දෙයියන්නාන්සේ හාමු බේරගන්න ගහන ගේම..

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    දිලීප කාරයා කරන්නේ පලිගැනීමක් 🤌🤌
    "එහිදී අධිකරණය ඇමතූ දිලීප පීරිස්: "සැකකරුවෙක් එහෙම වාඩිවෙන්නේ කොහොම ද? ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා ගත යුතුයි," යනුවෙන් සඳහන් කළේ ය."
     
    • Like
    Reactions: KDH

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දරුමය රකින්නා දරුමය විසින්ම ආරස්සා කොරයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හැඩු කදුලින් පාර්ලිමේන්තුව ගෙනාපු බටලන්දේ කොමිසමට නඩු දන්නේ නැද්ද දැන්???