දෙමි බොටුව ගලවා අතට
දෙමි බොටුව ගලවා අතට
මා තවම පොඩිය - ඔබ සමග සටනට
හැබැයි මතු දිනක - එමි ඔබ සමග සටනට
එතෙක් ඉවසන්න - නොහැකිනම් හිතවත
එනු දැන්ම සටනට - දෙමි බොටුව ගලවා අතට
මේ එක photo දැක්කහම මටනම් හිතුනෙ මෙහෙමයි.
මා තවම පොඩිය - ඔබ සමග සටනට
හැබැයි මතු දිනක - එමි ඔබ සමග සටනට
එතෙක් ඉවසන්න - නොහැකිනම් හිතවත
එනු දැන්ම සටනට - දෙමි බොටුව ගලවා අතට
මේ එක photo දැක්කහම මටනම් හිතුනෙ මෙහෙමයි.
ඔන්න ඉතින් මේකෙ වැරදි එහෙම තියෙනවනම් සමාවෙන්න.







නියම අදහසක්........ original pic එකේ තියෙන සැර නම් බාලවෙලා................... checkout the link