පොඩි උන් පව්, උන්ට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒත් මහ උන් දැන් රඟන්නෙ උන් කිසි වැරදක් කලේ නෑ වගේ. උන්ගෙ වේස වැඩ නිසා තමා අන්තිමට උන් මේ ලෝකෙට ගෙනාපු ලමයි උනත් ජීවිත වලින් වන්දි ගෙවන්නෙ.
මට මතකයි ඉස්සර ගමේ කැරි වැඩ කරලා මැරුම් කාපු එකාගෙ මිනිය බදාගෙන උන්ගෙ අම්මලා බෙරිහන් දෙනවා කිසි නරකක් කරපු එකෙක් නෙවී, පන්සල් යනවා අරකයි මේකයි කියලා. ඒත් උන්ට ගානක් නෑ උන්ගෙ ලමයි නිසා ජීවිත අපායවල් වෙච්ච උන් ගැන.
මීඩියා උනුත් ඒවා පෙන්න පෙන්න උන්ව මිනිස්සු කරන්න හදනවා.
ලමයි හදනවානම් හරියට හදපන් කාටවත් වැරද්දක්, වදයක් නොවෙන්න.
කැරි වැඩ කරලා ජීවත් වෙන එකෙක්නම් ලමයි හදන්නෙ නැතුව හිටපන්, මොකද ගොඩක් වෙලාවට උන් තමා වන්දි ගෙවන්නෙ. නැත්තන් උන් ලොකු වෙලා උඹලාවගේම කාලකන්නි වෙලා තව පරම්පරාවකට පිලිලයක් වෙනවා.