දෙයක් දැනගන්න ඕන.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    වැඩේ අනුව තමයි ඉතින් අල්ලල දැම්ම කියල පාඩුවක් නැති නිසා අල්ලල දාලත් තියෙනව මලබද්දෙ වගේ කොච්චර බාදා ආවත් මොන ජාපාලෙ බීල හරි කරන්න වෙච්ච දේවලුත් තියෙනව
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    e8bc9147-befc-425a-b67c-58ded8722ade_7ff16b7d.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    උඹළට කරන්න තියෙන යම් දෙයකට දිගින් දිගටම බාදා සිදුවෙනවනම් උඹළ ඒ දේ කරනවද? ප්‍රතිපලය කොහොමද?
    catastrophic බාධාවක් ආවොත් වැඩේ පොඩ්ඩක් පසුවට කල් දාන එක තමා සුදුසු මගෙ අත්දැකීම් අනුව නම්. වැඩේ අතාරිනව නෙමෙයි, පොඩි කාලයක් අරන් ආයෙ රෙඩි වෙලා ඉන්න ඕනේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නම් අනිවාර්යෙන් කරනවමයි
    හැබැයි ඊට පෙර කරන වදෙන් වැඩක් තියෙයි කියල සැහෙන්න දුරට අස්සෙස්මන්ට් එකක් කරලා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මොකක් හරි පවකට පොඩි කාලේ ඉඳලම මම skill එකක් හදාගන්න යමක් ඉගෙනගන්න පටන් ගත්තම එක පිට එක ප්‍රශ්න එනවා හිත හදාගෙන වැඩක් කරන්න බැරිවෙන්න.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උඹළට කරන්න තියෙන යම් දෙයකට දිගින් දිගටම බාදා සිදුවෙනවනම් උඹළ ඒ දේ කරනවද? ප්‍රතිපලය කොහොමද?
    බාදා එනවනම් ඒවා මග අරින්න තමන් වැඩේ කරන විදිහ වෙනස් කරන්න . බාදා එන්නේ තමන් කරන විදිහ මොකක් හරි අවුලක් නිසා .එහෙම වෙනසක් නොකර කොච්චර කරත් වැඩේ කරගන්න බැරි වෙනවා . ඒ නිසා ඒ විදිහට try කරන්න :)