දෙයියනේ, මේ අපේ ජනාධිපති නේද?

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    parana katha wadak naha machan
    api ekathu wela lankawa diunu karamu :)
    ponseka wage rata winasa karana balawega walata hasu nowi anduwata sahaya denna ekathu wenna

    machan ponseka neme Fonseka. Ube mahindage name nam thiyenawa percy kiyala kallak. anika macho mahinda neme mahendra. Oka ithin sinhala baudda chanda ganna karapu podi upparawattiyak.
    Dukai ban IT engineer kenekta English baha kiyapuwahama.:lol::lol::lol::lol:
    eka neme machan uben ahanna hitiye, uba ai ekaparata windows9 une? ban unata passene aye windows8 eka use karanna gaththe. Uba nikan asawata oka karanna athi neda ban?:lol::lol::lol:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    නිර්මාණයක් කියන්නෙ නිර්මාණයක්...

    ඒකෙන් දේශපාලන වාසි ගන්න හදන්න එපා.. ඔය දේවල් ඔය විදියටම ජෙනරල් ෆොන්සෙකාටත් රනිල් වික්‍රමසි0හටත් එල්ල උනා...
    ඒ විතරක් නෙමේ........ ජනාධිපති ප්‍රේමදාස...ජේ.ආර්. චන්ද්‍රිකා.. ඔය ඔක්කොටම ඕව තිබුනා..අනිත් රට වල ජනාධිපති වරුන්ටත් ඕවා තියෙනවා..


    ඕක ඔච්චර කලබල වෙන්නෙ දෙයක් නෙමේ...

    ඇත්ත හරි නැත්ත හරි ඒක තවත් චිත්‍රයක් විදියට බාර ගන්න..දේශපාලන ඇස් වලින් බලන්නෙ නැතුව...

    :frown::frown::frown:
    :yes: තොප්පිය හරිනම් දාගන්න
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    :shocked::shocked::shocked:මූ මහ කාලකන්නියෙක්..
    මූ හින්දා රටට විතරක් නෙමෙයි,
    මගේ රෙප්ස් වලටත් කෙලවිළා



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    නිර්මාණයක් කියන්නෙ නිර්මාණයක්...

    ඒකෙන් දේශපාලන වාසි ගන්න හදන්න එපා.. ඔය දේවල් ඔය විදියටම ජෙනරල් ෆොන්සෙකාටත් රනිල් වික්‍රමසි0හටත් එල්ල උනා...
    ඒ විතරක් නෙමේ........ ජනාධිපති ප්‍රේමදාස...ජේ.ආර්. චන්ද්‍රිකා.. ඔය ඔක්කොටම ඕව තිබුනා..අනිත් රට වල ජනාධිපති වරුන්ටත් ඕවා තියෙනවා..


    ඕක ඔච්චර කලබල වෙන්නෙ දෙයක් නෙමේ...

    ඇත්ත හරි නැත්ත හරි ඒක තවත් චිත්‍රයක් විදියට බාර ගන්න..දේශපාලන ඇස් වලින් බලන්නෙ නැතුව...

    :frown::frown::frown:
    :yes::yes: