දැන් මේ අාණ්ඩුවට තියෙන්නෙ ඔය දෙමළ මිනිස්සුන්ට හොඳට සලකන්න.ඔය පැති දියුණු කරන්න.රැකියා අවස්ථා ලබල දෙන්න.ඵතකොට ඔය ඊළම ඉල්ලන නාකින්ට නැට්ට ෆුකේ ගහන් ඉන්න වෙන්නෙ.
දැන් මේ අාණ්ඩුවට තියෙන්නෙ ඔය දෙමළ මිනිස්සුන්ට හොඳට සලකන්න.ඔය පැති දියුණු කරන්න.රැකියා අවස්ථා ලබල දෙන්න.ඵතකොට ඔය ඊළම ඉල්ලන නාකින්ට නැට්ට ෆුකේ ගහන් ඉන්න වෙන්නෙ.![]()
යුද්ධෙන් පස්සේ පස් ගොඩක් විතරක් ඉතිරි වුන උතුර,නැගෙනගහිර සමහර පැතිඋතුරු වසන්තය කියලා එකක් කලා නේද? බෑසිල් මෙහෙට වඩා එහෙට කලේ.. වෑඩක් වුනේ නෑ. නමුත් යහපාලන කාලේ උන්ටත් තේරිලා වගේ වෙච්ච දේ දෑන්නම්.
උතුරු වසන්තය කියලා එකක් කලා නේද? බෑසිල් මෙහෙට වඩා එහෙට කලේ.. වෑඩක් වුනේ නෑ. නමුත් යහපාලන කාලේ උන්ටත් තේරිලා වගේ වෙච්ච දේ දෑන්නම්.
දැනෙන වෙනසක් කරල නැතුව අැති බං..මේ පාරවත් දෙයක් දැනෙන්න කරොත් අායෙ ඔය ඵකෙක්ටවත් ඔළුව උස්සන්න හම්බවෙන්නෙ නෑ..දෙමළ අය චීන්නු වගේ තමා..වැඩට දස්සයි.ඒ දෙයින් වැඩක් ගන්න ඵක තමා කරන්න ඕන.ඔක්කොටම ඉස්සෙල්ල පොලිසියෙ,හමුදාවෙ ඉඳන් ඒ පලාත් වල රජයේ අායතන වල වැඩ කරන හැමෝටම දෙමළ භාෂාව අනිවාර්ය කරන්න ඕන..කථා කරන්නෙ නැතුව ඔළු ගෙඩි හොල්ලල කොහොමද මිනිස්සු සමීප කරගන්නෙ ඒ මිනිස්සුන්ගෙ දුක අහන්නෙ..
මේක තමා ඒ දේ කරන්න පුළුවන් අවසාන අවස්ථාව..මේ පාරත් පිස්සු නැටුවොත් ඉතිං සොරි තමා..යුද්ධෙන් පස්සේ පස් ගොඩක් විතරක් ඉතිරි වුන උතුර,නැගෙනගහිර සමහර පැති
දැන් තියෙන තත්වෙට ආවේ මහින්දගේ කාලේ ,ඒත් චන්දේ ගියේ යහපාලනයට
දැන් දැන් උනටත් තේරිලා තියෙන්නේ,ලොකුවටම තියෙන්නේ කුල ප්රශ්නේ
ඔතනින් තමා රින්ගන්න වෙන්නේ,TNA එකෙ උන් වෙල්ලාල උන්ගෙන් පිට යන්නේ නැහැ
උන්ගෙන් පෑගිලා තියෙන උන්ට රජය සලකන්න ඕන





Pravina raviraj igena gaththe colombo girls school ekaka. wenasa pennama ona.