උඹළට කරන්න තියෙන යම් දෙයකට දිගින් දිගටම බාදා සිදුවෙනවනම් උඹළ ඒ දේ කරනවද? ප්රතිපලය කොහොමද?
catastrophic බාධාවක් ආවොත් වැඩේ පොඩ්ඩක් පසුවට කල් දාන එක තමා සුදුසු මගෙ අත්දැකීම් අනුව නම්. වැඩේ අතාරිනව නෙමෙයි, පොඩි කාලයක් අරන් ආයෙ රෙඩි වෙලා ඉන්න ඕනේ.උඹළට කරන්න තියෙන යම් දෙයකට දිගින් දිගටම බාදා සිදුවෙනවනම් උඹළ ඒ දේ කරනවද? ප්රතිපලය කොහොමද?
Oppenheimer මහත්තයාගේ දඩ fan කෙනෙක් වගේ ඔයා!

Oppenheimer මහත්තයාගේ දඩ fan කෙනෙක් වගේ ඔයා!![]()
Perfect example
“Only those who dare to fail greatly can ever achieve greatly.” - Robert F. Kennedyඋඹළට කරන්න තියෙන යම් දෙයකට දිගින් දිගටම බාදා සිදුවෙනවනම් උඹළ ඒ දේ කරනවද? ප්රතිපලය කොහොමද?
බාදා එනවනම් ඒවා මග අරින්න තමන් වැඩේ කරන විදිහ වෙනස් කරන්න . බාදා එන්නේ තමන් කරන විදිහ මොකක් හරි අවුලක් නිසා .එහෙම වෙනසක් නොකර කොච්චර කරත් වැඩේ කරගන්න බැරි වෙනවා . ඒ නිසා ඒ විදිහට try කරන්නඋඹළට කරන්න තියෙන යම් දෙයකට දිගින් දිගටම බාදා සිදුවෙනවනම් උඹළ ඒ දේ කරනවද? ප්රතිපලය කොහොමද?
