දෙමළ සන්ධානයට පොරොන්දුවක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆෙඩරල් ගන්න TNA එක UNP එකත් එක්ක ගිවිසුමක් ගහගත්ත හින්ද උතුරෙ අය ප්‍රසාදයට පත්වෙලා TNA එකට චන්දෙ දෙනවලු :yes:
    (මම නෙමේ කියන්නෙ upulpdn)

    හැබැයි UNP MP ල දකුණේ අප්‍රසාදයට බය නිසා ඒගොල්ල ගිවිසුමේ කරනවා කියල TNA එකට පොරොන්දු වෙච්ච දේවලට පාර්ලිමේන්තුවේ අත් උස්සන එකක් නැතිලු :confused:

    මම අහන්නේ ඉතිං එහෙම අප්‍රසාදයට පත්වෙනවා කියල UNP එකේ කවුරුහරි හිතනවා නම් චන්දයක් තියන්නත් ඉඩ තියෙන වෙලාවක මෙහෙම ගිවිසුම් ගහන්නේ නෑනේ in the first place :eek:

    :yes::yes: ඔය උපුල් කියන ගූ ඇන් පී පරයන්ගෙන් අහපන් මචන්.

    1 රනිල 2002 කොටි එක්ක සාමගිවිසුම් ගහන එකට විරුද්ද අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    2 රනිල මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකාය පාවල දෙද්දි ඒකට විරුද්දව අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    3 කොටි රනිලගෙ පාවාදීමෙන් එලිඋන බුද්ධි නිලදාරින් 63ක් මරද්දි අත ඒකට විරුද්දව අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    4.රනිල මේ පාර ඇවිල්ල බුද්ධි නිලදාරින් හිරේ දාද්දි ඒකට විරුද්දව අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    ඔය වගේ කප්පරක් කියන්නම් රනිලගෙ පොන්න වැඩ..ඒවට විරුද්දව ඒ කාලෙ අත ඉස්සුවද ඔය ගූ ඇන් පී මන්ත්‍රීල.. ඔය උපුලල වගේ හුත්තිගෙ පුතාල හැමදාම කරේ පොන්න රනිලට පාවා දෙන්ඩ ඔනෙ වටපිටාව පුලු පුලුවන් විදිහට හදපු එක..ඔය උපුලල වගේ තිරිසන් ගූ ඇන් පී කාරයො කවද්ද රටේ ඒකීය භාවය වෙනුවෙන් අඩුම ගානෙ එකම එක පෝස්ට් එකක්වත් දැම්මෙ..ඕකුන් තිරිසන්නු උපන් රට පාවා දෙන්ඩ බලන් ඉන්න..

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ජයවේවා !!! මෙහෙමත් ගොන්නු රට විකුණලා හරි කමක් නැ හොරකම් කරගන්න බලය ලැබුන නම්
    මෙහෙම රටකට හරි යයිද ? මුන් නම් දැන් හොදටම වැඩි පරයෝ ටික පෝලිමට තියලා මරන්න ඕනබලු හැත්ත
    සොමලිවට ටික දුරයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පිස්සු ෆකෙක් ඔකනන්..
    යූඑන්පී එක ගූ එන්පී එකක් වෙලා තියෙන්නේ
    ඔය උට්ට නිසා තමා

    රනිල්ට තනියම ඕව කරන්න බෑනෙ පක්ෂෙ අනිත් උන් දන්නෙ නැතුව...UNP ඔක්කොම එකයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2015 තිස්ස අත්තනායක කිව්වෙ රනිල් මෛත්‍රී ගිවිසුමක් ගැන, එහෙම දෙයක් ගැන TNA එක වචනයක් වත් කිව්වේ නෑ. ඒත් මේ ගිවිසුම ගැන පැහැදිලිව කියන්නේ TNA එක.

    අනික ඔය තර්කෙ ගැළපෙන්නෙ නෑනෙ. උතුර ගිවිසුමක් ගහල ගියා කියන එක පිළිඅරන් TNA එකට චන්දෙ දෙනවලු, දකුණේ MP ල ගිවිසුමට හා කියන්න යන්නෙ නෑලු දකුණේ ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන නිසා.

    ඉතිං ගිවිසුම ගහපු එකෙන් ඔය කියන විදිහට TNA එක උතුරේ ප්‍රසාදය දිනා ගන්නවා නම්, UNP එකට ඒ හා සමාන දකුණේ අප්‍රසාදයක් ඇතිවෙනවා කියන එක ඔය පාර්ලිමේන්තුවේදී ජන අප්‍රසාදයට බයේ හා කියන්න යන්නේ නැති UNP MP ල දන්නේ නැද්ද? :baffled: ඒක නොදැනද ගිවිසුම ගැහුවේ?

    ෆෙඩරල් ගන්න TNA එක UNP එකත් එක්ක ගිවිසුමක් ගහගත්ත හින්ද උතුරෙ අය ප්‍රසාදයට පත්වෙලා TNA එකට චන්දෙ දෙනවලු :yes:
    (මම නෙමේ කියන්නෙ upulpdn)

    හැබැයි UNP MP ල දකුණේ අප්‍රසාදයට බය නිසා ඒගොල්ල ගිවිසුමේ කරනවා කියල TNA එකට පොරොන්දු වෙච්ච දේවලට පාර්ලිමේන්තුවේ අත් උස්සන එකක් නැතිලු :confused: (හැබැයි UNP එක බලය ගන්න පාර්ලිමේන්තුවට ගේන හැම එකටම - වැය ශීර්ෂය කපා හැරීම වගේ - TNA එක අත් උස්සනව! මෙහෙම gullible පක්ෂයක් කොහෙවත් නැතුවැති!)

    මම අහන්නේ ඉතිං එහෙම අප්‍රසාදයට පත්වෙනවා කියල UNP එකේ කවුරුහරි හිතනවා නම් චන්දයක් තියන්නත් ඉඩ තියෙන වෙලාවක මෙහෙම ගිවිසුම් ගහන්නේ නෑනේ in the first place :eek:

    • හෙංචයිකම ඉහටත් උඩින්. උන්ගෙයි උඹෙයි පොදු ලක්ෂනේ තමා හිතේ තියෙන දේවල් එක්ක කමෙන්ට්ස් විකෘති කරන එක.

    උතුර ගිවිසුමක් ගහල ගියා කියන එක පිළිඅරන් TNA එකට චන්දෙ දෙනවලු,
    ඉතිං ගිවිසුම ගහපු එකෙන් ඔය කියන විදිහට TNA එක උතුරේ ප්‍රසාදය දිනා ගන්නවා නම්,
    හීන් නූලෙන් කමෙන්ට් එක විකෘති කරලා තියෙන හැටි.
    මෙන්න මම ලියලා තියෙන එක :lol::lol::lol:

    TNA unta one uturata paniwidayak yawanna ONNA API RAJAYATA SET UNE GIWISUMAK GAHALA DEMALA KATA KARANA APE AYITIYA WENUWEN kiyanna.

    ටී.එන්.ඒ උන්, උතුරේ මිනිස්සු ස්වයං පාලනේ හරි වෙනම පාලනේ හරි කරවන තැනට ගේන්න කැපවෙන පක්ෂයක් කියලා එහේ මිනිස්සුන්ට පෙන්වන්න පුලුවන් හැමදෙයක්ම කරනවා. ජාතිවාදී ප්‍රකාශ වලින් උතුරේ මිනිස්සු රත් කරවලා ඒ මගින් දකුණේ උන් කරන විදියේම තමන්ව පත් කරපු මිනිස්සු හෙංචයි තත්වේ තියාගෙන සැප විඳින එක කරන්නේ. දෙමළ උන් හෙන මෝඩයි ජාතික හැඟීම් හරි ද්‍රවිඩකම හරි උලුප්පවලා ඕන දේකට ඩිරෙක්ට් කලෑකි. තමිල්නාඩුවේ වෙන දේමයි මෙහෙ උතුරේ පක්ෂත් කරන්නේ.
    උතුරේ ඉන්නේ ටී.එන්.ඒ. විතරක් නෙවෙයි. දකුණේ පක්ෂ එක්ක නයි වෛරයෙන් ඉන්න තව සංවිධාන ගොඩයි. මම කිව්වේ නෑ උතුරේ මිනිස්සු ටී.එන්.ඒටම ඡන්දේ දෙයි කියලා. මම කිව්වේ ට්..එන්.ඒ උන් ඡන්දේ ගන්න ඕන නිසා හැසිරෙන විදිය ගැන. ඔය උඹ ගැහුවයි කියන්න ගිවිසුම ගහන්නේ මොකටද කියලා හරියටම ටක්කෙටම මට කියන්න බෑ. හැබැයි උන් අනිවාර්යයෙන්ම ඒක කරලා උතුරට ගිහින් කියන්නේ නම් "ආදරණීය දෙමළුනි. අපි ටී.එන්.ඒ. උඹලා වෙනුවෙන්මයි. දීපල්ලා ආයෙත් අපිට මන්ත්‍රී වෙන්න වරම්"කියලා... ටී.එන්.ඒ. එන්න එන්නම කැඩිලා යනවා. අන්තවාදී අලුත් ටීම් හැදෙනවා.

    • උඹට උතුරෙයි දකුණෙයි තියෙන දේශපාලනික වෙනස තෙරෙන්නේ නෑ...
    මම හිතුවා උඹ ටිකක් හිතන්න ප්පුලුවන් එකෙක් කියලා..

    උතුරෙ තියෙන්නේ වැඩියෙන් ජාතිවාදී කවුද කියලා එහේ ඉන්න මිනිස්සුන්ට ඔප්පු කරන්න හදන දේශපාලක තරඟයක්. දෙමල කතා කරන උන් වෙනුවෙන් ඉන්නේ තමාය කියලා උපරිම එහේ ඉන්න හැඟීම් වහල්ලුන්ව අල්ලගන්න දැඟලිල්ලක් තියෙන්නේ. මහ ඇමතියා උනත් දකුණෙන් උතුරට ගිහින් දැන් කතාකරන තැනට ඇවිත් ඉන්නේ එහේ ඡන්දේ ගන්න ලේසිම ක්‍රමේ දෙමළකම උතුරනවා කියලා පෙන්නලා..

    දකුණේ වෙනස්. පොදු කැමැත්තක් නෑ. ඒකයි මෙහෙ පක්ෂ වල අරමුණු වෙනස්. තම තමන්ගේ ආසනේ හැටියට භාශාව..ලොල්.

    පහුගිය කාලේ උතුරේ කොටින්ට වන්දි දෙන්න පනතක් ඇපෘව් කරගන්න දකුණේ මන්ත්‍රිලා චන්දේ දුන්නා කිව්වට කෝ දකුණේ මහාලොකු විරෝධයක් ආවද එජාපෙ උන්ගේ මිනිස්සුන්ගෙන්? නෑනේ.නිකමට හිතමු ආයේ රනිල් අගමැති වෙනවා කියලා... හැබැයි ඔය කියන පනත ඊළඟ මාසේ ආවොත් යූ.එන්.පියේ උන්ගෙන් භාගයක් නවතින්නේ මහින්දගේ දෑත් ශක්තිමත් කරලා.. මේක තේරුම් ගන්න අමාරු සූත්‍රයක් නෙවෙයි. පුලුවන්නම් තේරුම් ගනින්. මහින්දට බහුතර සින්හල ඡන්ද බලය තියෙන නිසා එජාපෙ පසුපෙල බලන්නේ ඊළඟ මහින්දගේ ආණ්ඩුවකට රින්ගන්න සුදුසුකම් හදාගන්න. ආන්ඩු මාරුවක් නොපෙනුනු නිසා අර වන්දි කේස් එකේදි මන්ත්‍රීලා ඉන්න පැත්තට සප් කලේ කියලා පැහැදිලියි. ඒක නිසා ඉස්සරහට ඔය කියන ගිවිසුමකට අනූව ත්‍රස්ත විරෝධී පනත කැන්සල් කරන්න හැදුවොත් වෙන්නේ යූ.එන්.පියෙන් දෑත් ශක්තිමත් කිරීම. මොකද දැන් හින්ට් ඇවිල්ලා ඉවරයි මෛත්‍රී එක්ක මහින්ද දීගේ ඉදිරියේ ඵලසහිතයි කියලා...:lol::lol::lol:

    උඹ දක්ෂ වෙලා තියෙනවා මහබල්ලාව ගෙන්නගන්න කමෙන්ට් විකෘති කරලා....
    මැක්කො එක්ක නැගිටින්න වෙයි :D
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    ටී.එන්.ඒ උන්, උතුරේ මිනිස්සු ස්වයං පාලනේ හරි වෙනම පාලනේ හරි කරවන තැනට ගේන්න කැපවෙන පක්ෂයක් කියලා එහේ මිනිස්සුන්ට පෙන්වන්න පුලුවන් හැමදෙයක්ම කරනවා. ජාතිවාදී ප්‍රකාශ වලින් උතුරේ මිනිස්සු රත් කරවලා ඒ මගින් දකුණේ උන් කරන විදියේම තමන්ව පත් කරපු මිනිස්සු හෙංචයි තත්වේ තියාගෙන සැප විඳින එක කරන්නේ. දෙමළ උන් හෙන මෝඩයි ජාතික හැඟීම් හරි ද්‍රවිඩකම හරි උලුප්පවලා ඕන දේකට ඩිරෙක්ට් කලෑකි. තමිල්නාඩුවේ වෙන දේමයි මෙහෙ උතුරේ පක්ෂත් කරන්නේ.

    ඉතිං උතුරේ කවුරුවත් අහන්නෙ නැද්ද අපට ස්වයං පාලනයක් මොකටද, සිංහල පළාත් වලට වත් එහෙම එකක් නෑනෙ කියල? ඇයි අඩුම ගානේ පනතකින් සම්මත වෙලා නැති ස්වයං පාලනයක් වත් ඉල්ලන්නෙ? (TNA එකේ Confirmation එක නැතුව උතුර-නැගෙනහිර මධ්‍යම ආණ්ඩුවෙන් කිසිම දෙයක් නොකරන්න පොරොන්දු ගැනීම)

    එනිවේස්, ඔය කියන තරම් උතුරේ මිනිස්සු මෝඩ නම් ඒගොල්ල නටවන පක්ෂ වල පාර්ලිමේන්තුවේ බලය අඩු කරන්න ඕන TNA එකේ පදේට නටන්නෙ නැති පක්ෂ වලට පාර්ලිමේන්තු ආසන බහුතරයක් දීල. පර්සනල් ඔපීනියන්

    ඔය උඹ ගැහුවයි කියන්න ගිවිසුම ගහන්නේ මොකටද කියලා හරියටම ටක්කෙටම මට කියන්න බෑ. හැබැයි උන් අනිවාර්යයෙන්ම ඒක කරලා උතුරට ගිහින් කියන්නේ නම් "ආදරණීය දෙමළුනි. අපි ටී.එන්.ඒ. උඹලා වෙනුවෙන්මයි. දීපල්ලා ආයෙත් අපිට මන්ත්‍රී වෙන්න වරම්"කියලා... ටී.එන්.ඒ. එන්න එන්නම කැඩිලා යනවා. අන්තවාදී අලුත් ටීම් හැදෙනවා.

    ඇයි මේ මම කිව්ව කියන්නෙ, එහෙම ගිවිසුමක් ගැහුවා කියන එක ඒ තරං පිළිගන්න අමාරුද? මම නෙමේ TNA මන්ත්‍රීවරු කියන්නේ එහෙම ගිවිසුමක් ඇති කරගත්තා කියල. පෝස්ට් එකේ ලංකාදීප නිව්ස් ආටිකල් එකේ ලින්ක් එකත් දැම්මේ ඒක තමයි - ටීවී චැනල් වලත් TNA මන්ත්‍රීල වොයිස් කට් දීලම කිව්ව එහෙම එකඟතාවයක් ඇති කරගත්ත කියල. :yes:

    උඹට උතුරෙයි දකුණෙයි තියෙන දේශපාලනික වෙනස තෙරෙන්නේ නෑ. උතුරෙ තියෙන්නේ වැඩියෙන් ජාතිවාදී කවුද කියලා එහේ ඉන්න මිනිස්සුන්ට ඔප්පු කරන්න හදන දේශපාලක තරඟයක්. දෙමල කතා කරන උන් වෙනුවෙන් ඉන්නේ තමාය කියලා උපරිම එහේ ඉන්න හැඟීම් වහල්ලුන්ව අල්ලගන්න දැඟලිල්ලක් තියෙන්නේ. මහ ඇමතියා උනත් දකුණෙන් උතුරට ගිහින් දැන් කතාකරන තැනට ඇවිත් ඉන්නේ එහේ ඡන්දේ ගන්න ලේසිම ක්‍රමේ දෙමළකම උතුරනවා කියලා පෙන්නලා..

    දකුණේ වෙනස්. පොදු කැමැත්තක් නෑ. ඒකයි මෙහෙ පක්ෂ වල අරමුණු වෙනස්. තම තමන්ගේ ආසනේ හැටියට භාශාව..ලොල්.

    උතුරේ මිනිස්සුන්ට ජාතිවාදය පෙන්නලා TNA එකට චන්ද ගන්න පුළුවන් නං උන් එහෙම චන්ද ගත්තාවේ. ඒත් TNA එක ඕන හැටියට යුද්දෙන් ගන්න බැරිවෙච්ච ස්වයං පාලනේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා ගන්න දෙන්න බෑ :yes:

    හැබැයි ඔය කියන පනත ඊළඟ මාසේ ආවොත් යූ.එන්.පියේ උන්ගෙන් භාගයක් නවතින්නේ මහින්දගේ දෑත් ශක්තිමත් කරලා.. මේක තේරුම් ගන්න අමාරු සූත්‍රයක් නෙවෙයි. පුලුවන්නම් තේරුම් ගනින්. මහින්දට බහුතර සින්හල ඡන්ද බලය තියෙන නිසා එජාපෙ පසුපෙල බලන්නේ ඊළඟ මහින්දගේ ආණ්ඩුවකට රින්ගන්න සුදුසුකම් හදාගන්න. ආන්ඩු මාරුවක් නොපෙනුනු නිසා අර වන්දි කේස් එකේදි මන්ත්‍රීලා ඉන්න පැත්තට සප් කලේ කියලා පැහැදිලියි. ඒක නිසා ඉස්සරහට ඔය කියන ගිවිසුමකට අනූව ත්‍රස්ත විරෝධී පනත කැන්සල් කරන්න හැදුවොත් වෙන්නේ යූ.එන්.පියෙන් දෑත් ශක්තිමත් කිරීම.

    ඒ කියන්නේ මේක දකුණේ ජනතාවගේ ගර්හාවට ලක්වෙන ගිවිසුමක් කියල දැන දැනත් UNP මන්ත්‍රීල ඕක ගහනකං කරබාගෙන හිටියේ මහින්දගේ ආණ්ඩුවකට රිංගන්න තුරුම්පුවක් විදිහට ඕක පාවිච්චි කරන්න හිතාගෙනද?

    දැන් දෙසැම්බර් 7 වෙනිදට චන්දයක් නොපවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළොත් ඒත් ඕක ඔහොමම වෙයිද? රනිල් අගමැති, පාර්ලිමේන්තුවෙත් බහුතරය තියෙනවා, 2020 වෙනකං ආණ්ඩුවත් තියෙනවා, එහෙම තත්ත්වයක් යටතේ ඔය ගිවිසුම අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න UNP මන්ත්‍රීවරු අත උස්සන්නේ නැතුව ඉඳී ද?
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :angry::angry::sorry::sorry:

    වැඩක් නැ කතාකරල .රනිල එක්කෝ රටෙන් එලවන්න ඕන නැත්නම් අපායට යවන්න ඕන :angry::angry:

    මු කෝට්ටේ රාජ්‍යයම තෑගී ඔප්පුවකින් ලියල දුන්න දොන් ජුවන් දර්මපාල ද කොහෙද
    :angry::angry::angry:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    දැන් හොද නැද්ද ? බලපන්කො අපේ මයිත්‍රී මහත්තයයි මහින්ද මහත්තයි ලංකාව කෙතුමතියක් කරලා පස්ස බලන්නේ .....අදත් තෙල් අඩු කරලා බලන්න ....බලන්න ඇස ඇරලා බලන්න රනිලා වෙවුලනවා ඇති දැන් හිරේ යන්න බයවෙලා බැදුම්කර හොරාට හොද වැඩේ
    :rofl::rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    48360070_2264592826917929_5351195445957754880_n.jpg
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :yes::yes: ඔය උපුල් කියන ගූ ඇන් පී පරයන්ගෙන් අහපන් මචන්.

    1 රනිල 2002 කොටි එක්ක සාමගිවිසුම් ගහන එකට විරුද්ද අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    2 රනිල මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකාය පාවල දෙද්දි ඒකට විරුද්දව අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    3 කොටි රනිලගෙ පාවාදීමෙන් එලිඋන බුද්ධි නිලදාරින් 63ක් මරද්දි අත ඒකට විරුද්දව අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    4.රනිල මේ පාර ඇවිල්ල බුද්ධි නිලදාරින් හිරේ දාද්දි ඒකට විරුද්දව අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    ඔය වගේ කප්පරක් කියන්නම් රනිලගෙ පොන්න වැඩ..ඒවට විරුද්දව ඒ කාලෙ අත ඉස්සුවද ඔය ගූ ඇන් පී මන්ත්‍රීල.. ඔය උපුලල වගේ හුත්තිගෙ පුතාල හැමදාම කරේ පොන්න රනිලට පාවා දෙන්ඩ ඔනෙ වටපිටාව පුලු පුලුවන් විදිහට හදපු එක..ඔය උපුලල වගේ තිරිසන් ගූ ඇන් පී කාරයො කවද්ද රටේ ඒකීය භාවය වෙනුවෙන් අඩුම ගානෙ එකම එක පෝස්ට් එකක්වත් දැම්මෙ..ඕකුන් තිරිසන්නු උපන් රට පාවා දෙන්ඩ බලන් ඉන්න..

    මට රනිල් ව එපාම වුනේ මිලේනියම් සිද්දියෙන් පස්සේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ප්‍රශ්නේ තියෙන්නේ සජිතුත් රනිල්ගේ අඩිපාරේ යන්නේ. පිටට පෙන්නනේ එක දෙයක්,කරන්නේ තව දෙයක්..ඒ වගේම සජිත්ගේ වටේ ඉන්න සෙට් එකනම් වැඩක්ම නෑ, මගේ මතය රනිල් හිටියනම් ඔයිට වඩා හොඳයි.

    :dull::dull::dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕන්න ඕකයි තත්වෙ,,රනිල කියන්නෙ මොන ජාතියෙ තිරිසනෙක්ද කියල තේරුම් ගන්ඩ ඔය ශාක්කි හොදටම ඇති..

    ගූ ඇන් පී සෙට් එක් වැරදිලාව්ත් මේ තෙර්ඩ් වලට නම් එන්නෙ නැ දැක්කෙ නැ වගේ කට පුක වහගෙන ඉදී...

    මමත් හිතුවෙ බොරු නිවුස් එකක් කියල. ඒක හින්ද ලංකාදීපෙ ලින්ක් එකත් එක්ක රී-පෝස්ට් කළා :yes:
    දැන් තරහ උනාට ඉස්සර දෙන්නා යාළුවො වගේ 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :yes::yes: ඔය උපුල් කියන ගූ ඇන් පී පරයන්ගෙන් අහපන් මචන්.

    1 රනිල 2002 කොටි එක්ක සාමගිවිසුම් ගහන එකට විරුද්ද අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    2 රනිල මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකාය පාවල දෙද්දි ඒකට විරුද්දව අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    3 කොටි රනිලගෙ පාවාදීමෙන් එලිඋන බුද්ධි නිලදාරින් 63ක් මරද්දි අත ඒකට විරුද්දව අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    4.රනිල මේ පාර ඇවිල්ල බුද්ධි නිලදාරින් හිරේ දාද්දි ඒකට විරුද්දව අත උස්සපු ගූ ඇන් පී මන්තිගෙ නම මොකක්ද කියල.

    ඔය වගේ කප්පරක් කියන්නම් රනිලගෙ පොන්න වැඩ..ඒවට විරුද්දව ඒ කාලෙ අත ඉස්සුවද ඔය ගූ ඇන් පී මන්ත්‍රීල.. ඔය උපුලල වගේ හුත්තිගෙ පුතාල හැමදාම කරේ පොන්න රනිලට පාවා දෙන්ඩ ඔනෙ වටපිටාව පුලු පුලුවන් විදිහට හදපු එක..ඔය උපුලල වගේ තිරිසන් ගූ ඇන් පී කාරයො කවද්ද රටේ ඒකීය භාවය වෙනුවෙන් අඩුම ගානෙ එකම එක පෝස්ට් එකක්වත් දැම්මෙ..ඕකුන් තිරිසන්නු උපන් රට පාවා දෙන්ඩ බලන් ඉන්න..
    ඇවිල්ල උත්තර දීපන් ගූ ඇම් පී පරයෝ @2osama @hirashgeff