අනාථයන්ගෙ එකම බේරිල්ලාව මහින්ද බන්.
ගම්මන් පිලටයි ....පන්චයුදමල්ලිටයි උඹලා ඔහොම කියන එක හරි නැහැ නේද?

අනාථයන්ගෙ එකම බේරිල්ලාව මහින්ද බන්.

මටනම් නොතේරේ....උඹේ චුන් උඹටම චුන්![]()
නෙට් එකෙන් විඩියෝ එකක් බලලා හෝ වෙබ් එකකින් වචනයක් හොයාගන්නවා බංකොලොත් තර්ක කියලා.
තේරුම මූ වත් දන්නෙ නෑ.
කොහෙන් හරි පුස් වචන ටිකක් යුනිකෝඩ් කොටලා අනිත් උන් කියන දේ තේරුම් නොගෙන යටින් බංකොලොත් තර්ක වචන දෙක දමා පෝස්ට් කරන්න විතරයි මූ දන්නෙ
.මූ තමයි එතකොට හරි.හම්මේ උඹත් හොඳයි බන් .(එක්කො ඔනා නෑ)
ඔය ආයෙත් මහින්ද මහින්ද මහින්ද මහින්ද, යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරනෙ තියෙන්නෙ, උතුරු ආණ්ඩුකාරය අයින් කරන්ඩ උබ නහයෙන් ඇඩුව මතකද අහපු එකට මහින්දගෙ දෙවන පෙල නෙමේ උත්තරේ.දෙපැත්තෙන් වැඩක් නැ උබත් ඒ කාලෙ ඉදන් කඩේ ගියෙ කාටද කියල අපිට මතකයිනෙ බන්,ඒ කාලෙ උතුරෙ හමුදා නිලධාරිය ආණ්ඩුකාරය වශයෙන් පත්කරාට පුදුම රුදවක්නෙ උබට තිබ්බෙ, දැන් සන්තොස ඇති රුදාව හොද ඇති,

ඒකනෙ බන් ඔක්කොටම මහින්ද, මහින්ද රට පාලනේ කරන්නෙ නැ මනුස්සය ගෙදර, පාලනේ කරන උන් එක්කයි ගැටලුව තියෙන්නෙ නැතුව හිටපු පාලකය එක්ක නෙමේ,ඒකට මුන් මූ හිතන් ඉන්නෙ තාම මහින්ද රට පාලනේ කරනව කියල,අනාථයන්ගෙ එකම බේරිල්ලාව මහින්ද බන්.
මෝඩ චූන් එපා මහත්තයෝ. බෙදල දාන්න ඕනෙ නම් අවුරුදු තිහක් තිබ්බ යුද්දෙ ඉවර කරන්න මිනිස්සු දිවි පුදන්න ඕනෙ නෑනෙ

නිදිමතයි පස්සේ වෙලාවක එන්නම් රට හදන්න ....පක්ෂ විපක්ෂ හැමෝටම ජයවේවා!!!!
මෝඩ ආතල් ගන්න එකෙක් නැතුව යනවා
.ඒකනෙ බන් ඔක්කොටම මහින්ද, මහින්ද රට පාලනේ කරන්නෙ නැ මනුස්සය ගෙදර, පාලනේ කරන උන් එක්කයි ගැටලුව තියෙන්නෙ නැතුව හිටපු පාලකය එක්ක නෙමේ,ඒකට මුන් මූ හිතන් ඉන්නෙ තාම මහින්ද රට පාලනේ කරනව කියල,

අනා යන්න එපා හිටපන් පීස්.මෝඩ ආතල් ගන්න එකෙක් නැතුව යනවා
.

ඔව් පලයන් පලයන් නැත්තන් අපිට ආයෙ මහින්ද මහින්ද මහින්ද ගගා කෙකරගාන සද්දෙ අහන්ඩ වෙනව,උතුරෙ ආණ්ඩුකාරය අයින් කරන්ඩ කඩේ ගිය උන් අද එනව පොර ටොක් දෙන්ඩ, අපි මැරුල ඉපදුන් නැ උන දේවල් ඔක්කොම මතකයි,නිදිමතයි පස්සේ වෙලාවක එන්නම් රට හදන්න ....පක්ෂ විපක්ෂ හැමෝටම ජයවේවා!!!!
Beforeහැදෙයි මේකෙ ඉන්න උන්ගෙ බලා ඉදපන්

ඔව් පලයන් පලයන් නැත්තන් අපිට ආයෙ මහින්ද මහින්ද මහින්ද ගගා කෙකරගාන සද්දෙ අහන්ඩ වෙනව,උතුරෙ ආණ්ඩුකාරය අයින් කරන්ඩ කඩේ ගිය උන් අද එනව පොර ටොක් දෙන්ඩ, අපි මැරුල ඉපදුන් නැ උන දේවල් ඔක්කොම මතකයි,
ඔව් පලයන් පලයන් නැත්තන් අපිට ආයෙ මහින්ද මහින්ද මහින්ද ගගා කෙකරගාන සද්දෙ අහන්ඩ වෙනව,උතුරෙ ආණ්ඩුකාරය අයින් කරන්ඩ කඩේ ගිය උන් අද එනව පොර ටොක් දෙන්ඩ, අපි මැරුල ඉපදුන් නැ උන දේවල් ඔක්කොම මතකයි,

ඌ කක්කුස්සි වල කඩාගෙන කන්න යනවැයි කීයන්නෙ
ඕක පරණ ජෝක් එකක් බන් .....එරෝස්නයට කිවුවේ ඒ දවස්වල ...ලොල්
අලුත් එකක් හොයාගනින්කෝ පරණ ඒවා අහලා ඇතිවෙලා.....මම යනවා බන්....
අපි වැඩකලොත් අපිට ලැබෙයි .....

මහින්ද අතීතයක් විතරයි
ඒකත් අතීතෙටනෙ අයිති වෙන්නෙ
.හම්මෙ උඹ