පොඩි කාලෙ රුපියල් 5 ගානෙ දාල එකතු කරපු කැටේ තනියෙන් ඉන්න වෙලාවක අය කට්ටක් පාවිච්චි කරල කාසි ටික සේරම එළියට අරන් (700 ක් වගේ එකතු වුණා )
බෑග් එකක දාගන හන්දියෙ CD කඩේට ගිහින් VCD film 7ක් විතර ගෙනාව. එතන ඉන්න එකෙක් මාව අඳුරල මාම කෙනෙක් ට කියල ඌ ගෙදරට කිව්ව. අම්මල තදින් ඇහුව. කිව්ව. ගැහුව. රිදුණ™
පාඩම - එදායින් පසෙ films කඩෙන් ගත්තෙ නෑ බලන ඒව සේරම download කරල බලන්නෙ

)

ඒත් අප්පච්චි සැර නිසා අම්ම ලගට ගිහින් බර බරේ දැම්ම.. අම්ම මට ඒකට සැර වෙනව අප්පච්චි දැක්ක.. දැන් හරිනෙ වැඩේ.. එයා මට එන්න කියල සල්ලි දීලා කිව්ව ටොපි පැකට් එකක්ම ගෙන්න කියලා .. මටත් හෙන හැපි.. දුවල ගිහින් ගෙනවා.. ඊට පස්සෙ තමයි වැඩේ.. සේරම ටොපි ටික ලෙහලා එකක් නෑර කන්න කියලා හොද කෝටුවක් අතට ගත්ත.. දහයක්වත් කන්න බැරිවුනා යකුනේ..හැක්ස් ටොපිනේ.. ගුටි පුජාවෙන් බේරැනේ අම්මට පිං සිද්ද වෙන්න..