දෙමළ මිනිස්සුන්ගෙ වෙනස් වීම..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113

    දැන් මේ අාණ්ඩුවට තියෙන්නෙ ඔය දෙමළ මිනිස්සුන්ට හොඳට සලකන්න.ඔය පැති දියුණු කරන්න.රැකියා අවස්ථා ලබල දෙන්න.ඵතකොට ඔය ඊළම ඉල්ලන නාකින්ට නැට්ට ෆුකේ ගහන් ඉන්න වෙන්නෙ.😂😂😂😂
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    B U M P Brooooooooo
    ඇත්තටම මචං මට පොතක් කියවන්න ලැබුණා වික්ටර් අයිවන් ලියපු බලය බේදීම කියන දේ ගැන. ඒක කියවල ඉවර වෙද්දිම මට තේරුනා ඒක විකාරයක් බව. මේ සිද්දි වලින් තහවුරු වෙන්නේ ඒක. මට සතුටුයි මම් ගැන මොකද මට අවුරුදු 20 වගේ වයසේ වෙද්දිම ඕක තේරුම් ගත්ත එක ගැන.. මහ කුලවල උන්ට සැප ගන්න කොහෙවත් නැති ප්‍රශ්න මෙහේ ගෙනත් දානවා.. ඕවා නෙවෙයි මේ මිනිස්සුන්ට යටිතල පහසුකම්, භාෂා හෝ ආගම් ප්‍රශ්නෙකින් තොරව ඔවුනේ ජිවිතය පවත්වන් යන්න වැඩ ටික හදල දුන්න නම් ලස්සනට ඉන්නවා උනුත් අපි වගේම..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උතුරු වසන්තය කියලා එකක් කලා නේද? බෑසිල් මෙහෙට වඩා එහෙට කලේ.. වෑඩක් වුනේ නෑ. නමුත් යහපාලන කාලේ උන්ටත් තේරිලා වගේ වෙච්ච දේ දෑන්නම්.
    suma.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    දැන් මේ අාණ්ඩුවට තියෙන්නෙ ඔය දෙමළ මිනිස්සුන්ට හොඳට සලකන්න.ඔය පැති දියුණු කරන්න.රැකියා අවස්ථා ලබල දෙන්න.ඵතකොට ඔය ඊළම ඉල්ලන නාකින්ට නැට්ට ෆුකේ ගහන් ඉන්න වෙන්නෙ.😂😂😂😂

    දෙමළ මිනිස්සු කියලා කොන් කරන්න එකට විරුද්ධයි. දෙමළ මිනිස්සු රවට්ටන්නේ දෙමළ දේශපාලන පක්ෂ. අපි නෙවේයි
     
    • Like
    Reactions: Amos and neyohk

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    උතුරු වසන්තය කියලා එකක් කලා නේද? බෑසිල් මෙහෙට වඩා එහෙට කලේ.. වෑඩක් වුනේ නෑ. නමුත් යහපාලන කාලේ උන්ටත් තේරිලා වගේ වෙච්ච දේ දෑන්නම්.
    යුද්ධෙන් පස්සේ පස් ගොඩක් විතරක් ඉතිරි වුන උතුර,නැගෙනගහිර සමහර පැති
    දැන් තියෙන තත්වෙට ආවේ මහින්දගේ කාලේ ,ඒත් චන්දේ ගියේ යහපාලනයට
    දැන් දැන් උනටත් තේරිලා තියෙන්නේ,ලොකුවටම තියෙන්නේ කුල ප්‍රශ්නේ
    ඔතනින් තමා රින්ගන්න වෙන්නේ,TNA එකෙ උන් වෙල්ලාල උන්ගෙන් පිට යන්නේ නැහැ
    උන්ගෙන් පෑගිලා තියෙන උන්ට රජය සලකන්න ඕන
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    උතුරු වසන්තය කියලා එකක් කලා නේද? බෑසිල් මෙහෙට වඩා එහෙට කලේ.. වෑඩක් වුනේ නෑ. නමුත් යහපාලන කාලේ උන්ටත් තේරිලා වගේ වෙච්ච දේ දෑන්නම්.

    දැනෙන වෙනසක් කරල නැතුව අැති බං..මේ පාරවත් දෙයක් දැනෙන්න කරොත් අායෙ ඔය ඵකෙක්ටවත් ඔළුව උස්සන්න හම්බවෙන්නෙ නෑ..දෙමළ අය චීන්නු වගේ තමා..වැඩට දස්සයි.ඒ දෙයින් වැඩක් ගන්න ඵක තමා කරන්න ඕන.ඔක්කොටම ඉස්සෙල්ල පොලිසියෙ,හමුදාවෙ ඉඳන් ඒ පලාත් වල රජයේ අායතන වල වැඩ කරන හැමෝටම දෙමළ භාෂාව අනිවාර්ය කරන්න ඕන..කථා කරන්නෙ නැතුව ඔළු ගෙඩි හොල්ලල කොහොමද මිනිස්සු සමීප කරගන්නෙ ඒ මිනිස්සුන්ගෙ දුක අහන්නෙ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැනෙන වෙනසක් කරල නැතුව අැති බං..මේ පාරවත් දෙයක් දැනෙන්න කරොත් අායෙ ඔය ඵකෙක්ටවත් ඔළුව උස්සන්න හම්බවෙන්නෙ නෑ..දෙමළ අය චීන්නු වගේ තමා..වැඩට දස්සයි.ඒ දෙයින් වැඩක් ගන්න ඵක තමා කරන්න ඕන.ඔක්කොටම ඉස්සෙල්ල පොලිසියෙ,හමුදාවෙ ඉඳන් ඒ පලාත් වල රජයේ අායතන වල වැඩ කරන හැමෝටම දෙමළ භාෂාව අනිවාර්ය කරන්න ඕන..කථා කරන්නෙ නැතුව ඔළු ගෙඩි හොල්ලල කොහොමද මිනිස්සු සමීප කරගන්නෙ ඒ මිනිස්සුන්ගෙ දුක අහන්නෙ..

    :yes: මේක තමා ඒ දේ කරන්න පුළුවන් අවසාන අවස්ථාව..මේ පාරත් පිස්සු නැටුවොත් ඉතිං සොරි තමා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යුද්ධෙන් පස්සේ පස් ගොඩක් විතරක් ඉතිරි වුන උතුර,නැගෙනගහිර සමහර පැති
    දැන් තියෙන තත්වෙට ආවේ මහින්දගේ කාලේ ,ඒත් චන්දේ ගියේ යහපාලනයට
    දැන් දැන් උනටත් තේරිලා තියෙන්නේ,ලොකුවටම තියෙන්නේ කුල ප්‍රශ්නේ
    ඔතනින් තමා රින්ගන්න වෙන්නේ,TNA එකෙ උන් වෙල්ලාල උන්ගෙන් පිට යන්නේ නැහැ
    උන්ගෙන් පෑගිලා තියෙන උන්ට රජය සලකන්න ඕන
    :yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම තමා දැන් අර වන්නියේ හමුදාවේ කෙනා දින්නය කියල බොරු ප්‍රචාරයක් ගියේ, අන්තිමට බලද්දී මනුස්සය පැරදී. පැරදුන උන් ඉතිං ගණන් කරා වැරදිය හොර කරාය කියල කෑ ගහනව
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    Demala demala thamai...
    Thabith thambiyoma thamai...
    Kurusayoth kurusayoma thamai...
    Adu kule parayoth adu kulema thamai...

    Mun udin wenas wage pennuwata... kawadawath wenas wena ewun nemei... minissu rawattanna wenas wenawa wage pennanawa!! Rawatenta epa!! Welawa awama gaanata un unge wade karai!
     
    • Like
    Reactions: Dr.Amdan