දෙමෙල්ලු තර්ජනය කරයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් උබ කියන්නේ මයිත්‍රීපාල දින්න නිසා සින්හල මිනිස්සුන්ට කටුනායක දෙමල උන් චන්ඩි පාට් දානවා කියලද? යකො. පො*න කතානේ මෙව්වා. මරාට කඩේ යමන් බන්. ඒත් ඔය විදියට ජාතිය කිච කරන්න එපා. මොන දෙමලද බන් යාපනේවත් ඔහොම පාට් දැම්මේ. බොරු කියන්න එපා. උබලගේ වෙන සීන් එකක් ඇති ඔය වැඩේට. ඒක උබ දේශපාලනීකරනය කරනවා.

    මුන්ගේ පච බන් කොලබ ඉන්න දෙමලු පොඩි එවුනටත් කතා කරන්නේ අයියා කියලා :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිවා මචන් මුට මාර විදිහට රිදිලා ඉන්නේ,
    ඔව් බන් දැන් මුන්ට ගැනියෙක් රවලා බැලුවත් ඒකටත් මයිත්‍රී පලි.. ඒක යහපාලනේද කියලා අහයි. :growl::growl::growl::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දියන් , මම දැන් ගුවන්තොටුපල ඇතුලේ ඉන්නේ , ඕන වෙලාවක සාක්ශි දෙන්න ලෑස්තියි

    ඉතින් ඔතන හිටපු security එවුන් උඩ බලන් හිටියද? මරා නැති නිසා උන්ගේ මොරාල් බැහැල ගෑනු වෙලාද?:lol:

    යකෝ මරා සිරා පැත්තකින් තියමුකෝ ඔහොම කරනකන් බලන් හිටපු එවුන් නේ තමන්ගේ රාජකාරිය පැහැරහැරලා තියෙන්නේ?
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    ඔව් බන් දැන් මුන්ට ගැනියෙක් රවලා බැලුවත් ඒකටත් මයිත්‍රී පලි.. ඒක යහපාලනේද කියලා අහයි. :growl::growl::growl::growl:

    ජබුක්

    man-inside-well.jpg
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතින් ඔතන හිටපු security එවුන් උඩ බලන් හිටියද? මරා නැති නිසා උන්ගේ මොරාල් බැහැල ගෑනු වෙලාද?:lol:

    යකෝ මරා සිරා පැත්තකින් තියමුකෝ ඔහොම කරනකන් බලන් හිටපු එවුන් නේ තමන්ගේ රාජකාරිය පැහැරහැරලා තියෙන්නේ?

    උන් බැනලා අරුන්ව එලවලා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කටුනායක දෙමළ උන් නෙමේ බන් , කාවහරි බස්සන්න හරි අරන් යන්න පිටින් ආපු වාහනයක හිටිය දෙමළ උන් ටිකක් , මහින්ද පැරදිච්ච එක ප්‍රශ්නයක් නෙමේ මම කියන්නේ දෙමළ පක්ශ වලට කේවල් කරන තත්වයෙන් මිදෙන විදියක් හොයාගන්න වෙනවා.

    ඔතන හිටපු එවුන්ගේ කොන්ද පන නැතිකම මිසක් දේශපාලනයක් ඔතන නැහැ බං.......කහ ඉර උඩ නම් නවත්තන් හිටියේ අයින් කරේ නැත්තම් මොන ජාතියේ උනත් උඩ බලන් ඉඳල දැන් ඇවිත් ත්‍රෙඩ් දාල හරියනවද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔතන හිටපු එවුන්ගේ කොන්ද පන නැතිකම මිසක් දේශපාලනයක් ඔතන නැහැ බං.......කහ ඉර උඩ නම් නවත්තන් හිටියේ අයින් කරේ නැත්තම් මොන ජාතියේ උනත් උඩ බලන් ඉඳල දැන් ඇවිත් ත්‍රෙඩ් දාල හරියනවද?

    මන් දැන් දේශපාලන කතාවක්ද කිව්වේ? මම කිව්වේ දෙමෙල්ලු කතාකරපු විදිය. උන් කියන්නේ සික්කලා , අරුන් කියන්නේ වාහනේ ආපි දෙමෙල්ලු ටික
     
    Last edited:

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    මන් දැන් දේශපාලන කතාවක්ද කිව්වේ? මම කිව්වේ උන් කතාකරපු විදිය. උන් කියන්නේ සික්කලා , අරුන් කියන්නේ වාහනේ ආපි දෙමෙල්ලු ටික

    බයිලා ගහන්න එපා බන්. දෙමල මිනිස්සු 100 ක නියැදියක් ගනින්. එතනින් අඩුම තරමේ දෙමල මිනිස්සු 30 % වත් සිංහල මිනිහට සද්දේ දානවනම් ක්‍රියා මාර්ගයක් ගමු. අපි දන්නේ කොහොමද උබ ඒ මනුස්සයේගේ දුවටවත් කරදර කරාද කියල. :lol:ගලබොඩ අත්තේ ඥානසාර හිමිගේ චරිතයට නැවත පන පොවන්නද උබ හදන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් දැන් දේශපාලන කතාවක්ද කිව්වේ? මම කිව්වේ උන් කතාකරපු විදිය. උන් කියන්නේ සික්කලා , අරුන් කියන්නේ වාහනේ ආපි දෙමෙල්ලු ටික

    රස්සාව හරියට කරන්න බැරි ගොන් සික්කෙක්නේ ඌ.......මෙතන තියෙන්නේ ජාතිවාදයක් නෙවෙයි සික්කගේ සොන්නකම.......සික්කගේ සිංහල කම මහින්ද ගියාම අතුරුදහන් වෙලාද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මන් දැන් දේශපාලන කතාවක්ද කිව්වේ? මම කිව්වේ උන් කතාකරපු විදිය. උන් කියන්නේ සික්කලා , අරුන් කියන්නේ වාහනේ ආපි දෙමෙල්ලු ටික
    උබට වැරැද්දක් කියනවා නෙමෙයි බන්. උබලට දැන් ඔය මහින්දගේ පරාජයේ ශොක් එකත් එක්කලා මිනිහෙක් මොනවා කිව්වත් ඒක රුහිතෙට ඇහෙන්නේ. අනික බන්. ඌ බැන්නමයි කියමුකො... ඌබ බලපන් ඒක මෙතන දාපු කැත, දෙමෙල්ලු කිව්වම අයිති වෙන්නේ සමස්ත ජන කොට්ටාශයක්නේ.. දැන් ඔය විදියට උබට කවදා හරි සින්හල එකෙක් බැන්නොත් උබ දානවද "සින්හලු තර්ජනය කරයි කියලා".
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බයිලා ගහන්න එපා බන්. දෙමල මිනිස්සු 100 ක නියැදියක් ගනින්. එතනින් අඩුම තරමේ දෙමල මිනිස්සු 30 % වත් සිංහල මිනිහට සද්දේ දානවනම් ක්‍රියා මාර්ගයක් ගමු. අපි දන්නේ කොහොමද උබ ඒ මනුස්සයේගේ දුවටවත් කරදර කරාද කියල. :lol:ගලබොඩ අත්තේ ඥානසාර හිමිගේ චරිතයට නැවත පන පොවන්නද උබ හදන්නේ

    ඔහොම කියලා හිනා වෙවී , මට බැනපන් , රෙප් කපපන් . වැඩක් තියේද? මේක උනු හින්දා තමයි මම දැම්මේ , නැත්නම් ෆේක් එකක් හදන් ඇවිත් දාලා යන්න තිබ්බනේ. මහින්ද ගියා ඒක ඉවරයි. දැන් මේකට මොකද කරන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයිලා ගහන්න එපා බන්. දෙමල මිනිස්සු 100 ක නියැදියක් ගනින්. එතනින් අඩුම තරමේ දෙමල මිනිස්සු 30 % වත් සිංහල මිනිහට සද්දේ දානවනම් ක්‍රියා මාර්ගයක් ගමු. අපි දන්නේ කොහොමද උබ ඒ මනුස්සයේගේ දුවටවත් කරදර කරාද කියල. :lol:ගලබොඩ අත්තේ ඥානසාර හිමිගේ චරිතයට නැවත පන පොවන්නද උබ හදන්නේ

    රට සුද්දට යටත් වෙලා තියෙද්දිත් බය නැතුව කෙලින් වැඩකරපු සිංහලු හිටපු රටේ මහින්ද ගෙදර ගියාම එක පාරම සිංහලය වැටිලාලු :lol:......මහින්දගෙන් බලේ අරන් රඟපාපු එවුන් සිංහලු නෙවෙයි සොන්නලු අන්න එවුන් නම් දැන් ඇපත් නැතුව කුජීත වෙලා ඉන්නේ :lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පල පල උත්තො බයිල නොගහ , මහින්ද නැතුව දුකට බොරු ජතිවාදයෙන් රට අවුලවන්ඩ හදන සක්කිලි තොපි

    පුක පලනවා උඹ අහු උනොත්
     
    ඉතින් ඇත්තනේ බන් ඌ කියලා තියෙන්නේ. උබලගේ කාලේ ඉවරයි නේන්නම්. අනික ඌ උබ අදුරන එකෙක් නෙමෙයි නම් ඌ කොහොමද දන්නෙ උබ මොන කාලේ එකෙක්ද කියලා. බොරු පානිය එපා. උබලගෙම තවත් ටැක්සි කාරයෙක්නේ. එකට ඉන්න එකාට ජාතිවාද පාට් දාන්න එපා බන්.

    බොරුව මාට්ටු වගේ :)
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    අඩෝ කසුන් ඕක ගණන් නොගෙන හිටපන් බන්. ඕනේ නම් උට කනේ පාරක් ගහපන්. ඒ කනේ පරාජ ජාතිවාදය අවුස්සන චේතනාවෙන් නම් කරන්න එපා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔහොම කියලා හිනා වෙවී , මට බැනපන් , රෙප් කපපන් . වැඩක් තියේද? මේක උනු හින්දා තමයි මම දැම්මේ , නැත්නම් ෆේක් එකක් හදන් ඇවිත් දාලා යන්න තිබ්බනේ. මහින්ද ගියා ඒක ඉවරයි. දැන් මේකට මොකද කරන්නේ

    ඕකට කරන්න ඕනෙද? තමන්ගේ රස්සාව හරියට කරන්න පුළුවන් කොන්දක් තියෙන සික්කෙක් දාගනින්......නැතුව මෙතන ත්‍රෙඩ් දාල ජාතික ප්‍රශ්නයක් වගේ දඟලන්නේ නැතුව