දෙයියනේ මගේ පේස්බුක් එක.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අනිවාර්යෙන් බඩු බනිස් වෙනවා. දාපු ගමන් වෙන්නේ නැ ටික දවසක් යනවා බබා ලැබෙන්න. මාත් ඉස්සර ක්‍රැක් දාගෙන හිටියේ මට බබා හම්බ උනාට පස්සේ 3$ වියදම් කරලා windows 10 license 1ක් ගත්තා අනිත් software open source walata මාරු උනා :cool:
    දැන් ඉතින් හිතේ ගින්දරක් නැතුව ඕනේ ලබ්බක් කර ගන්නවා. තව ඔය එක එක ජල්තර මගුල් වලට වෙනවා vm 1k තියා ගන්නවා
    හප්පා. මාත් windows kmspico වලින් active කරලා තියන්නේ...