කොහොමද රනිලුත් එකයි කියන්නේ..
වෙන කවුද එහෙම හිරිකිතක් නැතුව රටෙන් කෑලි ලිය ලිය දෙන්නේ..
රනිල් එහෙම ලියලා දෙන්න හිටියනම් මොන බම්බුවකටද ප්රභාකරන් උතුරේ චන්දෙ බලහත්කාරයෙන් වර්ජනය කරන්නේ?
කොහොමද රනිලුත් එකයි කියන්නේ..
වෙන කවුද එහෙම හිරිකිතක් නැතුව රටෙන් කෑලි ලිය ලිය දෙන්නේ..
කොහොමද රනිලුත් එකයි කියන්නේ..
වෙන කවුද එහෙම හිරිකිතක් නැතුව රටෙන් කෑලි ලිය ලිය දෙන්නේ..
රනිල් රට පාවාදෙනවා කියන්නේ සිංහල අය විතරනේ (මහිනද සපෝටර්ස් ලා).....දෙමළ අයට එයාගෙයි මහින්දගෙයි වැඩි වෙනසක් නෑ.....ඒ ගොල්ලෝ දකින්නේ රට බෙදනවාට විරුද්ධ සිංහල නායකයෝ කියලා විතරයි....
රනිල් රට බෙදනවා නම් ඇයි කොටි 2005 දි රනිල් ජයග්‍රහණය වැළැක්වුවේ?
ඔය දෙමළ මනුස්සයාගේ කමෙන්ට් එක අස්සේ grand strategy ekak තියෙනවා....හොයා ගන්න
කතාව ඇත්ත මචන්. රනිල් මහින්දට වැඩිය සුළු ජාතිකයින්ට සලකන බව ඇත්ත. එත් දෙමල ජාතිවාදී කඳවුර මහින්දටත් කැමති නෑ රනිල් ඇතුළු පොදු විපක්ෂයටත් කැමති නෑ. ඔය ජාතිවාදී කඳවුර උතුරේ දෙමල සාමනය වැසියන්ගේ හිත්වලට නැවතත් දෙමල මිනිස්සුන්ට අඩුවෙන් සලකන්නේ කියලා ඔලුවලට අදහස් දානවා. මහින්ද මෙහෙන් විමල් විරවංශ වගේ දෙකයි පනහේ උන් දාලා ජාතිවාදී කතා කියලා දෙමල මිනිස්සුන්ගේ හිත් අමනාප කරනවා. වාසිය එන්නේ දෙමල ජාතිවාදීන්ට. පවතින රජයෙන් තමන්ට සුරක්ෂිතබවක් නොලැබෙන බව දැනුනම සාමන්‍ය දෙමල මිනිහත් අර ජාතිවාදී කණ්ඩායම්වලට ලංවෙනවා. මහින්දගේ ගෝලයොත් මෙහෙ අනිත් පැත්තෙන් ජාතිවාදය අවුස්සලා ඡන්ද ගන්න හදනවා. අන්තිමේට නැතිවෙන්නේ රටේ ජාතින් අතර තියන සහජීවනය.
කොහොමද රනිල් රටින් කොටසක් දෙන්නේ? අනික එනනේ රනිල් නෙමෙයි නේ....මෛත්‍රී නේ
සිරිපාල රනිල් විධායක අගමැති කම පවරලා යනවනේ!
අනික විධායක ක්‍රමය අයින් කරන්නේ නෑ...ඒක අයින් කරන්න හෙළ උරුමය දෙන්නෙත් නෑ....මෛත්‍රී කරන්නෙත් නෑ....ඒක කරන්න අවශ්‍යත් නෑ
එතකොට සිරිපාල බොරැද අපිට කිව්වේ? යුඇන්පියට කිව්වේ බොරැද?
http://dbsjeyaraj.com/dbsj/archives/35162
http://www.ceylontoday.lk/51-79468-...h-jrs-constitution-distorted-by-mr-ranil.html
ඇයි ඇත්ත කියන අයට විතරමද ඔයා දෙන්නේ? අනේ පලයං යන්න....
සිරිසේන විධායකය අයින් කරනවා කියලා දීපු පොරොන්දුව මහින්ද එහෙම කරනවා කියලා 2005 දී දුන්නා වගේ පොරොන්දුවක්!
විධායකය අයින් කරනවා හෝ නොකරනවා නම් විධායකයේ සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිදුවෙනවා....ඒ දෙකම පවතින ක්‍රමයට වඩා හොඳයි
මාතෘකාවට අදාළව ,දෙමළා ගේ කමෙන්ට් එක ගැන කියන්න දෙයක් නෑ වගේ...


UN එකේ රෙසලුෂන් තුනක් ආවා, ලංකාව පැරදුණා.....
ඉන්දියාව මහින්දට කිව්වා 13+ යන්න කියලා පොරොන්දු වුණා වගේ...
ඇමරිකාවේ හිලරි ක්ලින්ටන්ව 2011 දී සම්බන්ධන් හමුවෙලා තියෙනවා....
ලංකාව ණය බරින් මිරිකෙනවා.....
ලෝකයේ ජනමාධ්‍ය කොටි පක්ෂපාතී වේගෙන එනවා
කොටින්ට වාසි දායක තත්වයක් නිර්මාණය වෙනවා........තියෙන වාතාවරණය ඒගොලන්නට වාසි නේද?
කොටි ඩයස් පෝරාවට නම් වාසි මහින්ද දිනනවා නම්
එතකොට මේ රටේ චන්ද වැඩක් නැති වෙනවා
මොකක් තිබ්බත් මහින්දම තමයි ප්රජත්රන්ත්රවදයක් නෑ
එහෙව් ආණ්ඩු චන්දෙන් පෙරලන්න බෑ. මහින්දට බටහිර සහය නෑ දැන් රුසියාවත් නෑ වගේ
රටේ නිතිය බල්ලට ගිහිං අවසානේ පිටරටවල් මැදිහත් වෙන තත්වෙට ආවොත්
කොටි ඔය චාන්ස් එක අරන් අපි පෙරලන්නම් කිව්වොත් ඒ රටවල් උන්ට සපෝර්ට් කරයි
මේක තමයි ඇතිවෙන භයානකම තත්වේ. එහෙම උනොත් එකම විසදුම සිංහලුන්ගේ කැරැල්ලක් පමණි.


ගුණේ,
රනිල් ව ගේන්න ඕනි නම් හා ඔයා කියන බොලඳ හේතු හින්දා ඡන්දය වැළැක්වුවා නම් ඇයි කොළඹ හා යාපනය වගේ පැති වලත් දෙමළ ඡන්දේ රනිල්ට යන එක නැවැත්තුවේ