Gasa84 මේක අහපන් යුද්දෙ නැතුව පාළුයි කියලා සිංහල කොටියෙක් කියන්නේ.
මමත් යනවා පොලවට කොටන්න ....කම්මැලි බන්
Gasa84 මේක අහපන් යුද්දෙ නැතුව පාළුයි කියලා සිංහල කොටියෙක් කියන්නේ.
මොඩ ආතල් හිනා යන්නෙ නැ,මහින්ද සමග නගිටුමු ..කිරුළපනට මැයි 1 වෙනිදා සෙට් වෙමු....![]()


මොඩයෙක් බන් මහින්ද තාම රට පාලනේ කරනව කියල හිතන් ඉන්නෙ ඌ,මොඩත් නෙමේ කපටි කම ලැජ්ජව මහින්දගෙන් වහ ගන්ඩ හදන්නෙ,අනාගතේට වරෙන්.
අතීතෙමනෙ උඹ ඉන්න හදන්නෙ.මහින්ද අතීතයක් විතරයි
මේකත් එරොසොන් ට කීවෙ ඒ දවස් වලලු,ඒකත් අතීතෙටනෙ අයිති වෙන්නෙ
.හම්මෙ උඹ

මොඩයෙක් බන් මහින්ද තාම රට පාලනේ කරනව කියල හිතන් ඉන්නෙ ඌ,මොඩත් නෙමේ කපටි කම ලැජ්ජව මහින්දගෙන් වහ ගන්ඩ හදන්නෙ,![]()


මහින්ද සමග නගිටුමු ..කිරුළපනට මැයි 1 වෙනිදා සෙට් වෙමු....![]()


ජන්දෙන් නෙ පත් කරගත්තෙ.. බලෙන් ආවෙ නෑ නෙ
ජාතික වේසිගේ බල්ලො ටික තමයි වගකියන්න ඕන විශේෂයෙන්ම අර ලප කැ@යා රුසියාවෙද කොහෙද ගිහින් දැන් හැංගිලාලු..
ගද පාහරයා![]()
C newsවිපක්ෂ නායක සම්බන්ධන් NGO බලඇණියක් සමඟ හමුදා කඳවුරකට කඩා පනී.. අසරණ වූ හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි..
කිලිනොච්චි යුද හමුදා කදවුරකට දෙමළ සන්ධාන නායක හා ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් කඩා පැනීමට ගියේ යයි යුද හමුදාව විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.
උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ්රෑන්ක්ලින් ප්‍රනාන්දු වෙත මෙම පැමිණිල්ල කර ඇත්තේ කිලිනොච්චි ආඥාපතිවරයා වන මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා විසිනි.
දෙමළ ජනතාවගේ මුල් ඉඩම් හමුදාව විසින් බලෙන් අල්ලාගෙන ඇතැයි පවසමින් විපක්ෂ නායකයා, දෙමළ සන්ධාන තවත් මන්ත්‍රීවරුන් පිරිසක්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිත පිරිසක් පසුගිය 16 වන දා කිලිනොච්චියේ පරවිපච්චාන් ගජබා රෙජිමේන්තු බලඇණි මූලස්ථානයට මෙසේ බලෙන් කඩා පැන ඇති බවද පැමිණිල්ලේ දැක්වෙයි.



දැන් ඔය වේසිගෙ බල්ලො එකෙක් හරි කිව්වද රට බෙදනව කියල ???
ගොනෙක් වගේ හිනා වෙන්ඩ එපා , තොපේ වද &න්නය රට පාලනේ කරන හැටි තමයි මේ, බොරු නම් නඩු දාන්ඩ පුලුවන් c නිවුස් පාලනේ කරන්නෙ ලකාවෙ ඉදන් ගොබ්බයෙක් වෙන්ඩ එපා,C news
![]()
දැන් ඔය වේසිගෙ බල්ලො එකෙක් හරි කිව්වද රට බෙදනව කියල ???
ගොනෙක් වගේ හිනා වෙන්ඩ එපා , තොපේ වද &න්නය රට පාලනේ කරන හැටි තමයි මේ, බොරු නම් නඩු දාන්ඩ පුලුවන් c නිවුස් පාලනේ කරන්නෙ ලකාවෙ ඉදන් ගොබ්බයෙක් වෙන්ඩ එපා,



Visa නැතුව Jaffna ගිහින් මේ වගේ කුඩු කරගන්න ආසද?
![]()
![]()
සමහර විට අද රෑ නිවුස්වල
අපිට අහන්න ලැබේවි...
ඔය අහිංසක ද්‍රවිඩ ජනතාව විසින්
යාපනේ අරියාලේ දි ගාල්ලෙන් ගිය
බස් එක කුඩු කරලා තියෙන්නෙ හිටං
ඒකෙ ගිහිපු මිනිස්සු එක්ක
අවුලකට නෙවෙයියැ..
බස් එකේ කලර් එක අවුල් නිසායැ
වගේ ජහපාලන කේවට්ටයෙක්ගෙ
සමාලෝචන ප්‍රකාශයක් එහෙම...
එහෙමත් නැත්නම්....
ඒ සහජීවනය දෝරෙ ගිහිපු
අහිංසක ද්‍රවිඩ සිවිල් ජනතාව
උත්සහ කරලා තියෙන්නෙ හිටං
බස් එකේ කුණු අතුල්ලලා
හෝදලා දාලා ආගන්තුක සත්කාර
උපරිමෙන් හිටං කරන්න යැ..
ඒත් වතුර පාර සැර වැඩි වෙලා
ඉතා සුළු ඩැමේජ් එකක් උනායැ..
ඒකට එකට වීදුරු දෙක ගානෙ
පරිත්‍යාග කරායැ..
වගේ පට්ට විග්‍රහයක් හෙම...


ජන්දෙන් නෙ පත් කරගත්තෙ.. බලෙන් ආවෙ නෑ නෙ
ජාතික වේසිගේ බල්ලො ටික තමයි වගකියන්න ඕන විශේෂයෙන්ම අර ලප කැ@යා රුසියාවෙද කොහෙද ගිහින් දැන් හැංගිලාලු..
ගද පාහරයා![]()
.උඹලා උකපුඩ දාගෙන ලපයට දෙද්දින් හොඳයි,
දැන් පයිසෙ කතා කරන්නෙ මෙතන.