දෙමළ සන්ධානයට පොරොන්දුවක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මහියංගනේ උන්ට පුළුවන් වැලි ඩිමාන්ඩ් කරලා පළාත දියුණු කරන්න. දැන් වන්නේ කොලබ උන් ගිහින් මහියංගනේ වැලි කපලා එහෙ චාටර් කරලා කොලබට වෙලා ඉන්නවා..

    හරි හරි බං "ලංකාවට විදේශාධාර 78% එන්නේ දෙමළ මිනිස්සු හින්දා", "දෙමළ මිනිස්සුන්ට වෙනම පාලන ඒකකයක් හම්බුනාම ඒ කොටස සිංගප්පූරුව කරලා ගන්න පුළුවන් අනිත් ජාතිවලට ඒ විදේශාධාර වියදං කරන්න ඕන නැති හින්ද"...

    උඹ ඔය ටික දැන් දෙතුන්පාරක් ම කියල තියෙනව :yes:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    :D:D:D:D
    සිරාවටම.. ඩිරෙක්ට් ඔය පළාත්වල බලය දෙනවනම් කොලබට වඩා දියුණු කරන්න ෆන්ඩ්ස් ගන්න ක්‍රම තියනවා.. හැබැයි එතකොට අඩු වෙන්නේ මුළු රටටම එන විදේශ ආදාර/ආයෝජන වෙන්න පුළුවන් යුරෝප් උන් එතකොට ඔය පළාත්වලට ප්‍රයෝරිටි දීලා ඉන්වෙස්ට් කරන්න පුළුවන්. පැහැදිලිව ලංකාවේ අනිත් පළාත්වලට වඩා දියුණු වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Oya givisuma 2015 idanma samajaye kata unu deyakane. Mage mathake hari nam, oka thissa ..... Kiyana UNP lekam kenek expose kale. My3 dinawanna nam oka karanna givisumak gahuwa kiyala. Ranil ehema gahuwa nogahuwa, unta eka parliament eke karaganna vari une ai? Hetiwa parliament eke oya wage ewata support karala illan kanna asa nati nisa.

    මොන ඉල්ලං කෑමක් ද, රනිල් සාම ගිවිසුම කියල එකක් කොටි එක්ක ගහනකොට ඒක ඒ කාලෙ ජනාධිපති වත් දන්නෙ නෑ :baffled:

    ඕකට ග්‍රවුන්ඩ් වර්ක් එක දැම්ම ව්‍යවස්ථාවෙන් "ඒකීය" වචනේ අයින් කරන්න, "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත" වෙනුවට ඒක වෙනස් කරලා "ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනත" කියල අළුත් එකක් ගේන්න වගේ යෝජනා ගෙනල්ලා.

    UNP එකට කෙස්ගහක චාන්ස් එකක් ආවොත් ඔය ගිවිසුමෙන් ඉදිරිපත් කරලා තියෙන දේවල් ඉෂ්ඨ කරන්න UNP එක ඒක කරනවා කරනවාම තමයි. දැන් මේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වෙත් එක්ක මොකක් හරි අළුත් ප්ලෑන් එකක් ගහල ඇති ෂුවර් එකටම.
     
    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Why no one is talking about this

    අනුරාදපුරෙන් පල්ලෙහාට පොලිසියේ උන් කැරියෝ.. ගල් ගහලා මරන්න ඕනා පොලිස් කට්ටන්ව.. අනුරාදපුරෙන් උඩදී පොලිසිය තමා රටේ වීරයෝ.. මුරදේවතාවුන්.. මොන හුත්තද මේ වගේ පාහර වැඩක් කලේ.. කාලකන්නි දෙමෙල්ලු.. මුන්ට ගිය රට..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන ඉල්ලං කෑමක් ද, රනිල් සාම ගිවිසුම කියල එකක් කොටි එක්ක ගහනකොට ඒක ඒ කාලෙ ජනාධිපති වත් දන්නෙ නෑ :baffled:

    ඕකට ග්‍රවුන්ඩ් වර්ක් එක දැම්ම ව්‍යවස්ථාවෙන් "ඒකීය" වචනේ අයින් කරන්න, "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත" වෙනුවට ඒක වෙනස් කරලා "ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනත" කියල අළුත් එකක් ගේන්න වගේ යෝජනා ගෙනල්ලා.

    UNP එකට කෙස්ගහක චාන්ස් එකක් ආවොත් ඔය ගිවිසුමෙන් ඉදිරිපත් කරලා තියෙන දේවල් ඉෂ්ඨ කරන්න UNP එක ඒක කරනවා කරනවාම තමයි.

    Chandrika saha GL ge aramuna thibbe RANIL ge aramunemai. Ekai oya sama giwisumak kiyala ekak gahuwe. Janadipathita onataram powers thibuna eka nawatwanna. Parliament eke ekek case addada eda. Neane. Mahinda unath eda agamatikama wenuwen baba part. Eda MAHINDA unath ehema inna aththe samaya ei kiyala hithala wennathi. UNP Mahinda kiyala wenasak newei metana tyenne. Methana tyenne BALAYA WENUWEN KALA YUTHU DE NOKARANA HO KAL MARANA EKA.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    1. Mahinda unath eda agamatikama wenuwen baba part.

    2.Eda MAHINDA unath ehema inna aththe samaya ei kiyala hithala wennathi.

    3. UNP Mahinda kiyala wenasak newei metana tyenne. Methana tyenne BALAYA WENUWEN KALA YUTHU DE NOKARANA HO KAL MARANA EKA.

    1. මහින්දත් UNP එකත් අතර වෙනසක් නැත්නම් මහින්දටත් තිබ්බනේ TNA එකත් එක්ක මේ ගිවිසුම ම ගහල පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන අගමැති වෙන්න ලේසියෙන්ම.

    2. ඒ කියන්නේ රනිල් සාම ගිවිසුම ගැහුවේ සාමය එයි කියලා? :rofl: එහෙනං සාම ගිවිසුම කාලෙදි කොටි ආයුධ ගොඩගහගන්නකොට, සල්ලි කෝටි ගණන් එකතු කරගන්නකොට, සාම ගිවිසුම කඩනකොට දැක්කේ නෑ වගේ හිටියෙ ඇයි දන්නෙ නෑ?

    3. මෙතන තියෙන්නෙ බලය වෙනුවෙන් රටේ ඒකීයත්වය පාවා දීලා බලය වෙනුවෙන් "රටේ සියලු දෙනාටම ජාතිවාදී ප්‍රශ්නයක් සහ ආයේ සටනක් අරඹන තැනකට රට තල්ලු කරන්න" හදන UNP එක ගැන ප්‍රශ්නයක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අනුරාදපුරෙන් පල්ලෙහාට පොලිසියේ උන් කැරියෝ.. ගල් ගහලා මරන්න ඕනා පොලිස් කට්ටන්ව.. අනුරාදපුරෙන් උඩදී පොලිසිය තමා රටේ වීරයෝ.. මුරදේවතාවුන්.. මොන හුත්තද මේ වගේ පාහර වැඩක් කලේ.. කාලකන්නි දෙමෙල්ලු.. මුන්ට ගිය රට..

    සිංහල මිනිස්සු බහුතරය ඉන්න පළාතක දෙමළ ජාතික පොලිස් නිලධාරීන් දෙන්නෙක් යුද්ධය ඉවර කරපු දවසේ කිසිම apparent හේතුවක් නැතුව Execution style එකට මරලා දැම්මොත් එතන ජාතිවාදී element එකක් ක්‍රියාත්මක වෙලා කියල ඕන කෙනෙකුට හිතෙන එක සාමාන්‍යයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    1. මහින්දත් UNP එකත් අතර වෙනසක් නැත්නම් මහින්දටත් තිබ්බනේ TNA එකත් එක්ක මේ ගිවිසුම ම ගහල පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන අගමැති වෙන්න ලේසියෙන්ම.

    2. ඒ කියන්නේ රනිල් සාම ගිවිසුම ගැහුවේ සාමය එයි කියලා? :rofl: එහෙනං සාම ගිවිසුම කාලෙදි කොටි ආයුධ ගොඩගහගන්නකොට, සල්ලි කෝටි ගණන් එකතු කරගන්නකොට, සාම ගිවිසුම කඩනකොට දැක්කේ නෑ වගේ හිටියෙ ඇයි දන්නෙ නෑ?

    3. මෙතන තියෙන්නෙ බලය වෙනුවෙන් රටේ ඒකීයත්වය පාවා දීලා බලය වෙනුවෙන් "රටේ සියලු දෙනාටම ජාතිවාදී ප්‍රශ්නයක් සහ ආයේ සටනක් අරඹන තැනකට රට තල්ලු කරන්න" හදන UNP එක ගැන ප්‍රශ්නයක්.
    1. TNA KEMATI NEA MAHINDATA. TNA ekata chanda loss wenawa
    2. Ranilge sama welendamata akamati un pawa calm eke hitiye saame ei hithanna athi.
    3.TNA eka ta uture godak aya wirodaya paanne TNA ekata prabakarange heene saba karaganna bari unu nisa. Dan thawath balaya adui TNA ekaata. UNTA OONETH EHE MINISSUNTA DEMELA WENUWEN WADA KIYALA PENWANNA.
    Utura dakuna bedayak netiwa e wade niyameta rangaoanawa. WENNE UN SAPA WINDINA EKA WITARAI. SAMANYA MAHAJANAYATA RASA WINDINNA FRAME EKAK DILA 225 ATHAL GANNAWA. Ranilta one marenakam Balaya randawaganna. Danatama dashakayak hitiya wage
     
    1. ඇත්ත කතාව ඒකීය ලංකාවක් ඕන කියන පුරවැසියන්ගේ පාර්ලිමේන්තු නියෝජනය මහින්ද විතරයි. එහෙව් මහින්දත් මෙහෙම ගිවිසුමකට කැමති කරගෙන "ප්‍රභාකරන්ගෙ හීනෙ" සැබෑ කරගත්ත කියන්න TNA එකට පුළුවන් වුණොත් ජාතිවාදී චන්ද අඩු නෙමේ වැඩි වෙන්නේ TNA එකට. ඇයි ඉතිං මහින්ද පාර්ශ්වයත් යට වුණාම වෙන කවුද ඉන්නෙ පාර්ලිමේන්තුවේ TNA න්‍යායපත්‍රයට විරුද්ධව වැඩ කරන්න?

    2. බලය නැත්නම් කාටත් වෙන්නේ කාම් එකේ ඉන්න තමා

    3. එතකොට මේ ගිවිසුමත් රඟපෑමක් ද?
     
    1. Mahinda eka thoragena inna eka apita penne RANIL eksath thoragena inna nisai. Ehemai political slogan hadenne. Ranil eksath slogan eken uge balaya raka gannawa. Mahindata eekiiya wachanaya wagema dheeshiiyathwaya, sinhala kama, gamikama, sanwedi kama, baudda kama wage slogan godak maintain karanawa. Ranilta nam dan ituru mona sloganda danne nea 2015 n passe.
    Mahinda janatha prasadaya tya gatte kalin kiwwa slogan walata.

    MAHINDA balagena inneth oya kiyana awastawa ena kam.Ranil TNA ekata supportive panathak genakam mewelawe. Mahindata janatha balaya wadiy. Parliament eke inna MP lata honda hetuwak nea dan MR lagata enna. oya kiwwa wage panathak awoth eeka naamen MRta balaya patiruwaki. Aaye chandayak tyannama epai langadi.
    2. Balaya tyeddi mole nea. Balaya nea kiyala dan calm eke innawada? Neane. Mahajana balaya pennala kolaba watalala wirudda wenna giyoth lokki taraha wenawa

    3. Eka itin balaganna wenne kalayata ida dila thama. Chandayak aawoth e slogan eka ilanga parliament ekatath tyei
     
    1. එක්සත් නෙමෙයි ෆෙඩරල් නේ . මටනං හිතෙන්නෙ UNP එක මේ ගිවිසුම හින්ද එන ජනතා අප්‍රසාදය රනිල් පිටිං දාල සජිත් අගමැති කමට පත් කරනව කියයි පාර්ලිමේන්තු මැතිවරණෙදි, සජිත් ගිවිසුම ගහන කාලෙ හිටියෙවත් නෑ වගේ

    2. ඒක තමයි පක්ෂය ලොක්කි එක්ක ඉන්නකොට බලයක් නෑනෙ.

    3. චන්දයක් ආවොත් නම් මේ ප්‍රශ්නෙ විසඳෙනව, ඊට කලින් ෆෙඩරල් දෙන්න ප්ලෑන් එකක් ගහලද කියල තමයි සැක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. එක්සත් නෙමෙයි ෆෙඩරල් නේ . මටනං හිතෙන්නෙ UNP එක මේ ගිවිසුම හින්ද එන ජනතා අප්‍රසාදය රනිල් පිටිං දාල සජිත් අගමැති කමට පත් කරනව කියයි පාර්ලිමේන්තු මැතිවරණෙදි, සජිත් ගිවිසුම ගහන කාලෙ හිටියෙවත් නෑ වගේ

    2. ඒක තමයි පක්ෂය ලොක්කි එක්ක ඉන්නකොට බලයක් නෑනෙ.

    3. චන්දයක් ආවොත් නම් මේ ප්‍රශ්නෙ විසඳෙනව, ඊට කලින් ෆෙඩරල් දෙන්න ප්ලෑන් එකක් ගහලද කියල තමයි සැක

    1. Ou.
    Eka upakramyak.
    Satelite aunty narak unu taramata ilnga nayakayata kemetta wadi wenawa.
    Dan RANIL dushtaya wenawa. MR balayata kedarai kiyalath trend hadala, aluth kenek janathawage nayakaya kiyala ewai

    2.lokki hitiye lankawe minissu ekka neweine. Eekai
    3.oya mona plan ekak thiyenawanam thibbath hariyanne nea. Federal walata parliament MP la kemati wenne nea. MR godak kemati wei ehema yojanawak enawanam. Death shakthimath karanna eeka honda slogan ekak.
    Mahindage anagatha bhumikawa sakasahitha nisai parliament eke bahutara MP la adiya issara nokaranne. Oya wage slogan ekakin hari chandayak hari awama thama mahinda ge stawaraya stabilize wenne. Mahindata iwasanna bari una. Pawata kara gahapu eka yantam shape wenne SAHANA walin. Dan MR adiya passata notiya innama wenawa wisuruwanna bea kiwwoth. Wisuruwanna puluwan kiwwoth, janathawagen paksheta labena balaya wagema, anduwe sada inna sulu jaathika paksha tike balayath mahindata labenawa. Ekai mechcharama chandeta yanna hadanne. MY3 sadakaya thama mata nam saka.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    3.oya mona plan ekak thiyenawanam thibbath hariyanne nea.

    හරියන්නේ නැත්නම් ඇත්තටම හොඳයි, ඒත් හරියන්නේ නෑ කියල දැන දැන TNA එක ඔහොම ගිවිසුමක් ගහයිද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරියන්නේ නැත්නම් ඇත්තටම හොඳයි, ඒත් හරියන්නේ නෑ කියල දැන දැන TNA එක ඔහොම ගිවිසුමක් ගහයිද ?

    Aayeth kalin de mai kiyanna tyenne. 2015 thissa aththanayakath kiwwane gahuwa kiyala giwisumak. TNA unta one uturata paniwidayak yawanna ONNA API RAJAYATA SET UNE GIWISUMAK GAHALA DEMALA KATA KARANA APE AYITIYA WENUWEN kiyanna. Bahutara MP la aaye chanda ganna ona nisa parliament eke oya giwisum walata haa kiyanna yanne nea. Death shaktimath karanna yaawi.
    Givisum katawa MR wasiyata ganne dakuna randawaganna slogan widiyata. Slogan uparima use karagannawa awastawe hatiyata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඔව් රනිල කියන්නෙ පාවා දෙන එකකෙ නෙමේ රටේ ඒකීය බාවය රකින්ඩ බලාගෙන ඉන්න එකෙක් අනේ තොපි වගේ කුජීත ගූ ඇන් පී මීහරක්..රනිල එදා ඉදන් අද වෙනකන් කරේ කොටින්ගෙ පුක ලොවපු එක කියල අමතක තිරිසන්නු..:confused::confused::confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Aayeth kalin de mai kiyanna tyenne. 2015 thissa aththanayakath kiwwane gahuwa kiyala giwisumak. TNA unta one uturata paniwidayak yawanna ONNA API RAJAYATA SET UNE GIWISUMAK GAHALA DEMALA KATA KARANA APE AYITIYA WENUWEN kiyanna. Bahutara MP la aaye chanda ganna ona nisa parliament eke oya giwisum walata haa kiyanna yanne nea. Death shaktimath karanna yaawi.

    2015 තිස්ස අත්තනායක කිව්වෙ රනිල් මෛත්‍රී ගිවිසුමක් ගැන, එහෙම දෙයක් ගැන TNA එක වචනයක් වත් කිව්වේ නෑ. ඒත් මේ ගිවිසුම ගැන පැහැදිලිව කියන්නේ TNA එක.

    අනික ඔය තර්කෙ ගැළපෙන්නෙ නෑනෙ. උතුර ගිවිසුමක් ගහල ගියා කියන එක පිළිඅරන් TNA එකට චන්දෙ දෙනවලු, දකුණේ MP ල ගිවිසුමට හා කියන්න යන්නෙ නෑලු දකුණේ ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන නිසා.

    ඉතිං ගිවිසුම ගහපු එකෙන් ඔය කියන විදිහට TNA එක උතුරේ ප්‍රසාදය දිනා ගන්නවා නම්, UNP එකට ඒ හා සමාන දකුණේ අප්‍රසාදයක් ඇතිවෙනවා කියන එක ඔය පාර්ලිමේන්තුවේදී ජන අප්‍රසාදයට බයේ හා කියන්න යන්නේ නැති UNP MP ල දන්නේ නැද්ද? :baffled: ඒක නොදැනද ගිවිසුම ගැහුවේ?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැළපෙන්නෙ නෑනෙ. උතුර ගිවිසුමක් ගහල ගියා කියන එක පිළිඅරන් TNA එකට චන්දෙ දෙනවලු, දකුණේ MP ල ගිවිසුමට හා කියන්න යන්නෙ නෑලු දකුණේ ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන නිසා.

    ඉතිං ගිවිසුම ගහපු එකෙන් ඔය කියන විදිහට TNA එක උතුරේ ප්‍රසාදය දිනා ගන්නවා නම්, UNP එකට ඒ හා සමාන දකුණේ අප්‍රසාදයක් ඇතිවෙනවා කියන එක ඔය පාර්ලිමේන්තුවේදී ජන අප්‍රසාදයට බයේ හා කියන්න යන්නේ නැති UNP MP ල දන්නේ නැද්ද? :baffled: ඒක නොදැනද ගිවිසුම ගැහුවේ?

    :yes::yes: රනිල කොටි එක්ක ගිවිසුම් ගහද්දි බබා, කිසිම දෙයක් නොදන්න තොත්තම බබා.. ඔය උපුලල වගේ ගූ ඇන් පී මීහරක් හිතාගෙන ඉන්නෙ රනිල කොටි එක්ක ගිවිසුම් ගැහුවෙ උන්ට වෙනස උදාකොරන්ඩ කියල..මට නම් තේරෙන් නැ උපුලල වගේ ගූ ඇන් පී මීහරක් මෙච්චරම මොන්ගල් මොකද කියල..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    :yes::yes: රනිල කොටි එක්ක ගිවිසුම් ගහද්දි බබා, කිසිම දෙයක් නොදන්න තොත්තම බබා..

    ෆෙඩරල් ගන්න TNA එක UNP එකත් එක්ක ගිවිසුමක් ගහගත්ත හින්ද උතුරෙ අය ප්‍රසාදයට පත්වෙලා TNA එකට චන්දෙ දෙනවලු :yes:
    (මම නෙමේ කියන්නෙ upulpdn)

    හැබැයි UNP MP ල දකුණේ අප්‍රසාදයට බය නිසා ඒගොල්ල ගිවිසුමේ කරනවා කියල TNA එකට පොරොන්දු වෙච්ච දේවලට පාර්ලිමේන්තුවේ අත් උස්සන එකක් නැතිලු :confused: (හැබැයි UNP එක බලය ගන්න පාර්ලිමේන්තුවට ගේන හැම එකටම - වැය ශීර්ෂය කපා හැරීම වගේ - TNA එක අත් උස්සනව! මෙහෙම gullible පක්ෂයක් කොහෙවත් නැතුවැති!)

    මම අහන්නේ ඉතිං එහෙම අප්‍රසාදයට පත්වෙනවා කියල UNP එකේ කවුරුහරි හිතනවා නම් චන්දයක් තියන්නත් ඉඩ තියෙන වෙලාවක මෙහෙම ගිවිසුම් ගහන්නේ නෑනේ in the first place :eek:
     
    Last edited: