දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සහෝදරයා මම upload කරලා තියෙනවා පිංතූර ...ඒකේ තියෙන්නේ දෙමළ අය මේ ඡන්දේ ගැන කතා කරපු සංවාදයේ snap shot එකක්....එක කියවන්න....කියවලා ප්‍රතිචාර දක්වන්න

ඌ ඉංග්‍රීසි දැනං ඉන්න එපැයි බං ඕක කියවලා තේරුම් ගන්න. :rofl:
 
TNA එක ඉන්නේ මොන පැත්තේද ,උතුරු නැගෙනහිර දෙමල මිනිස්සු ඒ පැත්ත ගන්නවා..

ටී එන් ඒ එක ගන්නේ කවුරු කියන පැත්තද කියන එකයි ප්‍රශ්නේ,
දෙමළ ඩයස්පෝරාවද නැත්තම් මෙහෙ ඉන්න දෙමළ නායකයෝද? මම දැම්මේ දෙමළ ඩයස්පෝරාවේ මතය
 
ගොන්ටෝ 1999 දෙමළ මිනිස්සු චන්දෙ දුනේනේ චන්ද්රික‍ාට....! උඹේ ගොන් තර්කෙ එතනින්ම ඉවරයි.

අනික කොහෙද කොටි රනිල්ට චන්දෙ දෙන්න‍ එප‍ා කියලා තියෙන්නේ කියපන් බලන්න.

99 දෙමළ මිනිස්සුන්ගේ ජන්දේ කොහොමද මෙතන්ද අදාළ වෙන්නේ?
උඹ 99 දෙමළ මිනිස්සු ඡන්දේ දුන්නේ චන්ද්‍රිකාට කියන එකෙන් මොකද්ද පැහැදිලි වෙන්නේ? පැහැදිලි කරන්න.....
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    99 දෙමළ මිනිස්සුන්ගේ ජන්දේ කොහොමද මෙතන්ද අදාළ වෙන්නේ?
    උඹ 99 දෙමළ මිනිස්සු ඡන්දේ දුන්නේ චන්ද්‍රිකාට කියන එකෙන් මොකද්ද පැහැදිලි වෙන්නේ? පැහැදිලි කරන්න.....

    දැන් උඹමනේ කිවුවේ දෙමළ මිනිස්සු කැමති රනිල්ට ඒ නිසා උන් දෙන්නේ රනියටම තමා කියල.....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සිරිපාල රනිල් විධායක අගමැති කම පවරලා යනවනේ!

    මුත් එක්ක කතා කරලා වැඩක් නැ මු නිල් පාට මහින්ද බරෑන්ඩ් එකේ සගක් දාගෙන තමයි මෙතන තියෙන කොමෙන්ට් බලන්නේ ... අගමැති වෙන්නේ බන් දින 100 ආණ්ඩුවට ඊටපස්සේ ජන්දයක් තියලා කැබිනට් එක තෝරාගන්නේ නැතුව කොහොමද බන් කැබිනට් එකක් පත්කරගන්නේ 100න් පස්සේ ජනමතවිචාරණයක් තියන්න වෙනවා .. එක තේරුම් ගනින් 8පාස් නැති මහින්දගේ හෙන්චයියලා වාද විවාද වලට ඇවිත් කියන පචන් ස්ටේජ්වල කියන්න දෙයක් නැතුව කියන බයිලා පිළිගන්නේ නැතුව උබට මොලයක් තියෙනවා නේ හිතලා බලපන් එහෙම කරන්නේ කොහොමද කියලා ...
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    2005 වුනෙත් මේ දේමයි.ඊලම ඕන එවුන් දන්නවා කාගෙන්ද ඒක ගන්න පුළුවන් කියලා. මහින්ද පපුවට ගහගෙන ඊලම දෙන්නෙ නෑ කියලා සිංහල ඡන්ද ටික කොල්ල කනවා. නමුත් එයාගේ විදේශ ප්‍රතිපත්තිය යන්නේ ඊලම් පාර දිගේ. මේක අපේ රටේ ඉන්න සිංහල ලිං මැඩියන්ට නොතේරුණාට පිටරටවල ඉන්න දේමළුන්ට හොදට තේරෙනවා.අනික දැන් දෙමල අය මෝඩ මිනිස්සු නෙවෙයි. ෆ්‍රී ලාන්සර් සයිට් එකකට ගිහිං බලන්න යාපෙනේ දෙමල අය කී දේනකේ ඉන්නවද සිංහල කී දෙනාද ඉන්නෙ කියලා. ඒ අය ගනුදෙනු කරන්නේ ලෝකයත් එක්ක. බොහෝ විට 2005 වෙච්ච දේ වෙන්න පුළුවන්
     
    හරි දින 100 ක‍ට හරි පවරනවනේ...... මු දින 100 කට හරි රටේ නායනකය වෙනව. ඒක බොරැද... මිනිස්සු එපා කියපු එකෙක් දින 100 කට හරි පත්කරන්නේ අහවල් එකටද?
     
    දැන් උඹමනේ කිවුවේ දෙමළ මිනිස්සු කැමති රනිල්ට ඒ නිසා උන් දෙන්නේ රනියටම තමා කියල.....

    අනේ ගොනෝ! මම කිව්වේ මහින්ද හා රනිල් අතරින් දෙමළ මිනිස්සු කැමති රනිල්ට......ඒ මනුස්සයා එක්ක කතා කරලා ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් කියලා හිතන හින්දා.......
    1994 දෙමළ මිනිස්සු කැමති චන්ද්‍රිකාට ඒ කාලේ යාපනේ සාරි බ්‍රෑන්ඩ් එකකුත් ගියා චන්ද්‍රිකා කියලා!
    1999 යාපනේ ඇර හැම පැත්තකම යූ එන් පීයටයි වැඩි ඡන්ද ආවේ....හැබැයි ප්‍රකාශිත ඡන්ද 20% වගේ සුළු ගාණක්.....දෙමළ මිනිස්සු එච්චර සැලකිල්ලක් තිබ්බේ නෑ....
    2001-2 සාම ගිවිසුමෙන් පස්සේ දෙමළ මිනිස්සු රනිල්ට කැමතියි....කොටි කැමති නෑ.....
    ඒක ඒ විදියට තිබ්බා........
    මෙතන මම දාලා තියෙන්නේ ඊළාම් හිතවාදී දෙමළ අදහස්!
    උඹට මෙලෝ මොළයක් නෑ බං............මෙතන තර්කයට දෙමළ මිනිස්සු රනිල්ට පෙම්බැන්දද කියන එක අදාල නෑ....දෙමල මිනිස්සු විපක්ෂය එක්ක තමයි හැම තිස්සෙම ටිකක් හරි හිටියේ
     
    උඹට තාම තේරෙන්නේ නැත්තම්.....මම කියන්නේ රනිල් එනවාට ඊළාම් වාදීන් කැමති නෑ....මොකද උන්ට මහින්ද ඉන්නකොට ගන්න ලේසියි

    නැතුව උන් කාටවත් ලව් නෑ............උඹලා නේ මෙතන කියන්නේ රනිල් කොටියා කොටියා කියලා
     
    හරි දින 100 ක‍ට හරි පවරනවනේ...... මු දින 100 කට හරි රටේ නායනකය වෙනව. ඒක බොරැද... මිනිස්සු එපා කියපු එකෙක් දින 100 කට හරි පත්කරන්නේ අහවල් එකටද?

    කොහොමද බං එහෙම පවරන්නේ? උඹට පිස්සුද?
     
    2005 වුනෙත් මේ දේමයි.ඊලම ඕන එවුන් දන්නවා කාගෙන්ද ඒක ගන්න පුළුවන් කියලා. මහින්ද පපුවට ගහගෙන ඊලම දෙන්නෙ නෑ කියලා සිංහල ඡන්ද ටික කොල්ල කනවා. නමුත් එයාගේ විදේශ ප්‍රතිපත්තිය යන්නේ ඊලම් පාර දිගේ. මේක අපේ රටේ ඉන්න සිංහල ලිං මැඩියන්ට නොතේරුණාට පිටරටවල ඉන්න දේමළුන්ට හොදට තේරෙනවා.අනික දැන් දෙමල අය මෝඩ මිනිස්සු නෙවෙයි. ෆ්‍රී ලාන්සර් සයිට් එකකට ගිහිං බලන්න යාපෙනේ දෙමල අය කී දේනකේ ඉන්නවද සිංහල කී දෙනාද ඉන්නෙ කියලා. ඒ අය ගනුදෙනු කරන්නේ ලෝකයත් එක්ක. බොහෝ විට 2005 වෙච්ච දේ වෙන්න පුළුවන්

    අනිවා බං............උන්ගේ මතය පවතින් ජරි ජීර්ණ ක්‍රමයෙන් මේ රට විනාස වෙන්න දෙන්න.....අවසානයේ ඊළම කොහොමත් ලැබෙනවා
     
    @ ගුණේ බායි, මේ තියෙන්නේ උතුරේ 99 ඡන්ද ප්‍රතිඵල,
    යාපනේ විතරයි චන්ද්‍රිකා ඉදිරියෙන් හිටියේ ඒත් පොඩි මාජින් එකකින්....අනික් තැන්වල යු එන පි එක...........

    ඊටත් වඩා ප්‍රකාශික ඡන්ද හරි අඩුයි...........

    අනික් දේ මෙතන තියෙන මූලික මාතෘකාවට මේක අදාළ නෑ....උඹ දීලා තියෙන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ උත්තර
     
    Attachments

    • sle1.PNG
      sle1.PNG
      12.4 KB · Views: 53
    • sle2.PNG
      sle2.PNG
      18.2 KB · Views: 54
    • sle3.PNG
      sle3.PNG
      9.5 KB · Views: 48

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යාපනේ උනත්
    උඹ මුලින්ම කිව්ව කතාව මේකනේ,
    1. ප්‍රභාකරන්ට රනිල්ව බලයට ගේන්න ඕනි උනා..හැබැයි ඔය උඹ විතරක් කියන උසාවි තීන්දුව නිසා කොටි පාලන ප්‍රදේශයේ ඉන්න අයට ඡන්දේ දාන්න දුන්නේ නෑ....
    2. එතකොට රනිල්ට වැටෙන්න තිබ්බ ඡන්ද කොළඹින්, යාපනෙන් නැගෙනහිරින් වැළැක්වූවේ ඇයි?.
    3. කොළඹ දෙමළ අය ඡන්ද දැම්මේ නෑ ඒ ගොල්ලනුත් කොටින් කියන විදිහට තමයි හිටියේ..දැම්මා කියලා උඹ කියන්නේ බොරුවක්.....
    4. වතුකරේ කිසිම විදියකට කොටි යටතට ආවේ නෑ....

    කොළඹ උන් දැම්මේ නෑ.....කොළඹ තද බල විදියට boycott එක තිබ්බා....මම දන්න දෙමළ අයත් කියලා තිබ්බා කොටි කිව්ව නිසා දැම්මේ නෑ කියලා.......කොළඹ ඉන්න දෙමළ අයට කොටින්ට බය වෙන්න කිසිම හේතුවක් තිබ්බේ නෑ.....
    වතුකරයට කවදාවත් කොටි බලපෑමක් තිබ්බේ නෑ.....කොන්ඩමන් අල්ලන් හිටියේ වතුකරය! වතුකරයේ මිනිස්සුන්ට කොටින්ට උදව් කරන්න හේතුවක් නෑ..

    දෙමළ ජනයා හැම තිස්සේම ඡන්දේ දුන්නේ විරුදධ පක්ෂයට.....1994 දී චන්ද්‍රිකාට දුන්නේ එතෙන්දි යූ එන් පී කාරයෝ චන්ද්‍රිකාට කොටි ලේබලය ගැහුවා...අද රනිල්ට ගහනවා වගේ...........
    චන්ද්‍රිකාගේ පෝස්ටර් වලට දෙමළ මොට්ටුව තියන්න පවා ඒ කාලේ යූ එන් පී කාරයෝ වැඩ කළා.....
    සාමාන්‍ය දෙමළ මිනිස්සු රනිල්ට කැමතියි....මොකද ජාතිවාදී නොවන නායකයෙක් විදියට තියෙන පිළිගැනීම නිසා.....තමුසේ වගේ ජාතිවාදීන්ට ඒක තේරෙන්නේ නෑ...........

    කොටි නැගෙනහිර චන්දත් වැලැක්උවා...... මුස්ලිම් උන්ගෙ චන්දෙන් රනියා ගොඩගියේ. සිංහල උන් දුන්නේ මහින්දට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ගොනෝ! මම කිව්වේ මහින්ද හා රනිල් අතරින් දෙමළ මිනිස්සු කැමති රනිල්ට......ඒ මනුස්සයා එක්ක කතා කරලා ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් කියලා හිතන හින්දා.......
    1994 දෙමළ මිනිස්සු කැමති චන්ද්‍රිකාට ඒ කාලේ යාපනේ සාරි බ්‍රෑන්ඩ් එකකුත් ගියා චන්ද්‍රිකා කියලා!
    1999 යාපනේ ඇර හැම පැත්තකම යූ එන් පීයටයි වැඩි ඡන්ද ආවේ....හැබැයි ප්‍රකාශිත ඡන්ද 20% වගේ සුළු ගාණක්.....දෙමළ මිනිස්සු එච්චර සැලකිල්ලක් තිබ්බේ නෑ....
    2001-2 සාම ගිවිසුමෙන් පස්සේ දෙමළ මිනිස්සු රනිල්ට කැමතියි....කොටි කැමති නෑ.....
    ඒක ඒ විදියට තිබ්බා........
    මෙතන මම දාලා තියෙන්නේ ඊළාම් හිතවාදී දෙමළ අදහස්!
    උඹට මෙලෝ මොළයක් නෑ බං............මෙතන තර්කයට දෙමළ මිනිස්සු රනිල්ට පෙම්බැන්දද කියන එක අදාල නෑ....දෙමල මිනිස්සු විපක්ෂය එක්ක තමයි හැම තිස්සෙම ටිකක් හරි හිටියේ

    ඔය රතු කරල තියන ටික සම්පුර්ණ බොරැ. 1977 වෙනකන් බොහෝ වෙලාව‍ට උතුරැ නැගෙනහිර දෙමළ මිනිස්සු චන්දෙ දුන්නේ නිදසහ් පක්සෙට ඒත වෙනස් උනේ කොටි කේස් නිසා. නැත්තන් ඉස්සර යාපනේ කියන්නේ තනිකර නිල් සීට් එකක්. උඹ ඉතිහාසෙ වත් දන්නෑනේ.

    මට තියන ලෙ‍‍ාකුම ප්රසේනේ ඇයි දෙමළ මිනිස්සු සටන් විර‍ාමෙ හින්ද රනිල්ට කැමති කියන එක. පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    කොටි නැගෙනහිර චන්දත් වැලැක්උවා...... මුස්ලිම් උන්ගෙ චන්දෙන් රනියා ගොඩගියේ. සිංහල උන් දුන්නේ මහින්දට.

    ඒක තමයි මම මුල ඉඳන් කිව්වේ රනිල් ගේ ඡන්දෙ කොටි වැළැක්වුවා කියලා......උඹනේ ගෝමින් දයාසිරි ගේ උසාවි නියෝගයයි.....වෙන වෙන බහු බූත කියන්නේ............රනිල් කොහොමත් එනවා කියලා කොටි දන්නවා......ඒත් උසාවි තියෝගය හින්දා බැහැ...අනම් මනම් කියන්නේ.....
    ඇත්ත කතාව රනිල් ගේ ඡන්ද කොටි වැළැක්වුවා.....ඒක මුලින්ම පිළිගත්තා නම් ඉවරයි නේ.....මෙච්චර වටයක් ගහලා පිළිගන්නේ නැතුව.......

    මම අහන්නේ රනිල් ඊළම දෙනවා නම් ඇයි, රනිල් එන එක වැළැක්වුවේ? මොකද? ඊළම ලැබෙන්නේ නැති නිසා!

    උඹ රනිල්ට මඩ ගහන්න ගිහින් රනිල් ගේ මඩ හෝදපු එක කළේ
     
    ඔය රතු කරල තියන ටික සම්පුර්ණ බොරැ. 1977 වෙනකන් බොහෝ වෙලාව‍ට උතුරැ නැගෙනහිර දෙමළ මිනිස්සු චන්දෙ දුන්නේ නිදසහ් පක්සෙට ඒත වෙනස් උනේ කොටි කේස් නිසා. නැත්තන් ඉස්සර යාපනේ කියන්නේ තනිකර නිල් සීට් එකක්. උඹ ඉතිහාසෙ වත් දන්නෑනේ.

    මට තියන ලෙ‍‍ාකුම ප්රසේනේ ඇයි දෙමළ මිනිස්සු සටන් විර‍ාමෙ හින්ද රනිල්ට කැමති කියන එක. පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    කවුද ගොනෝ යුද්දෙකට කලින් ඒවා ගැන කතා කරන්නේ මෙතන?
    යුද්ධය පටන් ගත්තාට පස්සේ නේ මේ මාතෘකා ඔක්කොම අදාළ වෙන්නේ!

    උඹ හරියට OL ෆේල් වෙච්ච එකෙක් 5 ශීෂ්‍යත්ව සමත්වීම ගැන කතා කරනවා වගේ මෝඩ තර්කයක් නේ දෙන්නේ!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි මම මුල ඉඳන් කිව්වේ රනිල් ගේ ඡන්දෙ කොටි වැළැක්වුවා කියලා......උඹනේ ගෝමින් දයාසිරි ගේ උසාවි නියෝගයයි.....වෙන වෙන බහු බූත කියන්නේ............රනිල් කොහොමත් එනවා කියලා කොටි දන්නවා......ඒත් උසාවි තියෝගය හින්දා බැහැ...අනම් මනම් කියන්නේ.....
    ඇත්ත කතාව රනිල් ගේ ඡන්ද කොටි වැළැක්වුවා.....ඒක මුලින්ම පිළිගත්තා නම් ඉවරයි නේ.....මෙච්චර වටයක් ගහලා පිළිගන්නේ නැතුව.......

    මම අහන්නේ රනිල් ඊළම දෙනවා නම් ඇයි, රනිල් එන එක වැළැක්වුවේ? මොකද? ඊළම ලැබෙන්නේ නැති නිසා!

    උඹ රනිල්ට මඩ ගහන්න ගිහින් රනිල් ගේ මඩ හෝදපු එක කළේ

    පොඩ්ඩක් හිටපන් දෙමළ චන්ද කොහොමද බන් රනිල්ටමයි කියල කියන්නේ...? බොට අමු කැවිලද?