දෙමළ නොදැන දෙමළ කතා කරමු - part 02

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වනක්කම් ගයිස්...

    කලින් දාපු ත්‍රෙඩ් එකේ මන් දැම්මේ දෙමල නොදන්නා කෙනෙක්ට උනත් පට ගාල දෙමළ ටිකක් ගැටගහගන්න විදිහ.. එකේදී උඹලට මතක නම් මන් කිව්වා ඕන english වචනෙකට පන්නුංග දාල කියන්න පුළුවන් කියලා.. හැබැයි ඔය වැඩේ හැම වචනේටම කරන්න ගියොත් වැඩේ අල වෙනවා..උදාහරණයක් ගත්තොත් අපි drive කරනවා, teach කරනවා, code කරනවා කිව්වට come කරනවා, go කරනවා, drink කරනවා වගේ කෑලි දාන්න යන්නේ නෑ නේ :lol:.. අන්න ඒවගේ දෙමල වලත් ඔය ඉංගිරිසි වචනේ + පන්නුංග සීන් එක දාන්න බැරි වචන ටිකක් තියෙනවා ..මේ ත්‍රෙඩ් එකේ මන් දාන්නේ ඒ වචන ටික.. :yes:

    කියවන්න කම්මැලි අයට video එක බලන්නත් පුළුවන් :D



    #1
    වාංග - එන්න
    වරවේන්ඩාම් - එන්නෙපා

    උදා:
    නී ඉන්රු වරවේන්ඩාම්
    ඔයා අද එන්නෙපා

    #2
    පෝංග - යන්න
    පොහවේන්ඩාම්

    උදා:
    නී home පෝන්ග
    ඔයා ගෙදර යන්න

    #3
    සාප්පිඩුංග - කන්න
    සාප්පිඩවේන්ඩාම් - කන්නෙපා

    උදා:
    ඉනිය උනවූ සාප්පිඩුංග
    රස කෑම කන්න

    #4
    කුඩිංග - බොන්න
    කුඩික්කවේන්ඩාම් - බොන්නෙපා

    උදා:
    මතුපානම් කුඩික්කවේන්ඩාම්
    මත්පැන් බොන්නෙපා

    #5
    ඉරුංග - ඉන්න / ඉඳගන්න
    ඉරුක්කවේන්ඩාම්

    උදා:
    නී ඉංගේ ඉරුංග
    ඔයා මෙහෙ ඉන්න

    #6
    සොල්ලුංග - කියන්න
    සොල්ලවේන්ඩාම් - කියන්නෙපා

    උදා:
    යරුක්කුම් සොල්ලවේන්ඩාම්
    කාටවත් කියන්නෙපා

    #7
    කදෛංග - කතා කරන්න
    කදෛක්කවේන්ඩාම් - කතා කරන්නෙපා

    උදා:
    කිසුකිසු කදෛක්කවේන්ඩාම්
    ඕපාදුප කතා කරන්නෙපා

    #8
    පාරුංග - බලන්න
    පාක්කවේන්ඩාම් - බලන්න එපා

    උදා:
    porn පාක්කවේන්ඩාම්
    porn බලන්නෙපා

    #9
    එඩුංග - ගන්න
    එඩුක්කවේන්ඩාම් - ගන්න එපා

    උදා:
    ඉදු book එඩුංග
    මේ පොත ගන්න

    #10
    තාන්ග - දෙන්න (දෙදෙනෙක් අතර)
    තරවේන්ඩාම් - දෙන්න එපා

    උදා:
    එනක්කු සෝරු තාංග
    මට රොටී දෙන්න

    #10.1
    කොඩුංග / කුඩුංග - (කාටහරි) දෙන්න
    කොඩුක්කවේන්ඩාම් - දෙන්න එපා

    මේක නම් සාමාන්‍ය ව්‍යවහරේදී කුඩුංග කියලත් කියනවා..මේක පාවිච්චි කරන්නේ වෙන කෙනෙක්ට දෙයක් දෙන එක සම්බන්ධව කතා කරද්දී..

    උදා:
    @handley ඔසාමාක්කු ass කොඩුක්කවේන්ඩාම්
    @handley ඔසාමට පුක දෙන්න එපා

    අදට එච්චරයි ..අළුත් දෙමල පාඩමකින් වෙන දවසක හම්බෙමු..

    පොයිට්ටුවාරන් :D
     

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    මේය යක්යාගේ හෝරාව, මා හට කල හැක්කේ මේය පමණි,

    The name of the father and of the Son and the Holy Spirit, i cast you out unclean spirit, the power of christ compels you, the power of christ compels you, the power of christ compels you...............................

    abd5c329dd04614b6e640f831cd90e7e.gif
    abd5c329dd04614b6e640f831cd90e7e.gif
    abd5c329dd04614b6e640f831cd90e7e.gif
    abd5c329dd04614b6e640f831cd90e7e.gif
    abd5c329dd04614b6e640f831cd90e7e.gif
    abd5c329dd04614b6e640f831cd90e7e.gif
    abd5c329dd04614b6e640f831cd90e7e.gif
    abd5c329dd04614b6e640f831cd90e7e.gif
    abd5c329dd04614b6e640f831cd90e7e.gif
    abd5c329dd04614b6e640f831cd90e7e.gif
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරියේ කොල්ලොන්ව වෙන platform වලට පන්නන්න හදපු උන් මෙන්න guilty ෆීලින්ග් අයින් කරගන්න හෝ ගාලා thread දානවා.🤭
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිරියේ කොල්ලොන්ව වෙන platform වලට පන්නන්න හදපු උන් මෙන්න guilty ෆීලින්ග් අයින් කරගන්න හෝ ගාලා thread දානවා.🤭
    ඊට කලිනුත් ගොඩක් ත්‍රෙඩ් දැම්ම ඉතින්..ඔය හද්ද පරණ ත්‍රෙඩ් එකක් අවුස්සද්දි ඒවා දැක්කේ නැද්ද 😅?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊට කලිනුත් ගොඩක් ත්‍රෙඩ් දැම්ම ඉතින්..ඔය හද්ද පරණ ත්‍රෙඩ් එකක් අවුස්සද්දි ඒවා දැක්කේ නැද්ද 😅?
    එහෙම තමයි බන් ගේම ගහන්නේ. හොඳ දහයක් විතර දීලා හිමින් සැරේ මුට්ටිය දාලා බලන්න ඕනේ. වෙලාවට කොල්ලෝ ටික මුට්ටිය කුඩු කළා. දැන් තව මාස 6 ය 7න් වගේ තව මුට්ටියක් දාමු.

    ඒක නෙමෙයි උඹ තාම කිව්වේ නෑනේ උඹ මොන batch එකේද කියල.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙලාවට කොල්ලෝ ටික මුට්ටිය කුඩු කළා. දැන් තව මාස 6 ය 7න් වගේ තව මුට්ටියක් දාමු.
    මුට්ටිය spamcheck කුඩු කරලා ගොඩක් කල්.. උඹ මේ මුට්ටියේ කෑලි ටිකක් අහුලාගෙන සිඟිති ආතල් ගන්නවනේ ඕයි 🤣
    ඒක නෙමෙයි උඹ තාම කිව්වේ නෑනේ උඹ මොන batch එකේද කියල.
    උඹ කවද්ද මගෙන් batch එක ඇහුවේ 😂? මන් හිතන්නේ fake එකකින් වෙන්නැති 🤭
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    gay porn bala bala athe gahala dan ehemada ahenne ubata :lol:?
    නැ උබට මෙකෙ උන් අරිද්දි අහන් ඉද්ලා තමයි උබෙ සද්දෙ ෆැමිලියර් උනෙ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නැ උබට මෙකෙ උන් අරිද්දි අහන් ඉද්ලා තමයි උබෙ සද්දෙ ෆැමිලියර් උනෙ
    ආ අර ත්‍රෙඩ් එකේ උඹේ කොලු සොට් ටික පුක්ෂණය වුණ සද්දේ අහන් ඉඳලා ද 😅?