වෙලාවට සීසන් උන හොද උනේ. නැත්නම් තවත් බඩෙක් බිහිවෙන්න තිබ්බඔන්න එහෙනම් මගේ වැඩක්
මම 4 වසරෙදී මගේ යාලුවෝ ඔක්කාටම සිසන් තියනවා. යකෝ මට සිසන් එකක් නෑ.ඉතිං මම එක දවසක් කරපු වැඩේ මගේ යාලුවෙක්ගේ සීසන් එකක් උස්සලා මේස් එක ඇතුලේ දාගත්තා
දැන් හවස් වෙනකොට යාලුවා සීසන් එක නැති බව දැනගෙන අඩනවා හෝ ගාලා. මූ ටිචට විතරක් නෙවෙයි ප්‍රයිමරියේ ලොකු ටීචටත් කියලා.
අන්තිමට හොයල හොයල හොයාගන්න නැති තැන ලොකු ටීච මූට සල්ලි දුන්නා. 1.50 ක්ද කොහෙදා්.
දැන් වැඩේ හරි කවදාවත් නැතුව සීසන් එකක් මම සතුයි. ගෙදර ඇවිල්ලා ඕක බල බල ඉන්නකොට පියානන්ට මාට්ටු වුනේ නැතැයි. අපේ තාත්තා ලේසියෙන් අපිට සැර කරන්නෙ නෑ. ඒත් එදා නම් මම හොදට ගුටි කෑවා. ඒ වගේම ඊට පස්සේ එහෙම හොර වැඩක් කලේ නෑ

ඉතිං මම එක දවසක් කරපු වැඩේ මගේ යාලුවෙක්ගේ සීසන් එකක් උස්සලා මේස් එක ඇතුලේ දාගත්තා
දැන් හවස් වෙනකොට යාලුවා සීසන් එක නැති බව දැනගෙන අඩනවා හෝ ගාලා. මූ ටිචට විතරක් නෙවෙයි ප්‍රයිමරියේ ලොකු ටීචටත් කියලා.
අන්තිමට හොයල හොයල හොයාගන්න නැති තැන ලොකු ටීච මූට සල්ලි දුන්නා. 1.50 ක්ද කොහෙදා්. 
ඉස්සරහ වීදුරුව කුඩු පිටිපස්සෙ කප් එක ගැලවිලා මදේ එලියට ආවා 

)