අදට තුන් පාරක් ඇටැක් කළා.
කරලා login වෙලත් එක්ක මේ පම්කයා. (2 step authentication දාලා, authenticator code එකකුත් දාලා තියෙන්නේ.)
First Attempt: Today morning from London. Using one of my expired domain's email address.
Second Attempt: 5 hours later from some city in Cambodia. Providing ID proof to appear as myself.
Third Attempt: Just now from New York. Providing ID proof to appear as myself.
පාස්වර්ඩ් වෙනස් කරන්න වුනා දහ දොළොස් පාරකට වඩා මේ වෙනකොට.
කොහොමද මේක නවත්තගන්නේ?
------ Post added on Oct 26, 2022 at 8:28 PM

අයි බං උඹව ඔච්චර hack කරන්න හදන්නේ.? උඹ මොකක් හරි අඩවුවක් අල්ලන්න ඇති දැන් දෙවියනේ කිය කිය හිටියට.