වනක්කම් ගයිස්...
කලින් දාපු ත්‍රෙඩ් එකේ මන් දැම්මේ දෙමල නොදන්නා කෙනෙක්ට උනත් පට ගාල දෙමළ ටිකක් ගැටගහගන්න විදිහ.. එකේදී උඹලට මතක නම් මන් කිව්වා ඕන english වචනෙකට පන්නුංග දාල කියන්න පුළුවන් කියලා.. හැබැයි ඔය වැඩේ හැම වචනේටම කරන්න ගියොත් වැඩේ අල වෙනවා..උදාහරණයක් ගත්තොත් අපි drive කරනවා, teach කරනවා, code කරනවා කිව්වට come කරනවා, go කරනවා, drink කරනවා වගේ කෑලි දාන්න යන්නේ නෑ නේ
.. අන්න ඒවගේ දෙමල වලත් ඔය ඉංගිරිසි වචනේ + පන්නුංග සීන් එක දාන්න බැරි වචන ටිකක් තියෙනවා ..මේ ත්‍රෙඩ් එකේ මන් දාන්නේ ඒ වචන ටික.. 
කියවන්න කම්මැලි අයට video එක බලන්නත් පුළුවන්
#1
වාංග - එන්න
වරවේන්ඩාම් - එන්නෙපා
උදා:
නී ඉන්රු වරවේන්ඩාම්
ඔයා අද එන්නෙපා
#2
පෝංග - යන්න
පොහවේන්ඩාම්
උදා:
නී home පෝන්ග
ඔයා ගෙදර යන්න
#3
සාප්පිඩුංග - කන්න
සාප්පිඩවේන්ඩාම් - කන්නෙපා
උදා:
ඉනිය උනවූ සාප්පිඩුංග
රස කෑම කන්න
#4
කුඩිංග - බොන්න
කුඩික්කවේන්ඩාම් - බොන්නෙපා
උදා:
මතුපානම් කුඩික්කවේන්ඩාම්
මත්පැන් බොන්නෙපා
#5
ඉරුංග - ඉන්න / ඉඳගන්න
ඉරුක්කවේන්ඩාම්
උදා:
නී ඉංගේ ඉරුංග
ඔයා මෙහෙ ඉන්න
#6
සොල්ලුංග - කියන්න
සොල්ලවේන්ඩාම් - කියන්නෙපා
උදා:
යරුක්කුම් සොල්ලවේන්ඩාම්
කාටවත් කියන්නෙපා
#7
කදෛංග - කතා කරන්න
කදෛක්කවේන්ඩාම් - කතා කරන්නෙපා
උදා:
කිසුකිසු කදෛක්කවේන්ඩාම්
ඕපාදුප කතා කරන්නෙපා
#8
පාරුංග - බලන්න
පාක්කවේන්ඩාම් - බලන්න එපා
උදා:
porn පාක්කවේන්ඩාම්
porn බලන්නෙපා
#9
එඩුංග - ගන්න
එඩුක්කවේන්ඩාම් - ගන්න එපා
උදා:
ඉදු book එඩුංග
මේ පොත ගන්න
#10
තාන්ග - දෙන්න (දෙදෙනෙක් අතර)
තරවේන්ඩාම් - දෙන්න එපා
උදා:
එනක්කු සෝරු තාංග
මට රොටී දෙන්න
#10.1
කොඩුංග / කුඩුංග - (කාටහරි) දෙන්න
කොඩුක්කවේන්ඩාම් - දෙන්න එපා
මේක නම් සාමාන්‍ය ව්‍යවහරේදී කුඩුංග කියලත් කියනවා..මේක පාවිච්චි කරන්නේ වෙන කෙනෙක්ට දෙයක් දෙන එක සම්බන්ධව කතා කරද්දී..
උදා:
අදට එච්චරයි ..අළුත් දෙමල පාඩමකින් වෙන දවසක හම්බෙමු..
පොයිට්ටුවාරන්