Amazing Israel Part 6 - Worlds most secured Airline !

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංහල සමහරක් ඊශ්‍රායල් වලට කැමති මේ මුස්ලිම් විරොධය නිසා.
    මුන් දන්නෙ නැහැ මෙ මුස්ලිම් විරධ්ය ඇවිලෙන්න ඊශ්‍රායල් වගෙ රටවල් වල උන්ගෙ ක්‍රියාකාරකම් තියෙනවා කියලා.උන්ට ඔනි විසෙන් විස නසන්න.
    අපි මහ ගොන් ජාතියක් බන්
    කොටින්ටත් අවි පුහුණුව දුන්න කට්ටියක් තමා ඊශ්‍රායල් කියන්නෙ

    එහෙම තමයි බන් උන් යැපෙන්නේ යුද්ධෙන්.ඇමෙරිකාවත් කාලෙන් කාලෙට කෙහේ හරි අවුලවන්නේ ඒකනේ.සීතල යුද්ධය ඉවර වුනාට පස්සේ ත්‍රස්තවාදය කියන එක ගෙනාවා.කවුද අද ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කියන එකෙන් යැපෙන්නේ? ඇෆ්ගනිස්ථානය වගේ රටවල් අද පුරවලා PMCs තියෙන්නේ.තනිකර වෙලදාමක් තියෙන්නේ.

    අද ISIS කියලා තැන් තැන් වලින් මතු වෙන්නේ කාගේ මිනිස්සුද කාගේ සැලසුම්ද


    RAW එකත් ඊශ්‍රායල එක්ක එදා ඉදලා.එක පැත්තක අපේ හමුදාව පුහුණු කරනවා තව පැත්තක දෙමළ කැරලිකාරයන්ට පුහුණුව දෙනවා.යුද්ධයක් ඇදි ඇදි යනවා නම් උන්ට වාසියි.

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    ඒ කලේ jR ජයවර්දන මෙගොල්ලොන්ගෙන් උදව් ගත්තේ නැත්නම් අපිට STF එකක් නෑ .

    මේගොල්ලෝ අපිට වගේම LTTE එකටත් එක සමානව උදව් කරලා තියෙනවා
    ඉස්සර Airforce එකට anti missiles system එකක් promote කරලා ගත්තේ නැතිපාර උන් LTTE එකට heat string missiles දෙකක් free දීලා අපේ අන්ටෝනොව් එකකට වැඩේ දුන්න ඊටපස්සේ අපේ airforce එකෙන් උන්ගේ පස්සෙන් ගිහිල්ල system එක ගත්තා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thanks everyone for your encouraging words !

    හැමෝටම වෙන වෙනම reply නොකිරීමට තරම් ලොකු සීන් වීම ගැන සමාවෙන්න :D
     
    • Like
    Reactions: gmmdesilva