1. ඇත්ත කතාව ඒකීය ලංකාවක් ඕන කියන පුරවැසියන්ගේ පාර්ලිමේන්තු නියෝජනය මහින්ද විතරයි. එහෙව් මහින්දත් මෙහෙම ගිවිසුමකට කැමති කරගෙන "ප්රභාකරන්ගෙ හීනෙ" සැබෑ කරගත්ත කියන්න TNA එකට පුළුවන් වුණොත් ජාතිවාදී චන්ද අඩු නෙමේ වැඩි වෙන්නේ TNA එකට. ඇයි ඉතිං මහින්ද පාර්ශ්වයත් යට වුණාම වෙන කවුද ඉන්නෙ පාර්ලිමේන්තුවේ TNA න්යායපත්රයට විරුද්ධව වැඩ කරන්න?
2. බලය නැත්නම් කාටත් වෙන්නේ කාම් එකේ ඉන්න තමා
3. එතකොට මේ ගිවිසුමත් රඟපෑමක් ද?
1. Mahinda eka thoragena inna eka apita penne RANIL eksath thoragena inna nisai. Ehemai political slogan hadenne. Ranil eksath slogan eken uge balaya raka gannawa. Mahindata eekiiya wachanaya wagema dheeshiiyathwaya, sinhala kama, gamikama, sanwedi kama, baudda kama wage slogan godak maintain karanawa. Ranilta nam dan ituru mona sloganda danne nea 2015 n passe.
Mahinda janatha prasadaya tya gatte kalin kiwwa slogan walata.
MAHINDA balagena inneth oya kiyana awastawa ena kam.Ranil TNA ekata supportive panathak genakam mewelawe. Mahindata janatha balaya wadiy. Parliament eke inna MP lata honda hetuwak nea dan MR lagata enna. oya kiwwa wage panathak awoth eeka naamen MRta balaya patiruwaki. Aaye chandayak tyannama epai langadi.
2. Balaya tyeddi mole nea. Balaya nea kiyala dan calm eke innawada? Neane. Mahajana balaya pennala kolaba watalala wirudda wenna giyoth lokki taraha wenawa
3. Eka itin balaganna wenne kalayata ida dila thama. Chandayak aawoth e slogan eka ilanga parliament ekatath tyei