දෙයියනේ මගේ පේස්බුක් එක.

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අදට තුන් පාරක් ඇටැක් කළා.

    කරලා login වෙලත් එක්ක මේ පම්කයා. (2 step authentication දාලා, authenticator code එකකුත් දාලා තියෙන්නේ.)

    First Attempt: Today morning from London. Using one of my expired domain's email address.

    Second Attempt: 5 hours later from some city in Cambodia. Providing ID proof to appear as myself.

    Third Attempt: Just now from New York. Providing ID proof to appear as myself.

    පාස්වර්ඩ් වෙනස් කරන්න වුනා දහ දොළොස් පාරකට වඩා මේ වෙනකොට.

    කොහොමද මේක නවත්තගන්නේ?

    Screenshot 2022-10-26 at 15.27.23.png

    ------ Post added on Oct 26, 2022 at 8:28 PM

    Screenshot 2022-10-26 at 15.34.54.png

    ------ Post added on Oct 26, 2022 at 8:28 PM
     
    • Haha
    Reactions: dilan_randika

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අදට තුන් පාරක් ඇටැක් කළා.

    කරලා login වෙලත් එක්ක මේ පම්කයා. (2 step authentication දාලා, authenticator code එකකුත් දාලා තියෙන්නේ.)

    First Attempt: Today morning from London. Using one of my expired domain's email address.

    Second Attempt: 5 hours later from some city in Cambodia. Providing ID proof to appear as myself.

    Third Attempt: Just now from New York. Providing ID proof to appear as myself.

    පාස්වර්ඩ් වෙනස් කරන්න වුනා දහ දොළොස් පාරකට වඩා මේ වෙනකොට.

    කොහොමද මේක නවත්තගන්නේ?

    View attachment 187975
    ------ Post added on Oct 26, 2022 at 8:28 PM
    Wena device1kin log welaa pwd change krala blnna
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Wena device1kin log welaa pwd change krala blnna
    එහෙමත් කළා. ඉස්සරලම සේරම approved devices අයින් කරලා personal laptop එකෙන් recover කලේ උදේම. password එක පට්ට complex එකක් ගැහුවේ මට වත් මතක හිටින්නේ නැති.

    දෙවැනි පාර ලෝග්වුනා කියලා email එක එනකොට, recover කලේ office එකේ laptop එකෙන්.

    තුන්වෙනි පාර ආපහු මගේ laptop එකෙන්.

    හැම පාරකම password එක තුන් හතර පාරක් වෙනස් කරලා ඉල්ලුවා ෆේස්බුක් එකෙන්ම.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එහෙමත් කළා. ඉස්සරලම සේරම approved devices අයින් කරලා personal laptop එකෙන් recover කලේ උදේම. password එක පට්ට complex එකක් ගැහුවේ මට වත් මතක හිටින්නේ නැති.

    දෙවැනි පාර ලෝග්වුනා කියලා email එක එනකොට, recover කලේ office එකේ laptop එකෙන්.

    තුන්වෙනි පාර ආපහු මගේ laptop එකෙන්.

    හැම පාරකම password එක තුන් හතර පාරක් වෙනස් කරලා ඉල්ලුවා ෆේස්බුක් එකෙන්ම.
    wifey wenna barida ehenam?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹ hacker කෙනෙක්ට ගේමක් වත් ඉල්ලුවද? නැත්තම් උගෙ දුවට දුට්ට කතාවක් වත් කිව්වද? :sorry: අයි බං උඹව ඔච්චර hack කරන්න හදන්නේ.? උඹ මොකක් හරි අඩවුවක් අල්ලන්න ඇති දැන් දෙවියනේ කිය කිය හිටියට.😏
     
    • Like
    Reactions: wqe123

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    එහෙමත් කළා. ඉස්සරලම සේරම approved devices අයින් කරලා personal laptop එකෙන් recover කලේ උදේම. password එක පට්ට complex එකක් ගැහුවේ මට වත් මතක හිටින්නේ නැති.

    දෙවැනි පාර ලෝග්වුනා කියලා email එක එනකොට, recover කලේ office එකේ laptop එකෙන්.

    තුන්වෙනි පාර ආපහු මගේ laptop එකෙන්.

    හැම පාරකම password එක තුන් හතර පාරක් වෙනස් කරලා ඉල්ලුවා ෆේස්බුක් එකෙන්ම.
    [/B]

    Password eka mathaka nathi nisa anaagathe inna umba wenna barida oya profile ekata access karanna try karanne?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    you are not that important bitch
    සිරාවටම. මටත් ඕකමයි හිතුනෙ. ඒක මුට තේරෙන්නෙ නෑ නෙ.

    wifey wenna barida ehenam?
    නෑ බං. ගෑනිටයි ළමයටයි උණ ගැනිලා ඉන්නෙ.
    ------ Post added on Oct 26, 2022 at 9:32 PM

    උඹ hacker කෙනෙක්ට ගේමක් වත් ඉල්ලුවද? නැත්තම් උගෙ දුවට දුට්ට කතාවක් වත් කිව්වද? :sorry: අයි බං උඹව ඔච්චර hack කරන්න හදන්නේ.? උඹ මොකක් හරි අඩවුවක් අල්ලන්න ඇති දැන් දෙවියනේ කිය කිය හිටියට.😏
    අපේ ගෑනි නම් කියන්නෙ එලකිරි එකේ මොකෙක් හරි වෙන්න ඇති කියලා. 😞
    ------ Post added on Oct 26, 2022 at 9:33 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    ඔච්චට හෙක් කරන්න තරම් උඹ හෙන සෙලිබ්‍රිටි ලෙවල් එකේ ෆේස්බුක් ෆිගර් එකක්ද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Password eka mathaka nathi nisa anaagathe inna umba wenna barida oya profile ekata access karanna try karanne?
    Recover කරන්න පුළුවන්නෙ ඉතිං email, phone number තියන නිසා. අනාගතෙත් එහෙම වෙයි කියලා හිතුවෙ. 🙄

    ඔච්චට හෙක් කරන්න තරම් උඹ හෙන සෙලිබ්‍රිටි ලෙවල් එකේ ෆේස්බුක් ෆිගර් එකක්ද?
    නෑ බං. හෑල්ලක් දැම්මට වත් ලයික් කරන්න දහයක් නෑ. 😂
    ------ Post added on Oct 26, 2022 at 9:38 PM

    tika dawasak deactivate karala tibboth.
    සාමාන්‍යෙන් FB එක deactive කරාට පස්සෙ, log වෙනකොටම ආපහු active වෙනවා. 😞 මම deact කලත් ආපහු ඌ log වෙනවා නම් බෑ නෙ බම්.
    ------ Post added on Oct 26, 2022 at 9:41 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    😂 බලපංකො ඉතිං. ඒ ගැනත් update නෑ නෙ. එහෙම මෝඩ වැඩ මොකුත් කලේ නෑ මෑතකදි නම්. 😞
    Security maximum daapan strong pw ekai mobile authentication ekai ekka. Mage insta ekath nithara hack karanna try karanawa.
     
    • Wow
    Reactions: SK29