මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,
"අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"
"කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"
"දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"
"බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"
"නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)
ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...
රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා... ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා... ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...
සාප වෙනවා...
ඔවු බං.. කිසිම ප්රියක් නෑ උගේ කතාවක් වත් අහන්න... අනික කිව්වත් කියන්නේ පොnන කතා නේ...මෛත්ර්රීපාල අමුතු පඩ සොබ්බයක් අරන් ඉන්නේ. නිකන් බයිසිකල් හැඩල් එකක් ගිලලා වගේ ඉන්නේ. හාල්පාරුවා මට නම් දකිනකොට අප්පිරියයි. අපිට මඩු වල්ගෙන් ගහන්න ඕන මේව තවත් බලන් ඉන්නවට.
ඔවු බං.. කිසිම ප්රියක් නෑ උගේ කතාවක් වත් අහන්න... අනික කිව්වත් කියන්නේ පොnන කතා නේ...



මෛත්ර්රීපාල අමුතු පඩ සොබ්බයක් අරන් ඉන්නේ. නිකන් බයිසිකල් හැඩල් එකක් ගිලලා වගේ ඉන්නේ. හාල්පාරුවා මට නම් දකිනකොට අප්පිරියයි. අපිට මඩු වල්ගෙන් ගහන්න ඕන මේව තවත් බලන් ඉන්නවට.
1nmaපොන්න ආණ්ඩුවක් බන් මේක
මුන්ට වැඩිකල් ජිවත් වෙන් හම්බ එවන්නේ නැහැ
සොබා දහමෙන් හරි මුන්ට කෙල වෙනවා බලපන් බොරුද කියලා
මේ බුදුන් පය ගහපු රටට කටවත් අත තියන්න බැහැ
රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා... ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...
