසන ටික පිළිවෙලට දාපන්කෝ බන්....ප්‍රස්නයක් නැතුව කියවන්නේ

    පොඩ්ඩක් ජනාධිපති මන්දිරේටම කෝල් එකක් අරන් අහපන්. උන් කියයි ලෙසටම හැමදේම. :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යුද්ධයක් සෙට් කරන්න ඕනෙ නම් මෙච්චර දඟලන්නෙ නෑ බොස්. පුටුවට වෙලා හාන්සියක් දාගෙන ටීවි බලනව.
    දැනටත් උබ iඊට වැඩිය දෙයක් කරන්නෙ නෑ මචන් වෙනස තියෙන්නෙ ටිවී එකයි කොම්පියුටරෙයි විතරයි
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දැනටත් උබ iඊට වැඩිය දෙයක් කරන්නෙ නෑ මචන් වෙනස තියෙන්නෙ ටිවී එකයි කොම්පියුටරෙයි විතරයි

    ජන මනස හදනව :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හරි මිනිහනම් උට තිබුනේ සක්තිමත් දෙවන පෙළක් හදන්න එක කලානම් අදත් රජයේ ඉන්නේ ශ්‍රී ලංකා කාරයෝ....තමන් ගැනම හිතන මුසල හත්ටක් ඉන්නේ ඔය දෙපැත්තේම :angry::angry:
    ඔය ආයෙත් මහින්ද මහින්ද මහින්ද මහින්ද, යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරනෙ තියෙන්නෙ, උතුරු ආණ්ඩුකාරය අයින් කරන්ඩ උබ නහයෙන් ඇඩුව මතකද අහපු එකට මහින්දගෙ දෙවන පෙල නෙමේ උත්තරේ.දෙපැත්තෙන් වැඩක් නැ උබත් ඒ කාලෙ ඉදන් කඩේ ගියෙ කාටද කියල අපිට මතකයිනෙ බන්,ඒ කාලෙ උතුරෙ හමුදා නිලධාරිය ආණ්ඩුකාරය වශයෙන් පත්කරාට පුදුම රුදවක්නෙ උබට තිබ්බෙ, දැන් සන්තොස ඇති රුදාව හොද ඇති,