දෙමි බොටුව ගලවා අතට

දෙමි බොටුව ගලවා අතට

දෙමි බොටුව ගලවා අතට

bigorsmall2.jpg


මා තවම පොඩිය - ඔබ සමග සටනට
හැබැයි මතු දිනක - එමි ඔබ සමග සටනට

එතෙක් ඉවසන්න - නොහැකිනම් හිතවත
එනු දැන්ම සටනට - දෙමි බොටුව ගලවා අතට


මේ එක photo දැක්කහම මටනම් හිතුනෙ මෙහෙමයි
.
ඔන්න ඉතින් මේකෙ වැරදි එහෙම තියෙනවනම් සමාවෙන්න.:)


 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හී හී අපූරුයි සහෝ :P
හිතුන දේ අපූරුවට ලියලා තියනවා...
හාස්‍යත් මතු වෙලා තියනවා දිගටම නිර්මාණ කරන්න :)