දෙමළ ප්‍රදේශ ස්වයං පාලනයකට

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔව් බන් ආයෙත් නීල මදන හොරු ටික ඇවිත් ජාති ආලෙ පෙන්නලා සල්ලියි ඔක්කොම ටිකයි හොරා කන්න ගනී
    කොල පාට නිල් පාට කියල වෙනසක් නෑ දෙපැත්තෙම 90% ට වඩා ඉන්නෙ හොරු තමා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අපිට පේන ටික විතරනේ , උන්ට එහෙම කිව්වේ නැත්නම් මෙහෙම දායිද? එහෙම දාලා තියෙනවානම් රනිල් ලොක්කට ඇවිත් මේකට උත්තර දෙන්න වෙයි. නිකන් ගොසිප් නම් අහක බලන් ඉන්න තිබ්බා.

    ඔව් රනිල් උන්ට පුද්ගලිකව එහෙම කියන්න ඇති :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් රනිල් උන්ට පුද්ගලිකව එහෙම කියන්න ඇති :rofl:

    කොහෙ හරි අමාරුවක් තියෙනවද දන්නෑ එහෙනම් මෙහෙම දාන්න. හරි හරි මේ ඔක්කොම බොරු රනිල් එහෙම දෙයක් කියලා නෑ ,
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    http://www.ndtv.com/article/world/m...an-prime-minister-ranil-wickremasinghe-650162

    meke ehema ekak kiyala na.samahara wita kasunage jaaathi aale wadi nisa poddak form wenawa wadi athi:P:P:P:P


    ඕකේ නෑ , හැබැයි උන්ගේ ටුවිටර් එක කරන්නේ වෙන කවුරු හරි වෙන්න ඇති, රනිල් එහෙම දෙයක් කියලා නෑ බන් , මට වැරදුනා ,
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහෙ හරි අමාරුවක් තියෙනවද දන්නෑ එහෙනම් මෙහෙම දාන්න. හරි හරි මේ ඔක්කොම බොරු රනිල් එහෙම දෙයක් කියලා නෑ ,

    නෑ නෑ කියල :rofl: හොරෙන් කනට කරලා කියල :yes:
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඕකේ නෑ , හැබැයි උන්ගේ ටුවිටර් එක කරන්නේ වෙන කවුරු හරි වෙන්න ඇති, රනිල් එහෙම දෙයක් කියලා නෑ බන් , මට වැරදුනා ,

    දැන් අන්න ෆෙස්බුක් ඉන්න සන්දාන ගොට්ටො ටික හෝ ගාල ඕක share කරනො,අපි මොඩ වෙන්න වෙන්න දේශ්පාලුවො අපිව අන්දනවා බන්.පහුගිය අවුරුදු ගානෙම ජාති ආලෙයි,අති සීග්‍ර සන්වර්දනෙයි පෙන්නලා කට්ටියක් හොදට කැවා.තවත් එහෙම වෙන්න ඉඩ තියන්න එපා.කලබල නොවි මෙ ආන්ඩුවටත් අවස්තාවක් දීපන් බොරු ප්‍රචාර නොදා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කලබල නොවි මෙ ආන්ඩුවටත් අවස්තාවක් දීපන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කලබල නොවි මෙ ආන්ඩුවටත් අවස්තාවක් දීපන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    http://www.ndtv.com/video/player/ne...kan-pm-ranil-wickremasinghe-tells-ndtv/352712

    ගිහින් අහපන් ,මුලින් කියන්නේ දුෂණ වන්චා ගැන පරීක්ෂණ කරනවා,port city වගේ ඒවා ගැන අයෙ අධ්‍යනය කරනවා,ඊට පස්සේ war crimes ගැන අහනකොට කියනවා un එකට ඕනෙනම් ඒගොල්ලොන්ගේ report එක දෙන්න පුළුවන් එකයි කියල එහෙම un පරීක්ෂණයක ට ඉඩ නැහැ කියල
    ------Yes , Ekai kiyanne. War crimes parikkshana karanavanam Srilankaven kala yuthuya kiyala. pitarata ayata madihath venna baha kiyala. Svayan palanayak gana talk karannema naha.
     
    Last edited: