දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

ය‍කෝ මු එන්ඩ කලින් බොරැ කියන වනන් ආවට පස්සේ් මොනා නොකියයිද? :rofl::rofl:

දෙමළාගෙ කමෙන්ට් එකට කියන්න දෙයක් නෑ ගොම ගොඩක් කියනවා මිස.....

දෙමළා ගේ කතාවට උඹට කියන්න දෙයක් නෑනේ!
ඇත්ත කතාව මොළේ කල්පනා කරලා සන්ධාන කාරයින්ට උත්තර දෙන්න බෑ....
ලස්සන කතාව දෙමළාගේ කමෙන්ට් එක ප්‍රායෝගිකය ඇත්ත වෙලා තියෙනවාද කියන එක! මේ වෙන කම් කතාව ඇත්ත වෙලා තියෙන්නේ!
බුද්ධිමත්ව උත්තරයක් දී ගන්න බැරි අය තමයි ගොම ගොඩවල් කියලා පැනලා යන්නේ!


දැන් මහින්ද එන්න කලින් බොරු කියලා නැද්ද? උඹලාට මහින්දගේ බොරු හොඳයි.........අනික මෛත්‍රී ගේ කතාව බොරුවක් නෙමෙයි...විධායකය අයින් කරන්න හරි සංශෝධනය කරන්න හරි එයා කැමතියි...ඒ අවස්ථා දෙකම දැන් පවතින ක්‍රමයට වඩා හොඳයි......
 
යාපනේ උනත්
උඹ මුලින්ම කිව්ව කතාව මේකනේ,
1. ප්‍රභාකරන්ට රනිල්ව බලයට ගේන්න ඕනි උනා..හැබැයි ඔය උඹ විතරක් කියන උසාවි තීන්දුව නිසා කොටි පාලන ප්‍රදේශයේ ඉන්න අයට ඡන්දේ දාන්න දුන්නේ නෑ....
2. එතකොට රනිල්ට වැටෙන්න තිබ්බ ඡන්ද කොළඹින්, යාපනෙන් නැගෙනහිරින් වැළැක්වූවේ ඇයි?.
3. කොළඹ දෙමළ අය ඡන්ද දැම්මේ නෑ ඒ ගොල්ලනුත් කොටින් කියන විදිහට තමයි හිටියේ..දැම්මා කියලා උඹ කියන්නේ බොරුවක්.....
4. වතුකරේ කිසිම විදියකට කොටි යටතට ආවේ නෑ....
මිනිස්සු කොටින්ට බයේ උන්නේ.. ඒකයි උන් චන්දෙ දාන්න වැඩි උනන්දුවක් පෙන්නුවේ නැත්තේ....... කොලඹ උන් නන් චන්දෙ දැම්මා... වතුකරේ උනුත් දැම්මා......

කොළඹ උන් දැම්මේ නෑ.....කොළඹ තද බල විදියට boycott එක තිබ්බා....මම දන්න දෙමළ අයත් කියලා තිබ්බා කොටි කිව්ව නිසා දැම්මේ නෑ කියලා.......කොළඹ ඉන්න දෙමළ අයට කොටින්ට බය වෙන්න කිසිම හේතුවක් තිබ්බේ නෑ.....
වතුකරයට කවදාවත් කොටි බලපෑමක් තිබ්බේ නෑ.....කොන්ඩමන් අල්ලන් හිටියේ වතුකරය! වතුකරයේ මිනිස්සුන්ට කොටින්ට උදව් කරන්න හේතුවක් නෑ..

අනික ඇයි බන් දෙමළ මිනිස්සු රනියටම දෙනව කියන්නේ? 1999 උන් දුන්නේ චන්දිරිකා‍ට නෙ..... උඹ වහෙන් ඔරෝ කියන්නේ දෙමළ මිනිස්සු රනියට කැමති කියලනේ? ඇයි බන් ඒ අමුතු ආදරේ?


දෙමළ ජනයා හැම තිස්සේම ඡන්දේ දුන්නේ විරුදධ පක්ෂයට.....1994 දී චන්ද්‍රිකාට දුන්නේ එතෙන්දි යූ එන් පී කාරයෝ චන්ද්‍රිකාට කොටි ලේබලය ගැහුවා...අද රනිල්ට ගහනවා වගේ...........
චන්ද්‍රිකාගේ පෝස්ටර් වලට දෙමළ මොට්ටුව තියන්න පවා ඒ කාලේ යූ එන් පී කාරයෝ වැඩ කළා.....
සාමාන්‍ය දෙමළ මිනිස්සු රනිල්ට කැමතියි....මොකද ජාතිවාදී නොවන නායකයෙක් විදියට තියෙන පිළිගැනීම නිසා.....තමුසේ වගේ ජාතිවාදීන්ට ඒක තේරෙන්නේ නෑ...........
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ වෙද්දී උතුරේත් බහුතර ජනතාවකට ඕනේ යුද්ද යක් නැති සාම කමි රටක්:yes:.:yes:.:yes: එක නිසා ඒ බහුතරය මහින්දට ජන්දේ දෙනවා:yes:.:yes:.:yes: TNA එකට උක දෙන එවුන් නම් මෛත්‍රීට යුගයක් අඹරයි:yes:.:yes:.:yes:.:yes:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පලක් ඇති විදියට තර්කයක් දාපන්කෝ උඹලාගේ මහින්දයාවම චාටර් කරන්නේ උඹලාට මොළයක් නැද්ද?
හරි එහෙනම් මෛත්‍රී යුගයක් අඹරමු:lol: :lol: :lol: :lol: :lol: :lol:
 
දන්නේ නැත්තම් කියවලා වත් දැනගනින්!

The 2005 LTTE-enforced boycott was ostensibly to demonstrate to the world at large that the Tamil people were disillusioned by presidential candidates and had nothing to gain from a new president. The Tamils belonged to “Tamil Eelam” and were unconcerned about Sri Lanka was the message sought to be conveyed then. Though the decision to be neutral and boycott polls was supposedly a people-based decision and it was obvious that the LTTE directed the events. It was also clear that the LTTE did not want one particular candidate namely Ranil Wickremesinghe to win. In effect the LTTE wanted the pro-peace Ranil to lose and not be elected as executive president. The reasons for the LTTE stance were rather interesting. - See more at: http://www.dailymirror.lk/55085/ltte-enforced-boycott-lost-ranil-the-presidency-in-2005#sthash.CF5G7Oks.dpuf
 
මේ වෙද්දී උතුරේත් බහුතර ජනතාවකට ඕනේ යුද්ද යක් නැති සාම කමි රටක්:yes:.:yes:.:yes: එක නිසා ඒ බහුතරය මහින්දට ජන්දේ දෙනවා:yes:.:yes:.:yes: TNA එකට උක දෙන එවුන් නම් මෛත්‍රීට යුගයක් අඹරයි:yes:.:yes:.:yes:.:yes:

එහෙනම් ඇයි දෙමළ ජනයා ටී එන් ඒ එකට ඡන්දෙ දුන්නේ 80%ටත් වැඩිය? ඔයාගේ ප්‍රකාශය මෝඩයි නේ?
දෙමළ ජනයා කරන්නේ ටී එන් ඒ එක කියන දේ......... ඔයා කියනවා ටී එන් ඒ එක මෛත්‍රීටලු දෙමළ මිනිස්සු මහින්දට ලු.....පොඩ්ඩක් අවුල් නේ? :lol:
 

rankolla

Member
Apr 19, 2012
24
2
3
විධායකයේ සේනාධි නායක බලය සහ පලාත් සබා බල තල පමනක් ඉතුරු කර ගෙන අනිත බලතල පාර්ලිමෙන්තුවට පවරනව මම දන්න් විදියට.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
එහෙනම් ඇයි දෙමළ ජනයා ටී එන් ඒ එකට ඡන්දෙ දුන්නේ 80%ටත් වැඩිය? ඔයාගේ ප්‍රකාශය මෝඩයි නේ?
දෙමළ ජනයා කරන්නේ ටී එන් ඒ එක කියන දේ......... ඔයා කියනවා ටී එන් ඒ එක මෛත්‍රීටලු දෙමළ මිනිස්සු මහින්දට ලු.....පොඩ්ඩක් අවුල් නේ? :lol:
80% ක් දුන්නේ කොයි කාලේද:lol:
 
යාපනේ උනත් මිනිස්සු කොටින්ට බයේ උන්නේ.. ඒකයි උන් චන්දෙ දාන්න වැඩි උනන්දුවක් පෙන්නුවේ නැත්තේ.......?

ඇයි බය? කොටි කියනදේට එරෙහිව යන්න බය හින්දානේ? මොකක්ද කොටි කියන දේ? රනිල්ට ඡන්දෙ දෙන්න එපා කියන එකනේ!
ඒක තමයි මම මෙච්චර වෙලා කියන්නේ........කොටි කැමති වුණේ නෑ රනිල් එනවට............
උඹලාගේ ඔය රනිල්ට කොටියා කොටියා කියලා කියන්නේ කිසිම පදනමක් නැති ගොන් කතාවක් කියලා
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඊටත් වඩා කාලකන්නි මහින්ද යුගයක් පරදවමු.....
ඒක තමයි මම පුල පුලා කියන්නේ මෛත්‍රී යුගයක් අඹරමු කියලා :lol:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
විධායකයේ සේනාධි නායක බලය සහ පලාත් සබා බල තල පමනක් ඉතුරු කර ගෙන අනිත බලතල පාර්ලිමෙන්තුවට පවරනව මම දන්න් විදියට.
අගමැතිටත් විධායක බලතල දෙනවා කියන කතාව මොකක්ද අයියෝ??
 
දෙමළ ඩයස්පෝරාවෙන් ලංකාවේ දෙමළාට පණිවිඩයක්
Do not be foolish, the Tamils have huge support in the West, in Tamil Nadu and in the UN only because of Mahnida Rajapakshe. With Maithripala-Ranil-Chandrika it will not be the same. Mahnida Rajapakshe’s foolish Nationalist policy has influenced the Western countries to isolate Sri Lanka and support the Tamils. If this situation continues, it will not be long for the Western countries to support a Kosovo type referendum for Tamil self rule. Maithripala-Ranil-Chandrika will be a disaster for the Tamils and Maithripala is worst than Mahinda. The Tamils should think.
My dear Sengodan, you have forgotten the past history of Sinhala politics in Sri Lanka. Once My3 wins the Presidential election and become an executive president, do you think he will listen to Ranil or Chandrika? How can you trust My3? How can you trust Chandrika, what did she do to the Tamils as a president for 11 long years in the past? How can you trust Ranil, even Prabakaran did not trust him. Only thing that Ranil and Chandrika can do with their Western influence is, stop or block the western countries from supporting the Tamils. My3 has already joined hands with the anti-Tamil racists, the non-negotiable JHU and signed a MOU with them. Do you think the JHU will allow My3 to even talk to the Tamils? The TNA should consult the Tamil Diaspora before taking a decision whom to support. The Sinhala political leaders irrespective of whether they are moderate or not have deceived the Tamils right from the day Sri Lanka attained its independence. It is time for the Tamils to think.
The Rajapakshe family looting and plundering the country’s wealth and becoming a dictator is a problem for the majority Sinhalese but it has no much effect on the Tamils. The only objective of the Tamils is to separate from the Sinhalese with the help of the Western world. To achieve that objective, the best option for the Tamils is to have an anti-western Sinhala-Buddhist dictator (whom the Western world hates) as the President of Sri Lanka and Mahinda Rajapakshe is the best choice. To achieve our objective, the Tamils need the continuous support from the West. A change of government may change the western thinking.
 
අගමැතිටත් විධායක බලතල දෙනවා කියන කතාව මොකක්ද අයියෝ??

ඒකේ තේරුම දැන් තියනවා වගේ එක මිනිහෙක්ට ඔක්කොම බලතල දුන්නාම පිස්සෙක් වෙනවා, මහින්ද වගේ........ඒක නවතවනවා කියන එක!!
 
Last edited:

rankolla

Member
Apr 19, 2012
24
2
3
අගමැතිටත් විධායක බලතල දෙනවා කියන කතාව මොකක්ද අයියෝ??
අගමැතිට විධායක බල තල කියල එකක් නෑ. මුලු කබිනට් එකටම තමයි බල තල තියෙන්නෙ එකෙ නායකය තමයි අගමැති. තනි තීරන ගන්න බෑ. මම මෙ දන්න විදියටයි කිව්වෙ වරදි නම් නිවරදි කරන්න.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අගමැතිට විධායක බල තල කියල එකක් නෑ. මුලු කබිනට් එකටම තමයි බල තල තියෙන්නෙ එකෙ නායකය තමයි අගමැති. තනි තීරන ගන්න බෑ. මම මෙ දන්න විදියටයි කිව්වෙ වරදි නම් නිවරදි කරන්න.
තව සතියකින් ඔයාටම පෙනෙයි හිටං