පොඩි ටෝනෙඩෝ වලට දෙහි කපලා හරි ගියාට, ලොකු ඒවාට කපන්න ඕනෑ ජම්බෝලසුපිරි නූල පුතා.....
ඕක දෙවියංගෙ වැඩක්නං, හෙල මන්ත්‍ර ශාස්ත්‍රයෙන් දෙහි ගෙඩියක් කපල පූජා වට්ටියක් දීල වැඩේ ගොඩදාන්න පුලුවන් වෙයි....
පොඩි ටෝනෙඩෝ වලට දෙහි කපලා හරි ගියාට, ලොකු ඒවාට කපන්න ඕනෑ ජම්බෝලසුපිරි නූල පුතා.....
ඕක දෙවියංගෙ වැඩක්නං, හෙල මන්ත්‍ර ශාස්ත්‍රයෙන් දෙහි ගෙඩියක් කපල පූජා වට්ටියක් දීල වැඩේ ගොඩදාන්න පුලුවන් වෙයි....
මෙන්න මේක කියනකොට මතක් උනේ ඉස්සර බලපු ෆිල්ම් එකක් තියනවා සුපිරි twister (1996) මේ වගේ storm chasers ගැන. බලනව නම් සුපිරි ෆිල්ම් එක. මේවා ඉස්සර ලංකවේ ෆිල්ම් හෝල් වලත් පෙන්නුවා..storm chasers ලෙස හඳුවන පිස්සන් කොට්ටාසයට.
පුලුවං හැබැයි ගුරු මුශ්ටි දැනගෙන හරියට කරන්න ඕනසුපිරි නූල පුතා.....
ඕක දෙවියංගෙ වැඩක්නං, හෙල මන්ත්‍ර ශාස්ත්‍රයෙන් දෙහි ගෙඩියක් කපල පූජා වට්ටියක් දීල වැඩේ ගොඩදාන්න පුලුවන් වෙයි....
ඒ ෆිල්ම් එක ගැනත් කියන්න හිටියේ, අමතක උනා. ඊලඟ ත්‍රෙඩ් එකේ දාන්ව කියල ඉන්නේ. මාත් දෙතුන් සැරයක් බැලුවා අවුරුදු කීපෙකට කලින්. ආයෙ බලන්න ඕනේ.සුපිරි ත්‍රෙඩ් එක මචන්. අපි ඒ අතින් දේශගුණික වෂයෙන් ගොඩක් හොද රටක ඉන්නේ. ඔය පැසිපික්, ඇමරිකානු කලාප වල ඉන්න මිනිස්සු නිතරම ට්‍රොනේඩො, හරිකේන්, තයිපුන් වගේ ඒවාට මුණ දෙනවා. මෙහෙ ඉන්න පිලිපින් මිනිස්සු කියනවා උන් නිතරම තයිපුන්, හරිකේන් වගේ ඒවාට මුණ දෙනවා කියල. ගීඅල් විනාස වෙනවලු නිතරම..
මෙන්න මේක කියනකොට මතක් උනේ ඉස්සර බලපු ෆිල්ම් එකක් තියනවා සුපිරි twister (1996) මේ වගේ storm chasers ගැන. බලනව නම් සුපිරි ෆිල්ම් එක. මේවා ඉස්සර ලංකවේ ෆිල්ම් හෝල් වලත් පෙන්නුවා..
Day after tomorrow මතකදMovies to watch -
In to the storm
The hurricane heist
Tawa ekak thibba. Mathaka na eka

2004 සුනාමියෙන් පස්සේ දකුණු පළාතෙ මුහුදු සීමාවෙ භූ පැල්මක් ඇතිවෙලා අලුත් භූ තැටියක් හැදෙමින් පවතිනවා කියලා ඒ දවස්වල කිව්වානෙ geologists ලා. එහෙම වුණොත් තව අවුරුදු දහස් ගාණකින් ලංකාවට ගිණිකදු, භූමිකම්පා, සුනාමිවලින් ලොකු හානියක් වෙන්න පුළුවන්. ( එතකන් ලංකාව කියලා රටක් තිබ්බොතින් මං කිව්වේඒ ෆිල්ම් එක ගැනත් කියන්න හිටියේ, අමතක උනා. ඊලඟ ත්‍රෙඩ් එකේ දාන්ව කියල ඉන්නේ. මාත් දෙතුන් සැරයක් බැලුවා අවුරුදු කීපෙකට කලින්. ආයෙ බලන්න ඕනේ.
ඇමරිකාවෙ හැම පලාතකටම මොකක් හරි විපතක් තියෙනවා. වෙස්ට් කෝස්ට් එකේ භූමිකම්පා. මධ්‍යම නැගෙනහිර කැලිෆෝනියාවෙ ලැව් ගිණි. උතුරු ප්‍රාන්ත වලට හිම කුණාටු. ෆ්ලොරීඩා නෝත් කැරොලිනා සවුත් කැරොලිනා වලට හරිකේන්. නැත්නම් ගංවතුර දානකන් වහිනවා තව දිහාස් වලට. වයෝමිං වල යෙලෝස්ටෝන් ගිණිකන්ද පිපිරුවොත් උතුරු ඇමරිකාවෙන් බාගයක්ම සුන්නත්දූලි. අපේ රට ඒ අතින් සෑහෙන වාසනාවන්තයි.
Day after tomorrow මතකද
------ Post added on Jun 20, 2022 at 5:33 PM
ඔව් ඉන්දියන් සාගරේ පතුලෙ අලුත් භූතැටියක් හැදෙනවයි කියල කියනවා.2004 සුනාමියෙන් පස්සේ දකුණු පළාතෙ මුහුදු සීමාවෙ භූ පැල්මක් ඇතිවෙලා අලුත් භූ තැටියක් හැදෙමින් පවතිනවා කියලා ඒ දවස්වල කිව්වානෙ geologists ලා. එහෙම වුණොත් තව අවුරුදු දහස් ගාණකින් ලංකාවට ගිණිකදු, භූමිකම්පා, සුනාමිවලින් ලොකු හානියක් වෙන්න පුළුවන්. ( එතකන් ලංකාව කියලා රටක් තිබ්බොතින් මං කිව්වේ)
ඒ වගේම තමයි ඉතින් ඇමරිකාව ලංකාව වගේ 100 ගුණයක් විශාලයි.මහ විසාල රටක්. අපේ රට ඒ එකකේ බලනකොට කුබියෙක් වගේ ඉතින්. ස්වබාවික ආපදා වලට පත් වෙන එක ගොඩක් අඩුයි ඉතින්..ඒ ෆිල්ම් එක ගැනත් කියන්න හිටියේ, අමතක උනා. ඊලඟ ත්‍රෙඩ් එකේ දාන්ව කියල ඉන්නේ. මාත් දෙතුන් සැරයක් බැලුවා අවුරුදු කීපෙකට කලින්. ආයෙ බලන්න ඕනේ.
ඇමරිකාවෙ හැම පලාතකටම මොකක් හරි විපතක් තියෙනවා. වෙස්ට් කෝස්ට් එකේ භූමිකම්පා. මධ්‍යම නැගෙනහිර කැලිෆෝනියාවෙ ලැව් ගිණි. උතුරු ප්‍රාන්ත වලට හිම කුණාටු. ෆ්ලොරීඩා නෝත් කැරොලිනා සවුත් කැරොලිනා වලට හරිකේන්. නැත්නම් ගංවතුර දානකන් වහිනවා තව දිහාස් වලට. වයෝමිං වල යෙලෝස්ටෝන් ගිණිකන්ද පිපිරුවොත් උතුරු ඇමරිකාවෙන් බාගයක්ම සුන්නත්දූලි. අපේ රට ඒ අතින් සෑහෙන වාසනාවන්තයි.
ඒ වගේම තමයි ඉතින් ඇමරිකාව ලංකාව වගේ 100 ගුණයක් විශාලයි.මහ විසාල රටක්. අපේ රට ඒ එකකේ බලනකොට කුබියෙක් වගේ ඉතින්. ස්වබාවික ආපදා වලට පත් වෙන එක ගොඩක් අඩුයි ඉතින්..
මගෙ හීනයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයෙ ඔය ජනගහණය අඩු Wyoming, Idaho, Montana, Oregon, Washington වගේ සහ කාන්තාර සහිත Nevada, Utah, Arizona, Colorado, New Mexico වගේ ප්‍රාන්ත බලාකියාගන්න එක. කැලිෆෝනියාවත් බලන්න යන්න ඕන.යකෝ හුණු බිජ්ජකටත් වඩා පොඩියි නේ ලංකව.. අම්මප ටෝනාඩෝ එකක් ආවොත් උන්ට එන වගේ ලොකු රටෙන් බාගයක් ඉවරයි..![]()
ඔව්.... මේ තියෙන්නෙ සයිස් කම්පැරිසන් එකක්. ඇමරිකන් ටෝනාඩෝ එකක් මෙහෙට ආවනම් රටෙන් බාගයක් විතර ඉවරයිමගෙ හීනයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයෙ ඔය ජනගහණය අඩු Wyoming, Idaho, Montana, Oregon, Washington වගේ සහ කාන්තාර සහිත Nevada, Utah, Arizona, Colorado, New Mexico වගේ ප්‍රාන්ත බලාකියාගන්න එක. කැලිෆෝනියාවත් බලන්න යන්න ඕන.
බැලුව වගේ මතකයක් තියෙනව.....සුපිරි ත්‍රෙඩ් එක මචන්. අපි ඒ අතින් දේශගුණික වෂයෙන් ගොඩක් හොද රටක ඉන්නේ. ඔය පැසිපික්, ඇමරිකානු කලාප වල ඉන්න මිනිස්සු නිතරම ට්‍රොනේඩො, හරිකේන්, තයිපුන් වගේ ඒවාට මුණ දෙනවා. මෙහෙ ඉන්න පිලිපින් මිනිස්සු කියනවා උන් නිතරම තයිපුන්, හරිකේන් වගේ ඒවාට මුණ දෙනවා කියල. ගීඅල් විනාස වෙනවලු නිතරම..
මෙන්න මේක කියනකොට මතක් උනේ ඉස්සර බලපු ෆිල්ම් එකක් තියනවා සුපිරි twister (1996) මේ වගේ storm chasers ගැන. බලනව නම් සුපිරි ෆිල්ම් එක. මේවා ඉස්සර ලංකවේ ෆිල්ම් හෝල් වලත් පෙන්නුවා..
ඩිස්කවරි එකේ ගියා "ස්ටෝම් චේසර්ස්" කියලා වැඩසටහනක්. ඒකෙ තියෙන්නෙ ටීම්ස් කීපයක් ටෝනේඩෝ සීසන් එකේදි කරන දේවල්. ටෝර්නේඩෝ වලට ඔරොත්තු දෙන්න වාහන හදාගෙන ඒවා හොයාගෙන යන එක කරන්නේ. ඒ කාලෙ හරි ආසාවෙන් බලපු වැඩසටහනක්.