Irugapatru (2023 movie) බැලිය යුතුම කතාවක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ කතාව මම සැවොම බැලිය යුතු කතාවක් කියලා නම් කරන එකක්. අනිවාර්යයෙන්ම ඔබ විවාහක නම්, දැනට ආදරය කරමින් නුදුරේ විවාහ වෙන්න ඉන්නවා නම් හෝ කවදාහරි විවාහ වෙන්න අදහසක් හිතේ තියං ඉන්නවා නම් මේක බැලිය යුතුමයි.

    Irugapatru (2023)
    Imdb 8+​
    MV5BZTUzYjRlOTYtNjdjMC00ZmMyLWI3NTUtOWMwMmM2ZDU4NTRhXkEyXkFqcGdeQXVyMTUyNjIwMDEw._V1_.jpg



    විවිධාකාර ප්‍රශ්න එන පවුල් 3ක්. ඒ ප්‍රශ්න විසදා ගන්න ඔවුන් සහය පතන මනෝ උපදේශකවරියක්( ඒකි පට්ට කෑල්ල ඈ) වටා ගෙතෙන අපූර්ව කතාවක්.


    Netflix තියනවා.
    දැනට හැම ස්ට්‍රමින් එකේම වගෙත් තියනවා.​
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    bhopal tragedy එක ගැන පට්ට සීරිස් එකක් ආව-the railway man ,සුපිරිම නළුවෝ සෙට් එකක් ඉන්නේ.netflix ඇවිත් තියෙන්නේ..හැබැයි ෆ්‍රී සයිට් වල නැහැ..බලන්නම ඕන එකක්.
    https://www.imdb.com/title/tt16296870/