අනිවාර්යෙන් බඩු බනිස් වෙනවා. දාපු ගමන් වෙන්නේ නැ ටික දවසක් යනවා බබා ලැබෙන්න. මාත් ඉස්සර ක්රැක් දාගෙන හිටියේ මට බබා හම්බ උනාට පස්සේ 3$ වියදම් කරලා windows 10 license 1ක් ගත්තා අනිත් software open source walata මාරු උනා

දැන් ඉතින් හිතේ ගින්දරක් නැතුව ඕනේ ලබ්බක් කර ගන්නවා. තව ඔය එක එක ජල්තර මගුල් වලට වෙනවා vm 1k තියා ගන්නවා