දෙමාපියන්ගෙන් පාඩම්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    පොඩි කාලෙ රුපියල් 5 ගානෙ දාල එකතු කරපු කැටේ තනියෙන් ඉන්න වෙලාවක අය කට්ටක් පාවිච්චි කරල කාසි ටික සේරම එළියට අරන් (700 ක් වගේ එකතු වුණා )
    බෑග් එකක දාගන හන්දියෙ CD කඩේට ගිහින් VCD film 7ක් විතර ගෙනාව. එතන ඉන්න එකෙක් මාව අඳුරල මාම කෙනෙක් ට කියල ඌ ගෙදරට කිව්ව. අම්මල තදින් ඇහුව. කිව්ව. ගැහුව. රිදුණ™:sorry:

    පාඩම - එදායින් පසෙ films කඩෙන් ගත්තෙ නෑ බලන ඒව සේරම download කරල බලන්නෙ :oo:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇට්ටර වැඩ වලට නම් කාල තියේ බන් ඕන තරම් උඩ
    නගින්න එපා කියලා කට කැඩෙනකන් කියනවා ඒත් මන් ඕහේ ශේප් එකේ නගිනවා
    දවසක් අට්ටාලක් හදන්න ගහකට නැග්ගා අට්ටාලේ එකේ පැත්තක් කනෙක්ට් වෙන්නේ
    පොල් ගහකට පොල්ගහේ ආයි බහින්න වෙන පාරවලුත් නෑනේ ගිය පාරින්ම එපැයි
    එන්න හෙන පොල්පිති කෑල්ලක් තියන් ඉඳලා ගහෙන් බැස්ස ගමන් හොඳ හොඳ පාරවල්
    ටිකක් වැදුනා බයට ගහෙන් බාගයක් බැහැලා ඉතුරු ටික ඔටෝම ඇවිත් පහලට බන් :(

    අදටත් ගහකට නැගගන්න බෑ හරියට උඩකට ගියාම වැඩ බැරි සාටන් වෙනවා......:sorry:

    කෝමට හිටපු කොව්වෙක්ද :shocked:
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    පොඩි කාලෙ කොහෙද මන්ද කට්ටිය එලියට බැහැල යන්න හදනව.. මම එතකොට සෙරෙප්පු දෙකඩ මන්ද හොය හොය හිටියෙ මතක නෑ..
    චූටි කියන්නෙ ඉතින් චූටිම කාලෙ..
    මට එන්න එන්න කියල කෑ ගහනව මම කිව්ව මොකක් හරි කුණුහරපයක් කොහෙන් හරි ඇහිච්ච එකක් හරි තමයි..
    එතනට ගලපෙන්නෙත් නෑ ඒ වචනෙ..
    හු@ත හරි මොකක් හරි තමයි කිව්වෙ..
    ගමන යන එක නැවැත්තුව.. ගැහුවෙ නැහැ පාරක් වත්..
    ගෙ ඇතුලට ගියා මම ඉතින් චූන් එකේ හිටිය..
    එන ගමන් කටේ මොනාද තලියක් අතුල්ලන් ගියා..
    මම බැලුව යකෝ මොනාද බොලේ මේ කියල හොදට ටෙස්ට් එක බැලුව..
    ට හිකෙයි කොච්චි තලියක් බන්..
    දවසම හිටියෙ බේසමක් තියාගෙන කටට වතුර ගගහ..
    එදා ඉදං කුණුහරපයක් නම් කියල නැහැ අද වෙනකන් ගෙදර
    කට්ටිය ගැවසෙන ඒරියා එකක වත් ඉදගෙන..

    :lol::lol::lol:

    තාම දනව

    2.gif

    මගෙත් පොඩ් කලෙ කටෙ මිරිස් අතුල්ලලා තියෙනවා කුනුහරුප කියලා.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    4 වසරේදී ගෙදරින් සල්ලි හොරකන් කරලා කොල්ලෝ සෙට් එකටම අයිස් අරන් දුන්නා දවස් දෙක තුනක්ම. පස්සේ එකෙක් උන්ගේ ගෙදරට කියලා මම අයිස් අරන් දෙනවා කියලා. සීන් එක අම්මාට ආරංචි වෙලා ගැහුවා වයරින් කරන වයර් එකකික් කකුල් වල හම පුපුරන්න.:(:(

    ( වයර් එකකින් කාලා නැති එවුන් තනියෙන් ගහගෙන බලපල්ලා :angry:)

    අපරාදේ කියන්න බෑ අදටත් වැඩකරන තැනකින් A4 එකක් ගන්න කොටත් කකුල් සීතල වෙනවා.
    :cool::cool:

    වයරින් වයර් එකෙ මැඩ තියෙන අර ඉයම් කම්බිය අඉන් කරල ගහන්නෙ අපෙ තාත්තා. මම ගෙ වටෙම දුවනවා.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මමනම් කාල තියෙනවා තාත්තගෙන් ඇති වෙන්නම. කන්න පටන් ගත්තෙ 4 වසරෙදි, මොකක්දෝ එකකට මල පැනල අත්තම්මට පයින් ගැහුවනේ. ඕක දැක්ක තාත්තා. කෝපි කෝටුවක් කඩන් ඇවිත්, මාව ඇදගෙන කාමරේට ගෙනිහිල්ල ඇදේ මුනින් අතට දිගාකරවල පු# හම යන්න ගැහුවා. අදටත් වැඩිහිටි කාත් එක්ක හරි මල පැන්නහම තාම මතක් වෙනවා ඒ කාපු කෑම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මනුස්සකමට හිනා උනත් රෙප් කපනවනේ යකෝ..:angry:
    හිටහං වේසි මං හොයාගන්න කපපු එකා..:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වැරදි කරපුවට ගහල නෑ :yes: :yes: :yes:
    පොඩි කාලෙ ඉස්කෝලෙ යන්න බෑ කිව්වාම නං ගහලතියේ :D :D :D :D :D
    හොරකමක් කියල කලේ තුනේදි වගේ එකම වතාවයි බිම වැටිල තිබ්බ මකනයක් ඇහිදං ආව :yes: :yes:
    එදා හොරකං කරන්න එපා කියල පැහැදිලි කල්ල දුන්න විතරයි මලාට කිසිම දෙයක් හොරකං කල්ල නෑ :yes: :yes:
    ගහල හදන එක සාර්ථකම ක්‍රමයක් නෙමේ :no: :no: :no:
    මං නං කියන්නෙ ගහල හදනවනං ගහන්න ඕනෙ උඩුබැලි අතට හිටෝල හොඳ ඉදල් මිටකිං වටේ ඇට කටු කැඩිල හති වැටෙනකං. :yes: :yes:
    ඊට පස්සෙ නහයයි කටයි වහල වතුර වක්කරන්න ඕනෙ :yes: :yes:
    ආයෙ ගහල බේසමක් වගේ එකක් අරං හොඳට වතුර යනකං විනාඩියක් විතර ඔළුව ඔබන්න ඕනෙ :yes: :yes:
    ත්‍රස්තවාදෙන් හදනවනං ඕකයි ක්‍රමේ :yes: :yes:
    එක තමාහ් උබ ඔයවගේ අපත විදිහටහ් හැදිලා තියෙන්නෙහ් :rofl:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Ethkota uba samalingikayek wenna hethuwa ban?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොඩි කාලෙ කොහෙද මන්ද කට්ටිය එලියට බැහැල යන්න හදනව.. මම එතකොට සෙරෙප්පු දෙකඩ මන්ද හොය හොය හිටියෙ මතක නෑ..
    චූටි කියන්නෙ ඉතින් චූටිම කාලෙ..
    මට එන්න එන්න කියල කෑ ගහනව මම කිව්ව මොකක් හරි කුණුහරපයක් කොහෙන් හරි ඇහිච්ච එකක් හරි තමයි..
    එතනට ගලපෙන්නෙත් නෑ ඒ වචනෙ..
    හු@ත හරි මොකක් හරි තමයි කිව්වෙ..
    ගමන යන එක නැවැත්තුව.. ගැහුවෙ නැහැ පාරක් වත්..
    ගෙ ඇතුලට ගියා මම ඉතින් චූන් එකේ හිටිය..
    එන ගමන් කටේ මොනාද තලියක් අතුල්ලන් ගියා..
    මම බැලුව යකෝ මොනාද බොලේ මේ කියල හොදට ටෙස්ට් එක බැලුව..
    ට හිකෙයි කොච්චි තලියක් බන්..
    දවසම හිටියෙ බේසමක් තියාගෙන කටට වතුර ගගහ..
    එදා ඉදං කුණුහරපයක් නම් කියල නැහැ අද වෙනකන් ගෙදර
    කට්ටිය ගැවසෙන ඒරියා එකක වත් ඉදගෙන..

    :lol::lol::lol:

    තාම දනව

    2.gif

    2zh48yx.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Ethkota uba samalingikayek wenna hethuwa ban?

    උඹ වටේ යන්නැතුව කෙලින්ම උඹත් එක්ක මං සෙක්ස් කරන්න කැමතියිද කියල ඇහුවනං ඉවරයිනෙ කුකුලොහ් :lol: :lol: :lol:
    නෑ මං හෙටරෝසෙක්ශුවල් :no: :no: :no:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹ වටේ යන්නැතුව කෙලින්ම උඹත් එක්ක මං සෙක්ස් කරන්න කැමතියිද කියල ඇහුවනං ඉවරයිනෙ කුකුලොහ් :lol: :lol: :lol:
    නෑ මං හෙටරෝසෙක්ශුවල් :no: :no: :no:

    Mama lollek nowemi
    :baffled::baffled::baffled:
    Horo sexual kiyanne mokakda
    Ahala nane meeta kalin:oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mama lollek nowemi
    :baffled::baffled::baffled:
    Horo sexual kiyanne mokakda
    Ahala nane meeta kalin:oo:

    බොරුව කරන්න එපා බං :D :D :D
    උඹ කොල්ලෙක්ව හොයනව සෙක්ස් කරන්න :yes: :yes: :yes:
    සමාජෙ තියෙන මතයත් එක්ක උඹට ඒක කෙලින් අහන්න භය තියෙන්නෙ :yes: :yes:
    ඒකයි වටිං ගොඩිං එක එක්කෙනාගෙන් ඔයා ගේද අහන්නෙ :baffled: :baffled:
    මං නොදන්නවයැ උඹල කොල්ලො හොයන විදිහ :lol: :lol:
    භය නැතුව කෙලින්ම අහපං බං :yes: :yes:
    නැත්තං ෆේක් අකෞන්ට් එකක් හදාගෙන ඇවිත් අහපං :yes: :yes: :yes:
    හොයාගන්න බැරිවෙන එකක් නෑ :yes: :yes: :yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බොරුව කරන්න එපා බං :D :D :D
    උඹ කොල්ලෙක්ව හොයනව සෙක්ස් කරන්න :yes: :yes: :yes:
    සමාජෙ තියෙන මතයත් එක්ක උඹට ඒක කෙලින් අහන්න භය තියෙන්නෙ :yes: :yes:
    ඒකයි වටිං ගොඩිං එක එක්කෙනාගෙන් ඔයා ගේද අහන්නෙ :baffled: :baffled:
    මං නොදන්නවයැ උඹල කොල්ලො හොයන විදිහ :lol: :lol:
    භය නැතුව කෙලින්ම අහපං බං :yes: :yes:
    නැත්තං ෆේක් අකෞන්ට් එකක් හදාගෙන ඇවිත් අහපං :yes: :yes: :yes:
    හොයාගන්න බැරිවෙන එකක් නෑ :yes: :yes: :yes:

    Nodakin:baffled::baffled:
    Uba mata kunuharapen bannanm meeta wada hodai:growl::growl:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඇයි සහෝ අර කෙල්ලෙක් එක්ක රූම් ගිහින් මාට්‍ටු වෙලා ජුණ්ඩේ කොචිචි අතුල්ලපු කතාව දැම්මේ නැත්තේ? එදායින් පස්සේ තවම නගින්නේ නෑ නේද සහෝ?? :D:D

    R.I.P sachiyo :lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පොඩිම කාලේ දවසක් අප්පච්චි ගෙනාව ටොපි වලින් මට එකක් දිලා මල්ලිට දෙකක් දුන්න.. මට මල ඔය කේස් එක්ට :frown:ඒත් අප්පච්චි සැර නිසා අම්ම ලගට ගිහින් බර බරේ දැම්ම.. අම්ම මට ඒකට සැර වෙනව අප්පච්චි දැක්ක.. දැන් හරිනෙ වැඩේ.. එයා මට එන්න කියල සල්ලි දීලා කිව්ව ටොපි පැකට් එකක්ම ගෙන්න කියලා .. මටත් හෙන හැපි.. දුවල ගිහින් ගෙනවා.. ඊට පස්සෙ තමයි වැඩේ.. සේරම ටොපි ටික ලෙහලා එකක් නෑර කන්න කියලා හොද කෝටුවක් අතට ගත්ත.. දහයක්වත් කන්න බැරිවුනා යකුනේ..හැක්ස් ටොපිනේ.. ගුටි පුජාවෙන් බේරැනේ අම්මට පිං සිද්ද වෙන්න..:):)ඒත් එතකොටත් .. පස්ස රතු වෙන්නම වැදිල ඉවරයි..:sorry: මං අදටත් කෑමටනම් පෙරේත නැ එක හින්ද...:lol::lol::lol:
     
    • Like
    Reactions: arsehole-froce

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පොඩි කාලෙ කොහෙද මන්ද කට්ටිය එලියට බැහැල යන්න හදනව.. මම එතකොට සෙරෙප්පු දෙකඩ මන්ද හොය හොය හිටියෙ මතක නෑ..
    චූටි කියන්නෙ ඉතින් චූටිම කාලෙ..
    මට එන්න එන්න කියල කෑ ගහනව මම කිව්ව මොකක් හරි කුණුහරපයක් කොහෙන් හරි ඇහිච්ච එකක් හරි තමයි..
    එතනට ගලපෙන්නෙත් නෑ ඒ වචනෙ..
    හු@ත හරි මොකක් හරි තමයි කිව්වෙ..
    ගමන යන එක නැවැත්තුව.. ගැහුවෙ නැහැ පාරක් වත්..
    ගෙ ඇතුලට ගියා මම ඉතින් චූන් එකේ හිටිය..
    එන ගමන් කටේ මොනාද තලියක් අතුල්ලන් ගියා..
    මම බැලුව යකෝ මොනාද බොලේ මේ කියල හොදට ටෙස්ට් එක බැලුව..
    ට හිකෙයි කොච්චි තලියක් බන්..
    දවසම හිටියෙ බේසමක් තියාගෙන කටට වතුර ගගහ..
    එදා ඉදං කුණුහරපයක් නම් කියල නැහැ අද වෙනකන් ගෙදර
    කට්ටිය ගැවසෙන ඒරියා එකක වත් ඉදගෙන..

    :lol::lol::lol:

    තාම දනව

    2.gif
    okaa aththa nam mama obathumaawa danna wa wageee. uba bike padinna asa da ???? :lol::lol: