දෙමෙල්ලු තර්ජනය කරයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් මම කිව්වද මෛත්‍රී පලි කියලා .:rofl::rofl:

    උඹනේ මෙතන ජාතික ප්‍රශ්නයක් කරන් ඇවිත් අපෙන් අහන්නේ මොකද කරන්නේ මේකට කියල :rofl:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Bahuthara bawuddha janathawage athi mahath gawrawayata lakwana sri dalanda mandiraya idiripita iye anthawadi hambayin pirisak gii kiyamin winoda wuye meya thawa duratath sinhala bawuddha rajyaya nowana bawa hagaweematada..???
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කටුනායක දෙමළ උන් නෙමේ බන් , කාවහරි බස්සන්න හරි අරන් යන්න පිටින් ආපු වාහනයක හිටිය දෙමළ උන් ටිකක් , මහින්ද පැරදිච්ච එක ප්‍රශ්නයක් නෙමේ මම කියන්නේ දෙමළ පක්ශ වලට කේවල් කරන තත්වයෙන් මිදෙන විදියක් හොයාගන්න වෙනවා.

    oyawge dewal hama kalema una ban itin. uba kiyanawa wage oka walakwaganna ona. eth oka my3 ge pita dala lajjawa waha ganna un thamai wadi :)
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    අන්න හෙල උරුමෙන් උබලව පුනුරුත්ථාපනය කරනවලු පලයන් පව් නොදී
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අන්න හෙල උරුමෙන් උබලව පුනුරුත්ථාපනය කරනවලු පලයන් පව් නොදී

    ගූ හොරෙක්නේ බන් උබ ,