දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

Oct 30, 2014
306
9
0
කොහොමද රනිලුත් එකයි කියන්නේ..
වෙන කවුද එහෙම හිරිකිතක් නැතුව රටෙන් කෑලි ලිය ලිය දෙන්නේ..

රනිල් එහෙම ලියලා දෙන්න හිටියනම් මොන බම්බුවකටද ප්‍රභාකරන් උතුරේ චන්දෙ බලහත්කාරයෙන් වර්ජනය කරන්නේ?
 
කොහොමද රනිලුත් එකයි කියන්නේ..

වෙන කවුද එහෙම හිරිකිතක් නැතුව රටෙන් කෑලි ලිය ලිය දෙන්නේ..

රනිල් රට පාවාදෙනවා කියන්නේ සිංහල අය විතරනේ (මහිනද සපෝටර්ස් ලා).....දෙමළ අයට එයාගෙයි මහින්දගෙයි වැඩි වෙනසක් නෑ.....ඒ ගොල්ලෝ දකින්නේ රට බෙදනවාට විරුද්ධ සිංහල නායකයෝ කියලා විතරයි....
රනිල් රට බෙදනවා නම් ඇයි කොටි 2005 දි රනිල් ජයග්‍රහණය වැළැක්වුවේ?

ඔය දෙමළ මනුස්සයාගේ කමෙන්ට් එක අස්සේ grand strategy ekak තියෙනවා....හොයා ගන්න
 
කතාව ඇත්ත මචන්. රනිල් මහින්දට වැඩිය සුළු ජාතිකයින්ට සලකන බව ඇත්ත. එත් දෙමල ජාතිවාදී කඳවුර මහින්දටත් කැමති නෑ රනිල් ඇතුළු පොදු විපක්ෂයටත් කැමති නෑ. ඔය ජාතිවාදී කඳවුර උතුරේ දෙමල සාමනය වැසියන්ගේ හිත්වලට නැවතත් දෙමල මිනිස්සුන්ට අඩුවෙන් සලකන්නේ කියලා ඔලුවලට අදහස් දානවා. මහින්ද මෙහෙන් විමල් විරවංශ වගේ දෙකයි පනහේ උන් දාලා ජාතිවාදී කතා කියලා දෙමල මිනිස්සුන්ගේ හිත් අමනාප කරනවා. වාසිය එන්නේ දෙමල ජාතිවාදීන්ට. පවතින රජයෙන් තමන්ට සුරක්ෂිතබවක් නොලැබෙන බව දැනුනම සාමන්‍ය දෙමල මිනිහත් අර ජාතිවාදී කණ්ඩායම්වලට ලංවෙනවා. මහින්දගේ ගෝලයොත් මෙහෙ අනිත් පැත්තෙන් ජාතිවාදය අවුස්සලා ඡන්ද ගන්න හදනවා. අන්තිමේට නැතිවෙන්නේ රටේ ජාතින් අතර තියන සහජීවනය.
 
අනිවාර්යයෙන්ම...........ඒ ඇතිවෙන ජාතීන් අතර පීඩනය වැඩි වෙලා දරා ගන්න බැරි වුණාම පිපිරෙන පොයින්ට් එකක් එනවා....ඊට පස්සේ හබක්.....එතකොට කවුරුත් රට ලියලා දෙන්න ඕනි නෑ...දෙමළ මිනිස්සු 100% ක සපෝට් එක තිබ්බාම, තමිල්නාඩු සපෝට් එක (ඉන්දියාව), ඇමරිකන් යුරෝපා සපෝට් එක, ඊශ්‍රායල සපෝට් එක තිබ්බාම ඊළම කියන්නේ කජ්ජක් නෙමෙයි

ඔය තැනට තමයි ටික ටික රට තල්ලු වෙන්නේ
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහොමද රනිල් රටින් කොටසක් දෙන්නේ? අනික එනනේ රනිල් නෙමෙයි නේ....මෛත්‍රී නේ

    සිරිපාල රනිල් විධායක අගමැති කම පවරලා යනවනේ!
     
    සිරිපාල රනිල් විධායක අගමැති කම පවරලා යනවනේ!

    කොහොමද එහෙම පවරන්නේ?
    එහෙම පවරන්න ව්‍යවස්ථාවෙන් බෑ...කරන්න පුළුවන් මහඡන්දයකට යන එක විතරයි...
    මහජනයා තමයි අගමැති තෝරන්නේ!
    අනිත් එක රනිල් අගමැති වුණා කියමු....කොහොමද එයා රට ඔය කියන විදිහට ලියලා දෙන්නේ? ඒ ප්‍රශ්නයට උත්තරයක් නෑනේ!
     
    අනික විධායක ක්‍රමය අයින් කරන්නේ නෑ...ඒක අයින් කරන්න හෙළ උරුමය දෙන්නෙත් නෑ....මෛත්‍රී කරන්නෙත් නෑ....ඒක කරන්න අවශ්‍යත් නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනික විධායක ක්‍රමය අයින් කරන්නේ නෑ...ඒක අයින් කරන්න හෙළ උරුමය දෙන්නෙත් නෑ....මෛත්‍රී කරන්නෙත් නෑ....ඒක කරන්න අවශ්‍යත් නෑ

    එතකොට සිරිපාල බොරැද අපිට කිව්වේ? යුඇන්පියට කිව්වේ බොරැද?

    http://dbsjeyaraj.com/dbsj/archives/35162

    http://www.ceylontoday.lk/51-79468-news-detail-maithri-to-abolish-jrs-constitution-distorted-by-mr-ranil.html
     
    එතකොට සිරිපාල බොරැද අපිට කිව්වේ? යුඇන්පියට කිව්වේ බොරැද?

    http://dbsjeyaraj.com/dbsj/archives/35162

    http://www.ceylontoday.lk/51-79468-...h-jrs-constitution-distorted-by-mr-ranil.html

    ඇයි ඇත්ත කියන අයට විතරමද ඔයා දෙන්නේ? අනේ පලයං යන්න....
    සිරිසේන විධායකය අයින් කරනවා කියලා දීපු පොරොන්දුව මහින්ද එහෙම කරනවා කියලා 2005 දී දුන්නා වගේ පොරොන්දුවක්!
    විධායකය අයින් කරනවා ‍හෝ නොකරනවා නම් විධායකයේ සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිදුවෙනවා....ඒ දෙකම පවතින ක්‍රමයට වඩා හොඳයි
    මාතෘකාවට අදාළව ,දෙමළා ගේ කමෙන්ට් එක ගැන කියන්න දෙයක් නෑ වගේ...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1779791_10152964383401934_5049916641081422575_n.jpg

    10403097_733845390038652_7779231105038403457_n.jpg

    10711024_10152827585776934_8909449768337197385_n.jpg

    10806248_1511736705758511_7332853472274697717_n.jpg

    10858005_295848297291257_4063628428038236533_n.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි ඇත්ත කියන අයට විතරමද ඔයා දෙන්නේ? අනේ පලයං යන්න....
    සිරිසේන විධායකය අයින් කරනවා කියලා දීපු පොරොන්දුව මහින්ද එහෙම කරනවා කියලා 2005 දී දුන්නා වගේ පොරොන්දුවක්!
    විධායකය අයින් කරනවා ‍හෝ නොකරනවා නම් විධායකයේ සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිදුවෙනවා....ඒ දෙකම පවතින ක්‍රමයට වඩා හොඳයි
    මාතෘකාවට අදාළව ,දෙමළා ගේ කමෙන්ට් එක ගැන කියන්න දෙයක් නෑ වගේ...

    ය‍කෝ මු එන්ඩ කලින් බොරැ කියන වනන් ආවට පස්සේ් මොනා නොකියයිද? :rofl::rofl:

    දෙමළාගෙ කමෙන්ට් එකට කියන්න දෙයක් නෑ ගොම ගොඩක් කියනවා මිස.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    UN එකේ රෙසලුෂන් තුනක් ආවා, ලංකාව පැරදුණා.....
    ඉන්දියාව මහින්දට කිව්වා 13+ යන්න කියලා පොරොන්දු වුණා වගේ...
    ඇමරිකාවේ හිලරි ක්ලින්ටන්ව 2011 දී සම්බන්ධන් හමුවෙලා තියෙනවා....
    ලංකාව ණය බරින් මිරිකෙනවා.....
    ලෝකයේ ජනමාධ්‍ය කොටි පක්ෂපාතී වේගෙන එනවා
    කොටින්ට වාසි දායක තත්වයක් නිර්මාණය වෙනවා........තියෙන වාතාවරණය ඒගොලන්නට වාසි නේද?

    කොටි ඩයස් පෝරාවට නම් වාසි මහින්ද දිනනවා නම්
    එතකොට මේ රටේ චන්ද වැඩක් නැති වෙනවා
    මොකක් තිබ්බත් මහින්දම තමයි ප්‍රජත්රන්ත්‍රවදයක් නෑ
    එහෙව් ආණ්ඩු චන්දෙන් පෙරලන්න බෑ. මහින්දට බටහිර සහය නෑ දැන් රුසියාවත් නෑ වගේ
    රටේ නිතිය බල්ලට ගිහිං අවසානේ පිටරටවල් මැදිහත් වෙන තත්වෙට ආවොත්
    කොටි ඔය චාන්ස් එක අරන් අපි පෙරලන්නම් කිව්වොත් ඒ රටවල් උන්ට සපෝර්ට් කරයි
    මේක තමයි ඇතිවෙන භයානකම තත්වේ. එහෙම උනොත් එකම විසදුම සිංහලුන්ගේ කැරැල්ලක් පමණි.
     
    ගුණේ,
    රනිල් ව ගේන්න ඕනි නම් හා ඔයා කියන බොලඳ හේතු හින්දා ඡන්දය වැළැක්වුවා නම් ඇයි කොළඹ හා යාපනය වගේ පැති වලත් දෙමළ ඡන්දේ රනිල්ට යන එක නැවැත්තුවේ
     
    Why did this not happen? It was mainly due to the LTTE perception that Ranil Wickremasinghe was not playing fair by them.Suspicion created during the 2001 – 2003 period was further reinforced through some actions.
    Internationally Wickremasinghe and his deputies kept on cultivating the International community. This included visits to India and mention in sections of the Indian press that some understanding had been reached. An Indian connection real or imaginary makes the LTTE paranoid. The tigers were also harbouring a grudge about the Washington summit. It felt the UNP had set them up on that.

    http://transcurrents.com/tamiliana/archives/25
     
    කොටි ඩයස් පෝරාවට නම් වාසි මහින්ද දිනනවා නම්
    එතකොට මේ රටේ චන්ද වැඩක් නැති වෙනවා
    මොකක් තිබ්බත් මහින්දම තමයි ප්‍රජත්රන්ත්‍රවදයක් නෑ
    එහෙව් ආණ්ඩු චන්දෙන් පෙරලන්න බෑ. මහින්දට බටහිර සහය නෑ දැන් රුසියාවත් නෑ වගේ
    රටේ නිතිය බල්ලට ගිහිං අවසානේ පිටරටවල් මැදිහත් වෙන තත්වෙට ආවොත්
    කොටි ඔය චාන්ස් එක අරන් අපි පෙරලන්නම් කිව්වොත් ඒ රටවල් උන්ට සපෝර්ට් කරයි
    මේක තමයි ඇතිවෙන භයානකම තත්වේ. එහෙම උනොත් එකම විසදුම සිංහලුන්ගේ කැරැල්ලක් පමණි.

    අනිවාර්යයෙන් උන් ඕකට තමයි අර අදින්නේ....කොහෙද මෙහෙ ඉන්න ගොන් රැලට ඒක තේරෙන්නේ නෑ...
    කැරැල්ලක් කරන්න බෑ...රටේ ලේ හැලෙනවා දකින්න උන් ආසයි....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    සොnna සිරියන්ත, පොනිමල්, සොන්නලුLoveමහින්ද , ඇරසාන් ,සොන්නනලින් ඇතුළු බත් බැලයනි
    තොපිලා කිරියේ දාන දාන කොමන්ටුවක් පාසා තොපිල ගූ උනත් කන්න ලැස්ති මහරජා ට චන්දය දෙන හිතන් ඉන්න උන් උනත් නොදී සිටී. තොපිලගේ ඔය සොන්න කොමෙන්ට් කියවා මහරජට කතිර ගසන හරක් මෙහි නැත. ඒ නිසා තොපිලගේ ඔය වියායමය ගඟට කැපු ඉනි වේ. තර්කානුකුල දෙයක් පවසා, මහරජාගේ වැරදි පිළිගෙන කතා කරන්නේ නම් චන්ද 1-2 හරවා ගැනීමට හැකි වේ. එයටද මොළයක් තිබිය යුතුය. කන්න බොන්න දුන්නාට මොලයක් දෙන්න බෑ නේ. කරුමෙට උපන් යන නාමයෙන් උඹලාව හැදින්වේ.
    :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුණේ,
    රනිල් ව ගේන්න ඕනි නම් හා ඔයා කියන බොලඳ හේතු හින්දා ඡන්දය වැළැක්වුවා නම් ඇයි කොළඹ හා යාපනය වගේ පැති වලත් දෙමළ ඡන්දේ රනිල්ට යන එක නැවැත්තුවේ

    යාපනේ උනත් මිනිස්සු කොටින්ට බයේ උන්නේ.. ඒකයි උන් චන්දෙ දාන්න වැඩි උනන්දුවක් පෙන්නුවේ නැත්තේ....... කොලඹ උන් නන් චන්දෙ දැම්මා... වතුකරේ උනුත් දැම්මා......

    අනික ඇයි බන් දෙමළ මිනිස්සු රනියටම දෙනව කියන්නේ? 1999 උන් දුන්නේ චන්දිරිකා‍ට නෙ..... උඹ වහෙන් ඔරෝ කියන්නේ දෙමළ මිනිස්සු රනියට කැමති කියලනේ? ඇයි බන් ඒ අමුතු ආදරේ?